ර්කෂක සඳ මතුපිටින් ජලය හමුවෙයි…
සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ග්‍රහක බලපෑම් වලදී පිටවන පස සිසිල් වී නැවත චන්ද්‍ර පෘෂ්ඨයට පතිත වීම නිසා වසර බිලියන ගණනක් පුරා නිර්මාණය වී ඇති කුඩා වීදුරු තට්ටු වලින් චන්ද්‍රයා විසිරී ඇත. චීනයේ Chang’e-5 ගවේෂණ යානය මගින් පෘථිවියට ලබා දුන් චන්ද්‍ර […]