ටයිටන් සබ්මැරීනය (Titan Submarine) මුහුදට දැම්මේ බෝල්ට් 17ක් දාල සීල් කරලා..යන්නට පෙර “මරණය” යන වචනය තැන් 03ක ලියවිලා තිබිල…
පසුගිය 16 වැනිදා එනම් සිකුරාදා දින ශාන්ත ජෝන් නිව්ෆවුන්ඩ්ලන්තයෙන් පොලාර් ප්‍රින්ස් (Polar Prince) නෞකාව ඓතිහාසික ගමනකට මුල පිරුවේය. එම නෞකාව තුළ ඕෂන් ගේට් (Ocean Gete) සමාගම සතු ටයිටන් (Titan) සබ්මර්සිබලය සහ තවත් සුවිශේෂී පුද්ගලයෝ පස්දෙනෙක් සිටියහ. එනම් ඕෂන් ගේට් (Ocean Gete) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටොන් රෂ් (Stockton Rush), බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හර්මීෂ් හාඩින් (Hamish […]