Politics

ukraine and russia war

යුක්රේන හමුදාවේ දිනක මෙහෙයුම්වලින් රුසියානු හමුදාවේ 500 ක් මියයයි…

නැගෙනහිර යුක්රේනයේ බක්මුට් නගරයේ පැය 24 ක කාලයක් තුළ පැවැති ගැටුම් හමුවේ රුසියානු හමුදා භටයින් 500 කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි යුක්රේන හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසනවා.  බක්මුට් නගරය අල්ලා ගැනීමේ අරමුණින් ඩොන්බාස් කලාපය ඉලක්ක රුසියානු හමුදාව මාසයකට අධික කාලයක් පුරා ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. එහෙත් යුක්රේන හමුදාව එම කලාපය ඉලක්ක කර දරුණූ […]

යුක්රේන හමුදාවේ දිනක මෙහෙයුම්වලින් රුසියානු හමුදාවේ 500 ක් මියයයි… Read More »

New Anti-Gay Bill Further Threatens Rights

සමලිංගිකයෙකු වීම අපරාධයක් ලෙස උගන්ඩා පාර්ලිමේන්තු පනතක් සම්මතවේ…

නැගෙනහිර අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (9) කෙනෙකු LGBTQ අයෙකු ලෙස හඳුනා ගැනීම ‘අපරාධයක්‘ බවට පත් කරන පනතක් සම්මත කර ගත් අතර, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික (LGBTQ) ලෙස හඳුනා ගැනීම පමණින්ම අපරාධයක් බවට නම් කර තිබේ. ඒ අනුව වසර 10 දක්වා සිර දඩුවම හිමි වන වරදකි. එරට නීති සම්පාදකයින් පවසා තිබුනේ සමලිංගික සබඳතා සඳහා

සමලිංගිකයෙකු වීම අපරාධයක් ලෙස උගන්ඩා පාර්ලිමේන්තු පනතක් සම්මතවේ… Read More »

america banned tiktok

ඈමරිකාව TikTok සමාජ මාධ්‍ය තහනමක්…

ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීමට නව නීති හඳුන්වා දෙන බව ඇමෙරිකාව පවසයි. චීනය විසින් නිර්මාණය කර ඇති මෙම යෙදවුම මගින් තම රටේ ආරක්ෂක දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇති බව එරට ආරක්ෂක අංශ පවසන්නේ. ඇමෙරිකාවේ මිලියන 100කට අධික ජනතාවක් මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරමින් සිටියි. එම තහනම ගෙන ආ පසු ජනතාවගෙන් විරෝධයක්

ඈමරිකාව TikTok සමාජ මාධ්‍ය තහනමක්… Read More »

Thousands protest French government in Paris

විශ්‍රාම යාමේ වයස නිසා ගිනිගත් සුන්දර පැරිසිය | Thousands protest French government in Paris (VIDEO / PHOTOS)

විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීමට එරෙහි විරෝධය පළකරමින් දහස් සංඛ්‍යාත පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවයන් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර පුරා ප්‍රචණ්ඩකාරී ස්වරුපයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට විරෝධය පළකරමින් ප්‍රංශය පුරා ඊයේ දිනයේදී ආරම්භ කෙරුණු මෙම විරෝධතාවයන් පැරිසිය පුරා ද ක්‍රියාත්මක වීමත් සමග එය පාලනය කිරීමට කැරලි මර්දන

විශ්‍රාම යාමේ වයස නිසා ගිනිගත් සුන්දර පැරිසිය | Thousands protest French government in Paris (VIDEO / PHOTOS) Read More »

kim jong un sister

කිම් ජොන් අන්ගේ නංගිගෙන් අමෙරිකාවට අනතුරු අඟවයි…

උතුරු කොරියානු රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනයක් වන කිම් යෝ ජොන් විසින් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ, තමන් අත්හදා බලන මිසයිලයක් බිම හෙලීමට ගන්නා ඕනෑම පියවරක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් සේ සලකන බව පවසමින්. කිම් යෝ ජොන් යනු උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරියයි. ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු

කිම් ජොන් අන්ගේ නංගිගෙන් අමෙරිකාවට අනතුරු අඟවයි… Read More »

imran khan court order

ඉම්රාන් ඛාන්ගේ නිවස පොලීසිය වටලයි

පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිහිටි, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ඒ ඔහුව අත්අඩංගුවට ගැනීම සදහායි. පසුගිය පෙබරවාරි 28 වන දින ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් අධිකරණය හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුක් තරනු ලැබීය. ඒ අනුව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉස්ලාමාබාද් පොලිස්

ඉම්රාන් ඛාන්ගේ නිවස පොලීසිය වටලයි Read More »

tecknology company ban usa

Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට

එක්සත් ජනපද රජය චීනයේ Huawei Technologies සහ ZTE වෙතින් නව විදුලි සංදේශ උපකරණ අනුමත කිරීම තහනම් කර ඇති අතර, ඒවා එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට “පිළිගත නොහැකි අවදානමක්” ඇති කරන බව පෙන්වාදී ඇත. එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) සිකුරාදා (03) ප්‍රකාශ කළේ චීනයේ නිරීක්ෂණ උපකරණ නිෂ්පාදක Dahua Technology, වීඩියෝ නිරීක්ෂණ සමාගමක් වන Hangzhou Hikvision

Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට Read More »

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න

ඉන්දියානු රජයෙන් 2023/2024 වර්ෂ සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ය. ඒ සදහා ශ්‍රී ලාංකික සිසුන්ට 2023 මාර්තු 8 වනදා දක්වා මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකි ය. ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවේ සිසුන්ට පූර්ණ වැටුප් සහිත ශිෂ්‍යත්ව 150කට වඩා පිරිනැමීමට නියමිත අතර නේරු අනුස්මරණ

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න Read More »

Canada is reportedly banning TikTok

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල්

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක් Read More »

Volodymyr Zelenskyy

පුටින් මැරෙන හැටි කියයි

දිනෙක රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ සමීපතම සගයන් අතින් ඝාතනය වනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ‘යර්’ නමැති දේශපාලන වාර්තාමය වැඩසටහන වෙනුවෙන් අදහස් දක්වමිනි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කර වසරක් නිමිත්තෙන් මෙම වාර්තාමය වැඩසටහන පසුගිය 24 වැනිදා විකාශය කෙරුණි. එක් දවසක, පුටින්ගේ නායකත්වය දුර්වල වනු ඇති බවත්, එම අවස්ථාවේ ජනාධිපති

පුටින් මැරෙන හැටි කියයි Read More »

Scroll to Top