World News

donald trump

හිටපු ඈමරිකානු ජනාධිති Donald Trump නිල් චිත්‍රපට නිළියක් සමඟ රූම් ගිහින් මාට්ටු වෙයි. නිළිය සියල්ල වමාරයි… (PHOTOS)

කාම චිත්‍රපට නිළියකට ගෙවන ලද මුදලක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව සාක්‍ෂි දීම සඳහා ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැඳවා ඇති බව වාර්තා වනවා. මෙම මුදල් ගෙවීම සිදුව තිබුණේ ට්‍රම්ප් 2016 වසරේ ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටි කාලයේය. ට්‍රම්ප්ගේ නීතිඥයකු ඇමරිකානු ඩොලර් 130,000ක මුදලක් ස්ටෝමි ඩැනියල්ස් නමැති නිළියකට ගෙවා තිබිණි. ස්ටෝමි ඩැනියල්ස් පවසන්නේ ට්‍රම්ප් […]

හිටපු ඈමරිකානු ජනාධිති Donald Trump නිල් චිත්‍රපට නිළියක් සමඟ රූම් ගිහින් මාට්ටු වෙයි. නිළිය සියල්ල වමාරයි… (PHOTOS) Read More »

indonesia fire mountain

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් විධාරණය වෙයි (VIDEO)…

ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රිය ගිනි කන්ද වන “මෙරාපි කන්ද” විධාරණය වී තිබෙනවා. ගිනි කන්ද විධාරණය වීමත් සමගම එයින් නැගුනු යෝධ අළු වළාව මීටර් 100ක් පමණ අහස උසට විහිදී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ගිනි කන්ද විධාරණය වීමත් සමග සියලු පතල් කැණීම් සහ සංචාරක ව්‍යාපාර කටයුතු තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් විධාරණය වෙයි (VIDEO)… Read More »

oscars 2023

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ | Oscars 2023…(Photos)

95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන (Oscars 2023) උළෙල මේ වනවිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වී තිබේ. එහිදි ඔස්කාර් 2023 – සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගෙන ඇත.  ඔස්කාර් 2023- සහාය නිළිය සම්මානය ද “Everything Everywhere All

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ | Oscars 2023…(Photos) Read More »

china latest lockdown

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම හේතුවෙන් චීන නගරයක් වසා දමයි…

මේ දිනවල කොරෝනා රෝගයටත් වඩා දරුණු ලෙස පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන් හේතුවෙන් චීනයේ ප්‍රකට සංචාරක නගරයක් වන  ෂැන්සි පළාතේ ෂියාන් නගරය අගුළු දමා ඇතැයි සීඑන්එන් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය ‘කුරුළු ඉන්ෆ්ලුවෙන්සා‘ ද වෙනත් දෙයක්ද යන්න චීනය සුපුරුදු පරිදි සඟවා ඇති නමුත්  A(H5N6) කුරුළු ඉන්ෆ්ලුවෙන්සා අවදානමක් ගැන කථාබහක් මතුව ඇත.වැඩි විස්තර නොකියා ඉන්ෆ්ලුවෙන්සා

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම හේතුවෙන් චීන නගරයක් වසා දමයි… Read More »

ukraine and russia war

යුක්රේන හමුදාවේ දිනක මෙහෙයුම්වලින් රුසියානු හමුදාවේ 500 ක් මියයයි…

නැගෙනහිර යුක්රේනයේ බක්මුට් නගරයේ පැය 24 ක කාලයක් තුළ පැවැති ගැටුම් හමුවේ රුසියානු හමුදා භටයින් 500 කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි යුක්රේන හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසනවා.  බක්මුට් නගරය අල්ලා ගැනීමේ අරමුණින් ඩොන්බාස් කලාපය ඉලක්ක රුසියානු හමුදාව මාසයකට අධික කාලයක් පුරා ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. එහෙත් යුක්රේන හමුදාව එම කලාපය ඉලක්ක කර දරුණූ

යුක්රේන හමුදාවේ දිනක මෙහෙයුම්වලින් රුසියානු හමුදාවේ 500 ක් මියයයි… Read More »

New Anti-Gay Bill Further Threatens Rights

සමලිංගිකයෙකු වීම අපරාධයක් ලෙස උගන්ඩා පාර්ලිමේන්තු පනතක් සම්මතවේ…

නැගෙනහිර අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (9) කෙනෙකු LGBTQ අයෙකු ලෙස හඳුනා ගැනීම ‘අපරාධයක්‘ බවට පත් කරන පනතක් සම්මත කර ගත් අතර, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික (LGBTQ) ලෙස හඳුනා ගැනීම පමණින්ම අපරාධයක් බවට නම් කර තිබේ. ඒ අනුව වසර 10 දක්වා සිර දඩුවම හිමි වන වරදකි. එරට නීති සම්පාදකයින් පවසා තිබුනේ සමලිංගික සබඳතා සඳහා

සමලිංගිකයෙකු වීම අපරාධයක් ලෙස උගන්ඩා පාර්ලිමේන්තු පනතක් සම්මතවේ… Read More »

nasa talk valantine day

ආදරවන්තයින්ගේ දිනයක පෘථිවියේ්‍ මහා විනාශයක් කරන්න විශාල ග්‍රාහකයක් එයි… හරියටම එන දවස මෙන්න…

2046 ආදරවන්තයින්ගේ දිනයේ දී (පෙබරවාරි 14) විශාල ග්‍රාහකයක් පෘථිවියේ ගැටිය හැකි බවට නාසා ආයතනය අනතුරු අඟවනවා. මෙම ග්‍රාහකය පීසා හී ඇලවෙන කුලුන තරම් විශාලත්වයක් සහිත බවත් එය සම්පූර්ණ නගරයක් ම විනාශ කළ හැකි ප්‍රමාණයේ එකක් බවත් නාසා ආයතනය පවසා ඇත. 2023 පෙබරවාරි 28 මේ බව තහවුරු කර ඇති අතර, කෙසේ වෙතත් මෙම ග්‍රාහකය පෘථිවියේ කුමන

ආදරවන්තයින්ගේ දිනයක පෘථිවියේ්‍ මහා විනාශයක් කරන්න විශාල ග්‍රාහකයක් එයි… හරියටම එන දවස මෙන්න… Read More »

world oldest women dead

ලොව වයස්ගතම කාන්තාව ජොහානා 128 දී මියයයි | ඈය 1914 දී පළමු ලෝක යුද්ධය ද, 1939 දී දෙවන ලෝක යුද්ධය ද දුටුවාය…

ලොව වයස්ගතම කාන්තාව අභාවප්‍රාප්ත වී තිබෙන බව දකුණු අප්‍රිකාවේ පුවත් වාර්තා තර තිබේ. දකුණු අප්‍රිකාවේ ජීවත් වූ ජොහානා මජිබුකෝ නමැති ඇයගේ වයස මියයනවිට අවුරුදු 128 කි. ඇය 1894 දී උපත ලබා ඇති බවට සනාථ කරන ලියකියවිලි තිබේ.ජොහානාගේ ඥාතීන්ට අනුව ඇය මාර්තු 3 වැනිදා මිය ගියාය. 2022 දී News 24 සමඟ සංවාදයකදී ඇය පවසා ඇත්තේ –

ලොව වයස්ගතම කාන්තාව ජොහානා 128 දී මියයයි | ඈය 1914 දී පළමු ලෝක යුද්ධය ද, 1939 දී දෙවන ලෝක යුද්ධය ද දුටුවාය… Read More »

elon musk apologizes to employee

අබාධිත ට්විටර් සේවකයෙකු රැකියාවෙන් නෙරපීම ගැන මස්ක් (Elon Musk) සමාව ඉල්ලයි…

ට්විටර් ඉන්කෝපරේෂන් සමාගමේ සේවකයෙකු ලෙස කටයුතු කළ හාරාල්දුර් තොර්ලෙයිෆස්සන් නමැත්තෙකු රැකියාවෙන් ඉවත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බව ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් පවසයි. අදාළ සේවකයා හා සිදුකළ ට්විටර් සංවාදයකින් අනතුරුව, තමන් සියල්ල තේරුම් ගත් බවත්, ඇති වූ වැරදි වැටහීමක් නිසා තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව ඉල්ලත බවත් මස්ක් මෙහිදී පවසා

අබාධිත ට්විටර් සේවකයෙකු රැකියාවෙන් නෙරපීම ගැන මස්ක් (Elon Musk) සමාව ඉල්ලයි… Read More »

shahrukh khan home thief

ෂාරුක් ඛාන්ගේ නිවසට හොරෙන් ඇතුළුවී සැඟවී සිටි රසිකයින් දෙන්නා අත්අඩංගුවට…

ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ මන්නාට් නමැති නිවස්නය (බංගලාව) ට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය වාර්තා කරයි.හසුවන්නට පෙර පැය අටකට ආසන්න කාලයක් ඔවුන් බොලිවුඩ් නළුවාගේ වේශ නිරූපණ කාමරය තුළ සැඟවී සිටි බව පොලිසිය පවසයි. ෂාරුක් හමුවීමට යයි කියමින් ගුජරාටයේ භාරුච් සිට පැමිණි බව කියන සාහිල් සලීම් ඛාන් සහ රාම් සරාෆ් කුෂ්වාහා

ෂාරුක් ඛාන්ගේ නිවසට හොරෙන් ඇතුළුවී සැඟවී සිටි රසිකයින් දෙන්නා අත්අඩංගුවට… Read More »

Scroll to Top