Rich And Wealth

gauthan adani

ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට අටවෑනි ස්ථානයට පසුබසී

පසුගිය සතිය ආරම්භයේදී ලොව තෙවැනි ධනවතා ලෙස සැලකුණු ඉන්දියාවේ ගෞතම් අදානි අද (30JAN) වන විට එහි අටවෑනි ස්ථානයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව මගින් සකස් කරන Forbes rich list ලැයිස්තුව පවසයි. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පිහිටි කොටස් හුවමාරු ගනුදෙනු පිළිබඳ විශේෂඥ පර්යේෂණ සමාගමක් වන Hindenburg නම් පර්යේෂණ ආයතනයක් විසින් පසුගිය බදාදා (25දා) සිදු කරන […]

ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට අටවෑනි ස්ථානයට පසුබසී Read More »

aaa

කිසිදා පිළිකා නොවැළඳෙන- පරමායුෂ විඳින ‘හුන්සා‘ මිනිස්සු පිලිකා වලට එරෙහි ඔවුන්ගේ රහස්

පාකිස්ථානයේ කඳුකරබද නිම්නයක දිවි ගෙවන හුන්සා ගෝත්‍රිකයෝ කිසිදා පිළිකා රෝගයෙන් පීඩා විඳ නැත. වයස අවුරුදු 120 ක් ආයු වැළඳීම ඔවුන් අතර ඉතා සුලබ දෙයකි. සමහර හුන්සාවරු අවුරුදු 150 ක් වුවත් ඉතාම නිදුකින් ජිවත් වෙති. ඔවුන් ගේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙකුට දන්නා කාලයක පිළිකාවක් නම් වැළඳී නැත. මේ මහා රහස කුමක්ද? මේ ලෝකයේ ශතවර්ෂයක් එසේත් නැතිනම්

කිසිදා පිළිකා නොවැළඳෙන- පරමායුෂ විඳින ‘හුන්සා‘ මිනිස්සු පිලිකා වලට එරෙහි ඔවුන්ගේ රහස් Read More »

spare

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක්

ලෝකෙම විශේෂ කතාබහකට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් රචිත “Spare” ග්‍රන්ථය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට එය පත්ව ඇති බවය. එම වාර්තාවල සඳහන් වන්නේ  බ්‍රිතාන්‍යය, අමෙරිකාව  සහ කැනඩාව රටවල “Spare” ග්‍රන්ථය

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක් Read More »

23 63c4207dba0be

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS)

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS) Read More »

Scroll to Top