Science And Technology

22 63a1195bc15dd 1

ශ්‍රී ලාංකීය නිවුන් සොහොයුරියන් තැබූ සුපිරි වාර්තාව..

සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබේ. මෙම නව වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් සොහොයුරියන් දෙදෙනෙකි. එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ එකම අවස්ථාවකදී ආචාර්ය උපාධියක් ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා සමත්ව ඇත. එසේම ලෝක නිවුන් දිනයට පෙර දිනයේ මෙම වාර්තාව තැබූ නිවුන් සොහොයුරියන්ට ආචාර්ය […]

ශ්‍රී ලාංකීය නිවුන් සොහොයුරියන් තැබූ සුපිරි වාර්තාව.. Read More »

elon musk twitter

Twitter ඉලොන් මස්ක්ට සුදුසුද? නැද්ද? – තීරණය ඔබට භාරදෙයි.

ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම තමන් සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමට ඉලොන් මස්ක් විසින් ට්විටර් පරිශිලකයන්ට අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ, අනුව පරිශීලකයන්ගේ අදහස විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ලැබෙන ප්‍රතිඵල අනුව ප්‍රධාන විධායක තනතුරේ ඉදිරියටත් කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය කරන බව ඉලොන්

Twitter ඉලොන් මස්ක්ට සුදුසුද? නැද්ද? – තීරණය ඔබට භාරදෙයි. Read More »

uhiuo

වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය..

ගූගල් සෙවුම (Google) වසර 25කට පසු එහි ඉහළම තදබදය පිළිබඳව දක්වා තිබුණා. ඒ වෙන කිසිවක් ගැන නොව 18 රාත්‍රියේ නිමාව දුටු ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයයි. ඒ අනුව FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගයේදී Google Searchහි එහි වසර 25ක ඉතිහාසයේ වැඩිම තදබදයක් දක්නට ලැබුණු බවයි සඳහන්ව තිබුණේ. Alphabet සහ Googleහි ප්‍රධාන විධායක නිලධාරී

වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය.. Read More »

මීළගට ලොවම කළඹමින් එන නවතම පෙරළිය.. බිල්ගේට්ස්ගෙන් ප්‍රභලම අනාවැකියක්..

මීළගට ලොවම කළඹමින් එන නවතම පෙරළිය.. බිල්ගේට්ස්ගෙන් ප්‍රභලම අනාවැකියක්..

කාලයත් සමඟ ස්මාර්ට්ෆෝන් ඉවත් කළ හැකිද? ඊළඟට ඒ වෙනුවට ආදේශ වන්නේ කවරක්ද?
වින්ඩොස් නිර්මාතෘ බිල් ගේට්ස් අනාවැකියක් පළ කර තිබෙනවා.   වෙළඳපොල ආර්ථිකය යටතේ, ස්මාර්ට් ජංගම දුරකථන බිහිවීමත් සමඟම සාම්ප්‍රදායික ජංගම දුරකථන කාලයත් සමඟ යල්පැන ගොස් ඇති ආකාරයටම, ඕනෑම ආකාරයක නිෂ්පාදනයක්, ඕනෑම සමාගමක් සහ ඕනෑම කර්මාන්තයකට “ඉර බැසීමේ” ඉරණමෙන් ගැලවීමට නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.  

මීළගට ලොවම කළඹමින් එන නවතම පෙරළිය.. බිල්ගේට්ස්ගෙන් ප්‍රභලම අනාවැකියක්.. Read More »

පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය

පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය

පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේය. බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ. ඔවුන් පවසන්නේ, බේස් එඩිටින්ග්

පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය Read More »

ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක්

ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක්

ගෝලීයව බලාපෑම් එල්ල කළ කොවිඩ් වසංගතය මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ලොව ප්‍රධානතම ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා. මේ පිළිබඳ අනතුරු අඟවන අන්තර්ජාතික ව්‍යාපාරික පුවත් සේවා පවසන්නේ ලොව විශාලතම ඇපල් අයිෆෝන් (iPhone) නිෂ්පාදන කර්මාන්ත ශාලාව‍ෙහි සේවකයන් රැසකට කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා එය මේ වනවිට වසා දමා ඇති බවයි. මේ

ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක් Read More »

Polish 20221102 000519730

ලෝකයේ පෙරළියක් කරමින් කුඩාම රූපවාහිනිය නිපදවයි.!

ලෝකයේ කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනිසර්කිට් සමාගම සමත්ව ඇත. එම රූපවාහිනිය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම් කුඩාය. ටයිනි ටීවී මිනි මාදිලියේ තිරය මුද්දරයක ප්‍රමාණය වන අතර ටයිනි ටීවී 2 මාදිලියේ තිරය අඟලකි එහි ස්පීකරය අඟල් 0.6×0.4 කි. බැටරි බලයෙන් පැයක කාලයක් වීඩියෝ නැරඹීමේ හැකියාව ඇත. ටයිනි ටීවී මාදිලියට තිබෙන අතර 8GB මෙමරි චිපයක්ද මාදිලි දෙවර්ගයටම ඇතුළත් වී ඇත.

ලෝකයේ පෙරළියක් කරමින් කුඩාම රූපවාහිනිය නිපදවයි.! Read More »

8 billion

පෘථිවියේ සමස්ථ ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවයි!!!

පිලිපීනයේ අද දින උපන් Vinice Mabansagගේ උපත බිලියන 8වන උපත ලෙස සංකේතාත්මකව සමරනු ලැබුවා! 20 වන ශතවර්ෂයේ මැද භාගයේ විශාල වර්ධනයකින් පසුව, ජනගහන වර්ධනය දැනටමත් මන්දගාමී වෙමින් පවතී. බිලියන නවය කරා ළඟා වීමට වසර 15ක් ගත විය හැකි අතර 2080 වන තෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිලියන 10 දක්වා ළඟා වීමට අපේක්ෂා නොකරයි. ලෝකයේ සිටින පුද්ගලයින්

පෘථිවියේ සමස්ථ ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවයි!!! Read More »

ඉලොන් මස්ක් විසින් ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කිරීමට තීරනය කරයි

ඉලොන් මස්ක් විසින් ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කිරීමට තීරනය කරයි

ටිවිටර් සමාජ ජාලය තුල ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට එහි නව හිමිකරු ඉලොන් මස්ක් තීරණය කර ඇත. එය මසකට ඩොලර් 8ක වැනි මුදලක් වුවද රටවල් අනුව මිල අඩු වැඩි විය හැකි බවත් ඔහු කියා සිටියි. තම ට්විටර් ගිණුම සටහනක් පළකරමින් ඉලොන් මස්ක් මේ බව පවසයි. ට්විටර් සමාජජාලය ඉලොන් මස්ක් විසින් මෑතකදී

ඉලොන් මස්ක් විසින් ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කිරීමට තීරනය කරයි Read More »

ලාංකිය මහාචර්‍යවරයාගෙ දුරකතන යෙදවුම ඩොලර් මිලියන 179 කට අලවිවේ...

ලාංකිය මහාචර්‍යවරයාගෙ දුරකතන යෙදවුම ඩොලර් මිලියන 179 කට අලවිවේ…

ශ්‍රීලාංකීය මහාචාර්‍ය වරයෙක් ඇතුලු කංඩායමක් විසින් නිර්මානය කල ජංගම දුරකතන යෙදවුම ඩොලර් මිලියන 179 කට අලවී ඇති බවට ඕශ්ට්‍රෙලියානු මාද්‍ය වාර්තා කරයි.., එය ඕස්ට්‍රෙලියානු ක්වින්ස්ලන්ත (UQ) විශ්වවිද්‍යාලයේ සහකාර මහාචර්‍යවරයෙක් වන උදයන්ත අබේරත්න මහතා ඇතුලු කංඩායමක් විසින් නිර්මානය කරන ලද , කැස්සට සවන්දී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක්දැයි හදුනාගැනීමට හැකි ජංගම දුරකතන ම්ෘදුකාංගයකි.. එයට ස්වසන රෝගද හදුනාගත

ලාංකිය මහාචර්‍යවරයාගෙ දුරකතන යෙදවුම ඩොලර් මිලියන 179 කට අලවිවේ… Read More »

Scroll to Top