Politics

මොහමඩ් සල්මාන්

ජමාල් කෂෝගි ඝාතන නඩුවෙන් සල්මාන් කුමරු නිදහස්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකින්, එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ. සෞදියේ අගමැතිවරයා ලෙස සල්මාන් කුමරුට පැවරී ඇති නව තනතුර සලකා ඔහු මෙසේ නඩුවෙන් නිදහස් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඒ එවන් නඩුවකින් විනිර්මුක්තිය ලැබීමේ අවස්ථාව රාජ්‍ය නායකයෙකුට ඇති බවද […]

ජමාල් කෂෝගි ඝාතන නඩුවෙන් සල්මාන් කුමරු නිදහස් Read More »

jacquline frenandez

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින්

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක් Read More »

Liz Truss

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලීස් ට්‍රස් (Liz Truss) ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඈති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලීස් ට්‍රස් අගමෑති (Mary Elizabeth Truss) දුරයට පත් කෙරුනේ දෙවන එලිසබෙත් රෑජින විසිනි. ඒ ඈගේ අභාවයට දින කිහිපයට පෙරයි. බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වී ඈත්තේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමය. ඇගේ බදු කපා

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලීස් ට්‍රස් (Liz Truss) ඉල්ලා අස්වෙයි Read More »

ජැකලින් ෆර්නැන්ඩස්

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි….

ඉන්දීය අපරාදකරුවේකු වන සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට චොදනා ලබා ඈති ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් අධිකරණයේ පෙනී සිටියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවට  ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.. ඇයව ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි…. Read More »

Untitled 1 4

වැඩිම කාන්තාවන්ට අතවර සිදුවන නගරය මෙන්න…. දැඩි අවධානයෙන්..

ඉන්දියාවේ කාන්තාවන්ට අනාරක්ෂිතම නගරය නවදිල්ලිය බව ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) වාර්තා කරයි…. නව වාර්තාවට අනුව, පසුගිය වසරේ සෑම දිනකම ඉන්දියාවේ ජාතික අගනුවර දී දූෂණය වී ඇති බාලවයස්කාර දැරියන් සංඛ්‍යාව 2 කි… 2021 වසරේදී නවදිල්ලියේ කාන්තාවන්ට එරෙහි අපරාධ 13,892 ක් වාර්තා වූ අතර, එය 2020 වසරට සාපේක්ෂව 40% කට වඩා වැඩිවීමකි…. මිලියන දෙකකට අධික

වැඩිම කාන්තාවන්ට අතවර සිදුවන නගරය මෙන්න…. දැඩි අවධානයෙන්.. Read More »

egewsgedsg

ඩොලරයට සාපේක්ශව දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පෑමින තිබේ….

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවන ස්ථානයට , ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙ…. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය Steve Hanke , ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ… වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණයවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එක්සත් ජනපද ඩොලරය හමුවේ

ඩොලරයට සාපේක්ශව දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පෑමින තිබේ…. Read More »

gkyk

ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්…

2022 සැප්තැම්බර් 16 කොළඹ USAID පරිපාලක සමන්තා පවර්ස්ගේ මෑත සංචාරය මත , එක්සත් ජනපදය USAID හරහා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අද නිවේදනය කළේය. වසර පහක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලංකා රුපියල් බිලියන 23කට වැඩි ආධාර ලබා දෙන බව අද නිවේදනය කළේය…

ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්… Read More »

Untitled 1

ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්නැයි ප්‍රබල රටවල් දෙකක් එම රටවල ජනතාවට දැනුම් දෙයි…. Two powerful countries inform the people of those countries that they are not allowed to travel to Sri Lanka….

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රීලංකාවේ ගැස්, ඖෂධ , ඉන්දන , ආහාර සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍ය හිගයක් ඇතිවී තිබේ….අත්‍යාවශ්‍ය කරුනකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්නැයි බ්‍රිතාන්‍යයේ , නවසීලන්තයේ පුරවැසියන් හට සංචාරක මගපෙන්වීම් උපදේශන යාවත්කාලීන කරමින් උපදෙස් දී ඇත….පෙට්‍රල් සහ ඩීසල් උග්‍ර හිගය හදිසි සහ ප්‍රවාහන සෙවයේ බිදවැටීමත් , දිනපතා විදුලිය විසන්දි වීමත් සහ මේ දේශපලකයන්

ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්නැයි ප්‍රබල රටවල් දෙකක් එම රටවල ජනතාවට දැනුම් දෙයි…. Two powerful countries inform the people of those countries that they are not allowed to travel to Sri Lanka…. Read More »

Libiya

විරොදතාකරුවන් ලිබියාවේ පාර්ලිමෙන්තුව ගිනි තබයි…Libyan protesters storm, set fire to the parliament building in Tobruk…

ලිබියාවේ විරොධතාකරුවන් ලිබියාවෙ නෑගෙනහිර නගරයක් වන ටොබෘක් හී පාර්ලිමෙන්තුවට කඩාවෑද එහි කොටසක් ගිනිබත්කර තිබෙනවා. ඒ අත්‍යවශ්ය භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහල යාම සහා අඛණ්ඩ විදුලි කප්පාදුව මුලික කරගෙන පෑවති විරොදතාවයක් අතරතුරදිය. මේ වනවිට එම විරොධතාවය ලිබියාවේ අගනුවර වන ට්‍රිපොලි දක්වා ද වි‍යාප්තවී ඈත. විරොධතාකරුවන්ගේ මුලික ඉල්ලීම වහාම මෑතිවරනයක් පෑවෑත්විය යුතු බවයි. මෙම විරොධතාවය නොසන්සුන් වන්නේ

විරොදතාකරුවන් ලිබියාවේ පාර්ලිමෙන්තුව ගිනි තබයි…Libyan protesters storm, set fire to the parliament building in Tobruk… Read More »

Scroll to Top