World News

america banned tiktok

ඈමරිකාව TikTok සමාජ මාධ්‍ය තහනමක්…

ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීමට නව නීති හඳුන්වා දෙන බව ඇමෙරිකාව පවසයි. චීනය විසින් නිර්මාණය කර ඇති මෙම යෙදවුම මගින් තම රටේ ආරක්ෂක දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇති බව එරට ආරක්ෂක අංශ පවසන්නේ. ඇමෙරිකාවේ මිලියන 100කට අධික ජනතාවක් මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරමින් සිටියි. එම තහනම ගෙන ආ පසු ජනතාවගෙන් විරෝධයක් […]

ඈමරිකාව TikTok සමාජ මාධ්‍ය තහනමක්… Read More »

Thousands protest French government in Paris

විශ්‍රාම යාමේ වයස නිසා ගිනිගත් සුන්දර පැරිසිය | Thousands protest French government in Paris (VIDEO / PHOTOS)

විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීමට එරෙහි විරෝධය පළකරමින් දහස් සංඛ්‍යාත පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවයන් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර පුරා ප්‍රචණ්ඩකාරී ස්වරුපයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට විරෝධය පළකරමින් ප්‍රංශය පුරා ඊයේ දිනයේදී ආරම්භ කෙරුණු මෙම විරෝධතාවයන් පැරිසිය පුරා ද ක්‍රියාත්මක වීමත් සමග එය පාලනය කිරීමට කැරලි මර්දන

විශ්‍රාම යාමේ වයස නිසා ගිනිගත් සුන්දර පැරිසිය | Thousands protest French government in Paris (VIDEO / PHOTOS) Read More »

kim jong un sister

කිම් ජොන් අන්ගේ නංගිගෙන් අමෙරිකාවට අනතුරු අඟවයි…

උතුරු කොරියානු රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනයක් වන කිම් යෝ ජොන් විසින් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ, තමන් අත්හදා බලන මිසයිලයක් බිම හෙලීමට ගන්නා ඕනෑම පියවරක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් සේ සලකන බව පවසමින්. කිම් යෝ ජොන් යනු උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරියයි. ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු

කිම් ජොන් අන්ගේ නංගිගෙන් අමෙරිකාවට අනතුරු අඟවයි… Read More »

twins guinness record

ගිනස් පොතට ගිය අසාමාන්‍ය නිවුන් දරු උපත…

කැනේඩියානු නිවුන් දරුවන් දෙදෙනකු ගිනස් වාර්තා අතරට එක් වූණ. ඒ, ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙසයි. සති 22ක එනම් දින 126ක ගැබිනි කාලයකින් මෙසේ උපත ලබා ඇත්තේ ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් දරුවන් දෙදෙනායි. මේ නිවුන් දරුවන් උපත ලබා ඇත්තේ නොමළ දරු උපතක් සිදුවිය හැකි අවම ගැබිනි කාලය වන සති 22ක

ගිනස් පොතට ගිය අසාමාන්‍ය නිවුන් දරු උපත… Read More »

rohingya refugee camp fire

ලොව විශාලතම සරණාගත කඳවුරේ ගින්න ගැන බංග්ලාදේශ බලධාරීන් විමර්ශන අරඹයි | Rohingya Refugee Camp Fire

බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගතයින් රැඳී සිටි කඳවුරක හටගත් ගින්නට හේතුව සොයා එරට බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න හේතුවෙන් කූඩාරම් දෙදහසක් පමණ විනාශ වී ඇති අතර ඒ හේතුවෙන් එම කඳවුරේ රැඳී සිටි 12,000 ක පමණ රොහින්ග්‍යා සරණාගතයින්ට උන්හිටිතැන් අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් එම ගින්නෙන් ජීවිත හානි

ලොව විශාලතම සරණාගත කඳවුරේ ගින්න ගැන බංග්ලාදේශ බලධාරීන් විමර්ශන අරඹයි | Rohingya Refugee Camp Fire Read More »

Cristiano Ronaldo affected by Turkey Syria earthquake

සිරියාවේ භූ කම්පනයෙන් දිවි ගලවාගත් පුංචි නබිල්ගේ සැබෑ වූ සිහිනය | සිහිනයක් සැබෑ කරදීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

සිරියාවේ භූ කම්පනයෙන් දිවි ගලවාගත් 10 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිහිනයක් සැබෑ කරදීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබේ. ඒ එම දරුවා විසින් මුදාගැනීමේ කණ්ඩායම්වලින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. මුදාගැනීමේ කණ්ඩායම්වලින් එම දරුවා කළ ඉල්ලීම පසුගිය දා සමාජ මාධ්‍යවලද සංසරණය වී තිබුණි. කෙසේවෙතත් පුංචි නබිල් සයීඩ්ගේ එම අහිංසක බලාපොරොත්තුව ඉටුකරමින් ඔහුට ආරාධනයක් ලැබෙන්නේ, සුපිරි

සිරියාවේ භූ කම්පනයෙන් දිවි ගලවාගත් පුංචි නබිල්ගේ සැබෑ වූ සිහිනය | සිහිනයක් සැබෑ කරදීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ Read More »

imran khan court order

ඉම්රාන් ඛාන්ගේ නිවස පොලීසිය වටලයි

පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිහිටි, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ඒ ඔහුව අත්අඩංගුවට ගැනීම සදහායි. පසුගිය පෙබරවාරි 28 වන දින ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් අධිකරණය හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුක් තරනු ලැබීය. ඒ අනුව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉස්ලාමාබාද් පොලිස්

ඉම්රාන් ඛාන්ගේ නිවස පොලීසිය වටලයි Read More »

india dog rape

ගැහැණු සුනඛයෙකු දූෂණය කළ අපචාරකයෙකු නිසා ඉන්දීය සමාජ මාධ්‍ය ඇවිළේ…

නවදිල්ලියේ ඉන්දර් පූරි හි ගොඩනැගිලි තුළ පුද්ගලයෙකු සුනඛයෙකු දූෂණය කරන ආකාරය දැක්වෙන කම්පන සහගත වීඩියෝවක් එරට සමාජ මාධ්‍යවල පැතිර ගොස් තිබේ. මෙම කම්පන සහගත දර්ශන සත්ත්ව හිංසාව පිළිබඳ වැරදි පෙන්වාදෙමින්එම ක්‍රියාව හෙළා දකිමින් සතුන්ට ආදරය කරන්නන් රැසක් අන්තර්ජාලය හරහා එයට විරෝධය දක්වා ඇත. ගැහැණු සුනඛයෙකු සමඟ අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදෙන වීඩියෝවේ සිටින පුද්ගලයා මාස ගණනාවක්

ගැහැණු සුනඛයෙකු දූෂණය කළ අපචාරකයෙකු නිසා ඉන්දීය සමාජ මාධ්‍ය ඇවිළේ… Read More »

Andrey Botikov murder

Sputnik කොවිඩ් එන්නත නිපද වූ විද්‍යාඥයෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ…

රුසියානු කොවිඩ්-19 එන්නත නිපදවීමට දායක වූ විද්‍යාඥයෙකු ඝාතනය කර තිබෙනවා. පරිසර විද්‍යාව සහ ගණිතය පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ලෙස සේවය කළ 47 හැවිරිදි Andrey Botikov. පෙරේදා (02) ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පොලිසිය විසින් සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකු බහින්බස්වීමක් අතරතුර

Sputnik කොවිඩ් එන්නත නිපද වූ විද්‍යාඥයෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ… Read More »

saif ali khan kareena kapoor

ඔච්චර ඕනනං අපේ නිදන කාමරයටත් එන්න – කරීනා සමග ගිය සායිෆ්ගෙන් පැපරාසීන්ට වාග් ප්‍රහාරයක් (Photo/Video)

බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක් වන සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් ඛාන් මාධ්‍ය පැපරාසින් හමුවේ කෝපයට පත්වූ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.ඔවුන් තවත් බොලිවුඩ් තාරකාවක වන මලයිකා-අම්රිතා අරෝරාගේ මව වන ජොයිස්ගේ 70 වැනි උපන්දින උත්සවයට ගොස් එන අතර  යුවළ පසුපස ඔවුන්ට හිරිහැර වන ලෙස  වටකරගත් මාධ්‍ය කරුවන් ඇසූ ප්‍රශ්න වලට  සායිෆ් අලී ඛාන් දරුණු වාග්

ඔච්චර ඕනනං අපේ නිදන කාමරයටත් එන්න – කරීනා සමග ගිය සායිෆ්ගෙන් පැපරාසීන්ට වාග් ප්‍රහාරයක් (Photo/Video) Read More »

Scroll to Top