Politics

new zealand new prime minister

නවසීලන්තයට නව අගමැතිවරයෙක්

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබේ. නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් […]

නවසීලන්තයට නව අගමැතිවරයෙක් Read More »

George Soros

දුප්පත් රටවල් කබලෙන් ලිපට වට්ටවන ධන කුවේර ජෝර්ජ් සෝරස් මාධ්‍ය ආයතන වලට ඩොලර් මිලියන 131ක් ගෙවලා- රටවල් වට්ටන සහ බලතුලනය අධ්‍යයනයකින් හෙළි වෙයි (වීඩියෝ)

ජෝර්ජ් සෝරොස් නම් කුප්‍රකට ධන හිමියා වසර ගණනාවක් තිස්සේ CNN, NBC, CBS, Bloomberg, NPR සහ Washington Post යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ආයතන වල බලවත් පුද්ගලයින් 54 දෙනෙකුට මුදල් ගෙවා ඔහුට අවශ්‍ය ලෙස මාධ්‍ය මෙහෙයවා ඇති බව හෙළිදරව් වී තිබේ. MRC Business නම් ආයාතනයේ නවතම අධ්‍යයනයකට අනුව,ජාත්‍යන්තර මාධ්‍ය ආයතන 253ක් ඔහුට අවශ්‍ය ආකාරයට ලෝක

දුප්පත් රටවල් කබලෙන් ලිපට වට්ටවන ධන කුවේර ජෝර්ජ් සෝරස් මාධ්‍ය ආයතන වලට ඩොලර් මිලියන 131ක් ගෙවලා- රටවල් වට්ටන සහ බලතුලනය අධ්‍යයනයකින් හෙළි වෙයි (වීඩියෝ) Read More »

mahinda gotabhaya

මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ අතර ඒ

මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි Read More »

spare

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක්

ලෝකෙම විශේෂ කතාබහකට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් රචිත “Spare” ග්‍රන්ථය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට එය පත්ව ඇති බවය. එම වාර්තාවල සඳහන් වන්නේ  බ්‍රිතාන්‍යය, අමෙරිකාව  සහ කැනඩාව රටවල “Spare” ග්‍රන්ථය

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක් Read More »

brasil protest

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී (Photos/Videos)

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බවය. එය “ෆැසිස්ට්” ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම විරෝධතාකරුවන් 170 දෙනෙකු පමණ පොලීසිය අත්අඩංගුවට

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී (Photos/Videos) Read More »

lula da silva

ලූලා ද සිල්වා බ්‍රසීලය යළි භාරගනී…

බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම්දී තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බ්‍රසීල නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි.  ඉකුත්දා පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක්

ලූලා ද සිල්වා බ්‍රසීලය යළි භාරගනී… Read More »

Tik Tok තහනම් කල නුතනම රට

Tik Tok තහනම් කල නුතනම රට

ජෝර්දානයේ TikTok සමාජ ජාලා මාධ්‍ය යෙදවුම තාවකාලික තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධව ඇති වූ විරෝධතාවලදී පොලිස් නිලධාරියෙකු මිය යාමත් සමග මෙම තීරණයට එළැඹ තිබේ.  මේ නිසා එරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ, විරෝධතාකරුවන් මෙම TikTok යෙදවුම ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා අවභාවිත කරන බවයි. ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධය

Tik Tok තහනම් කල නුතනම රට Read More »

fhrf

ප්‍රතම වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ඝාතන වාර්ථාවක් මුදාහරියි.

 අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ පරීක්ෂණ ලිපිගොනු 13,173 අන්තර්ජාලයට  ඉතිහාසයේ පළමු වතාවට මුදාහැර තිබෙනවා.   මේ සමඟ ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනුවලින් සියයට 97 මේ වන විට ප්‍රසිද්ධ කර ඇති බවයි ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.   කෙසේවෙතත් මෙම ලිපිගොනු මුදාහැරීමෙන් ඝාතනය පිළිබඳ විශේෂ කරුණක් අනාවරණය වෙතැයි අපේක්ෂා

ප්‍රතම වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ඝාතන වාර්ථාවක් මුදාහරියි. Read More »

download 1 1

නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ..

16 දින රුසියාව සදහන් කළේ නත්තල වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් නොකරන බවයි. කෙසේවෙතත් මධ්‍යම යුක්රේනයේ කර්සන් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන අතර එම නගරයේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇත. දෛනික කටයුතු සියල්ල බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර රුසියාව ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති බවට යුක්රේනය

නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ.. Read More »

download 7

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යයි..ලොව පළමු වරට කරන්න හදන දේ..

අනාගත පරපුර තුළ දුම්බීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා නවසීලන්තය නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. මෙම නීතිය අනුව ලබන වසරේ සිට පියවරෙන් පියවර රට තුළ දුම් පානය අඩු කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇති. මෙහි අවසන් අරමුණ වන්නේ ඉදිරියේදී දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. මෙම නීතිය ක්‍රියාවට නගනු ඇත්තේ දුම්වැටි මිල දී ගත හැකි අය සම්බන්ධයෙන් යම් සීමාවන්

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යයි..ලොව පළමු වරට කරන්න හදන දේ.. Read More »

Scroll to Top