Politics

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව..

උතුරු කොරියාවට ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයෙකු සිංගප්පූරුව විසින් සිරගත කර තිබෙනවා. අදාළ පුද්ගලයා උතුරු කොරියාවට සිංගප්පූරු ඩොලර් මිලියනයක් වටිනා ආහාර පාන අලෙවි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.    එලෙස අලෙවි කළ ආහාරපාන වර්ග අතර ස්ට්‍රෝබෙරි රසැති දියර කිරි, කෝපි, වයින්, විස්කි මෙන්ම සුවඳ විලවුන් ද ඇතුලත්.   උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම හමුවේ සිංගප්පූරුව 2017 වසරේදී […]

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව.. Read More »

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම ගැටුම 09 වනදා ඇතිවූවක් බවටය. කෙසේ වෙතත් ඒ පිළිබඳව තොරතුරු මුල්වරට වාර්තා කර ඇත්තේ අද දිනයේදීය. මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේදී ඇතිවී තිබෙන බවද එම වාර්තා පවසයි. ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම හමුදා සෙබළුන් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් Read More »

13 prince harry meghan markle pregnant thumb

හැරී කුමරු සහ මේගන් ගැන දැඩි තීරණයක් – පියාගේ රාජාභිෂේකය අහිමිවන ලකුණු..

ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්, ඉතිහාසඥයන් ඉල්ලීමක් කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. හැරී කුමරු සහ මේගන් මාකෙල් පිළිබඳ පැවති සමීක්ෂණයකදී එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් හැරී කුමරු සහ මේගන්

හැරී කුමරු සහ මේගන් ගැන දැඩි තීරණයක් – පියාගේ රාජාභිෂේකය අහිමිවන ලකුණු.. Read More »

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි

බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතාකරුවන් දහස් ගණනක් ඩකා අගනුවරට රැස්ව සිටින බවයි. විරෝධතාව සංවිධාන කර ඇත්තේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. පවතින ආර්ථික අර්බුදය හා ඒ ඔස්සේ ජනතාව මුහුණ පා සිටින උද්ධමනයට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ. භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යාම හමුවේ සිය මූලික

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි Read More »

MTg5ODk5NTE5ODU1NDM2ODkz


පැසිපන්දු ක්‍රීඩිකාව අමෙරිකාවට ගන්න අවි ජාවාරම්කරු රුසියාවට දෙයි.(video)

අවුරුදු 12 කට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් රුසියාවට ආපසු දී, රුසියන් අත්අඩංගුවේ පසුවුණු අමෙරිකා පැසිපන්දු ක්‍රීඩිකා බ්‍රිට්නි ග්‍රයිනර් මුදා ගැනීමට අමෙරිකා රජය සමත් විය. පෙබරවාරි පෞද්ගලික සංචාරයක් සඳහා ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේදී ‘කංසා තෙල්’ ළඟ තබා ගැනීමේ වරදට රුසියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අමෙරිකාවේ ‘කංසා තෙල්’ නීතිගත වුවත්,


පැසිපන්දු ක්‍රීඩිකාව අමෙරිකාවට ගන්න අවි ජාවාරම්කරු රුසියාවට දෙයි.(video)
Read More »

download 6

2022 වසරේ පුද්ගලයා යුක්රේන ජනපති සෙලෙන්ස්කි.!

එංගලන්තයේ පළ වන ප්‍රකට ‘ටයිම්ස්’ සඟරාව විසින් මෙම 2022 වසරේ පුද්ගලයා වශයෙන්යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි නම් කරයි. සැම වසරකම ටයිම් සඟරාව විසින් වසරේ මාස 12 තුළ ගෝලීය සිදුවීම් සඳහා ප්‍රබලම දායකත්වයක් දැක්වූ පුද්ගලයා නම් කර සම්මානයක් පිරිනමයි. මෙම සම්මානය පිරිනැමීම සඳහා තෝරා ගෙන තිබූඅවසන් නම් ලැයිස්තුවට ඉරානයේ අරගලකරුවන්, චීන ජනාධිපති සී ජින් පින් සහ ඇමරිකානු

2022 වසරේ පුද්ගලයා යුක්රේන ජනපති සෙලෙන්ස්කි.! Read More »

download 3

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ ගැන ගත් අලුත් තීරණය..

තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් මව් රැජිණ පැළඳි කිරුළ රාජකීය සම්ප්‍රදායට අනුව නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කරයි. ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙස හදුන්වන මෙම කිරුළ බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේ දී පළඳවයි. රාජාභිෂේකයෙන් පසු එය නැවතත් තැන්පත් කර තැබෙන්නේ ලන්ඩන් කුළුණණේ ය. ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ ගැන ගත් අලුත් තීරණය.. Read More »

download 3

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච්

COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුව හොත් මිලියන ගණනාවක ජීවිත අවදානමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ණය හිමියන් එකඟතාව

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච් Read More »

6000

දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ, කාන්තාවක් ඇතුළු පිරිසටකට කස ප්‍රහාර..

ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබා දීමට තාලිබාන් පාලන අධිකාරිය විසින් කටයුතු කර තිබෙන බවට පුවතක් බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත් සේවයට තාලිබාන් ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ, කස ප්‍රහාරයට මෙලෙස ගොදුරුව ඇත්තේ අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුළු “සදාචාරාත්මක අපරාධ” සඳහා වැරදිකරුවන් වූ

දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ, කාන්තාවක් ඇතුළු පිරිසටකට කස ප්‍රහාර.. Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පනවා ඇති නඩු සම්බන්ධයෙන් එරට අධිකරණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ උපදේශකයෙකු පත් කර තිබේ. එරට හිටපු හමුදා ප්‍රධානියෙකු වන ජැක් ස්මිත් නම් අයෙකු එම උපදේශක තනතුර සඳහා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ නඩු කටයුතු මන්දගාමී වී ඇති බවට නිරීක්ෂණයවීම හේතුවෙන් එය අධීක්ෂණය

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ Read More »

Scroll to Top