Science And Technology

hiv aids

ලොව පුරා සියලු ඒඩ්ස් රෝගීන්ට සුබම සුබ ආරංචියක් | 53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය…

53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බවට වාර්තා වනවා. මෙම පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා “ඩසල්ඩෝෆ් රෝගියා” ලෙසින් හඳුන්වනු ලබන පර්යේෂකයන් පැවසුවේ ඔහු ඒඩ්ස් සුව කළ පුද්ගලයෙක් ලෙස තහවුරු කළ හැකි බවයි. ඔහුට සිදු කළ ප්‍රතිකාරවල සාර්ථකත්වය පිළිබඳ තොරතුරු ප්‍රථම වරට වර්ෂ 2019 වෛද්‍ය සම්මන්ත්‍රණයක දී ප්‍රකාශයට පත් කළද, ඒ වන විට […]

ලොව පුරා සියලු ඒඩ්ස් රෝගීන්ට සුබම සුබ ආරංචියක් | 53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය… Read More »

facebook verify

Facebook වෙරිෆිකේෂන් මාසික ගාස්තු ක්‍රමයට ලබාදීමට තීරණය කෙරේ

මෙටා (ෆේස් බුක් ) සමාගමෙහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ඉරිදා ෆේස්බුක් සටහනක් මගින් නිවේදනය කළේ, ෆේස් බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ට තම වෙරිෆිකේෂන් එක නැතිනම් අනන්‍යතාව තහවුරුකර නම ඉදිරියේ නිල් හරි ලකුණු ලාංඡනය ලබාගැනීමේ අවස්ථාව ඉදිරියේ මුදලට සිදුකරන බවත් එම සලකුණ ලබාගෙන දිගටම එය සලකුණු කරගෙන සිටිනවාට මාසික ගාස්තුවක් ගෙවිය යුතු බවත්ය. නිල් හරි ලකුණු ලාංඡනය 

Facebook වෙරිෆිකේෂන් මාසික ගාස්තු ක්‍රමයට ලබාදීමට තීරණය කෙරේ Read More »

youtube ceo new

YouTube මුල් පුටුව ඉන්දියාව ඩැහැ ගැනීමට සැරසෙයි…

ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ,අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතයි. නීල් මොහාන් මේ වන විට යූ ටියුබ්

YouTube මුල් පුටුව ඉන්දියාව ඩැහැ ගැනීමට සැරසෙයි… Read More »

new birth control

පිරිමින් සඳහා අලුත් උපත් පාලන ක්‍රමයක්… කාන්තාවන්ට පහසු කරයි..

පිරිමි පාර්ශ්වයට ලබා දෙන නව උපත් පාලන ඖෂධයක් සත්ත්වයින් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බැලීමට අමෙරිකා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයට හැකිව තිබෙනවා. පිරිමි පාර්ශ්වයට ලබා දෙන මෙම නව ඖෂධය කිසිදු හෝමෝන ක්‍රියාකාරීත්වයකට බලපෑම් එල්ල නොවන අතර එමගින් සිදුවන්නේ ශුකාණුවල පිහිනා යාමේ හැකියාව සීමා කිරීමයි. මෙම ඖෂධය ලබාගත් මොහොතේ සිට පැය 3ක පමණ කාලයක් සක්‍රීයව ඵලදායි

පිරිමින් සඳහා අලුත් උපත් පාලන ක්‍රමයක්… කාන්තාවන්ට පහසු කරයි.. Read More »

huge piece of sun breaks off

සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇතැයි සොයාගැනේ

ජේම්ස් වෙබ් නම් අභ්‍යවකාශ දුරේක්ෂය උපයෝගයෙන් සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇති බවට විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.මෙය ලොව පුරා සිටින විද්‍යාඥයන් විමතියටත්, කනස්සල්ලටත් පත් කළ තොරතුරක් බවට පත් වී තිබෙනවා. කඩා වැටුනු කොටස මේ වන විට සුළි කුණාටුවක් ආකාරයෙන් සූර්යයාගේ උත්තර ධ්‍රැවය වටා ගමන් කරමින් ඇතැයි සොයාගෙන තිබේ. නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙම

සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇතැයි සොයාගැනේ Read More »

durlaba walga tharuwak

වසර 50,000 කින්වත් දර්ශනය නොවන දුර්ලභ හරිත වල්ගාතරුව තව දින දෙකකින් පෘථිවියට (VIDEO)

ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව පෙබරවාරි (01) පෘථිවියට ඉතාමත් සමීප වන බවවිදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සී 2022 ඊ ත්‍රී හෙවත් ඉසෙඩ් ටී එෆ් නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වූයේ නියැන්ඩතාල් මානවයාගේ අවසන් කාලවකවානුවේදියි. මෙම දීප්තිමත් කොළ පැහැති වල්ගාතරුව පෙබරවාරි 1 සහ පෙබරවාරි 2 වනදා

වසර 50,000 කින්වත් දර්ශනය නොවන දුර්ලභ හරිත වල්ගාතරුව තව දින දෙකකින් පෘථිවියට (VIDEO) Read More »

apple company

ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්. ඔබේ Divices ගැන අවධානයෙන් ඉන්න.

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්.  Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ. මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට

ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්. ඔබේ Divices ගැන අවධානයෙන් ඉන්න. Read More »

First Satellite Launch From Britain Fails

ගුවන්යානයක සිට චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම අසාර්ථක වෙයි (Photos/Videos)

ගුවන්යානයක සිට නිකුත් කෙරෙන රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. එරට වේලාවෙන් පසුගිය සඳුදා රාත්‍රියේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.මෙහිදී චන්ද්‍රිකා නවයක් කක්ෂගත කිරීම සැලසුම විය. ඒ අනුව මෙම චන්ද්‍රිකා නියමිත කක්ෂයට පත්වීමට අපොහොසත් වූ බව සදහන් වෙයි. එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ Virgin සමාගමට අයත් Virgin Orbit සමාගම

ගුවන්යානයක සිට චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම අසාර්ථක වෙයි (Photos/Videos) Read More »

Second Earth Size Planet

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. “James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පැවසීය. මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ. එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය.

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි Read More »

samsung company

Samsung සමාගම තම පාරිභෝගිකයින්ට වන්දි මුදල් ගෙවිමට තිරනය කරයි

තම පාරිභෝගිකයින් වෙත Samsung සමාගම මුදල් ගෙවීමට තීරණය කර ඇති පුවතක් ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ Samsung Australia සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති බවය. දකුණු ඔස්ට්‍රේලියාවේ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් Samsung Australia මෙම තීරණය ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතව Samsung පාරිභෝගිකයින්ගේ ජංගම

Samsung සමාගම තම පාරිභෝගිකයින්ට වන්දි මුදල් ගෙවිමට තිරනය කරයි Read More »

Scroll to Top