World News

air quality

ලොව වායු දූෂණය වැඩිම නගර 50න් 39ක් ම ඉන්දියාවේ…

ලොව වායු දූෂණය වැඩිම නගර 50 අතුරින් 39ක් ඉන්දියාවේ නගර බවට නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.  රටවල් 131ක ස්ථාපිත, දත්ත නීරීක්ෂණ පද්ධති 30,000 ක් ඇසුරෙන් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව වාතයේ ගුණාත්මකභාවය අඩුම රට වන්නේ අප්‍රිකානු මහද්වීපයේ චැඩ් රාජ්‍යයයි.  ඉන්දියාව මෙම ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසුවෙයි.  ලොව වැඩිම වායු දූෂණයක් සිදුවන නගරය වන්නේ, පාකිස්ථානයේ […]

ලොව වායු දූෂණය වැඩිම නගර 50න් 39ක් ම ඉන්දියාවේ… Read More »

baby born without head

ඉන්දියාවේ හිසක් නොමැතිව උපත ලද දරුවෙක්…

 ඉන්දියාවේ අද ඔඩීෂා ප්‍රාන්තයේ මයූර්බන්ජ් දිස්ත්‍රික්කයේ දුර්ලභ දරු උපතක් සිදුව තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ දිස්ත්‍රික්කයේ සරස්කාන බල ප්‍රදේශයට අයත් කුලපාත ගම්මානයේයි. ඒ,උපතේදී දරුවා හිසක් සහ මුඛයක් නොමැතිවයි උපත ලබා ඇත්තේ. ( මෙහිදී හිසක් නොමැතිව යන්නෙන් අදහස් කෙරනු ඇත්තේ විකෘති හිසක් විය හැකියි.) දරුවාගේ මවුපියන් චූඩාමනී හන්ස්දා සහ බබ්ලු මහරණ වන් අතර ආරංචි මාර්ගවලට අනුව,

ඉන්දියාවේ හිසක් නොමැතිව උපත ලද දරුවෙක්… Read More »

priyanka chopra and shahrukh khan

බොලිවුඩ් මිස හොලිවුඩ් වැඩක් නැහැ ෂාරුක් කියූ දේට ප්‍රියංකා හැප්පෙයි…

ඉන්දියාවේ බොලිවුඩ් හා බටහිර හොලිවුඩ් සිනමා කර්මාන්ත අතර තරගකාරීත්වයක් පවතිද්දී ඇතැම් ඉන්දීය නළු නිළියන් හොලිවුඩය වෙත ගොස් තමන්ගේ ස්ථාවරයක් එහි තනාගන්නට උත්සාහ දරා තිබේ. ඒ අතරින් එක් අයෙකු වන්නේ ප්‍රියංකා චොප්රාය.ප්‍රියංකා චොප්රා බටහිරට ගියේ මීට වසර අටකට පමණ පෙරය. විවාහයකුත් බටහිරින්ම කරගත් ඇයගේ හොලිවුඩ් වැඩ මේ වනවිට සාර්ථක ස්ථාවරයක් ගොඩනගාගෙන ඇත; ඇය එක්වරම බොලිවුඩයෙන් ඇද

බොලිවුඩ් මිස හොලිවුඩ් වැඩක් නැහැ ෂාරුක් කියූ දේට ප්‍රියංකා හැප්පෙයි… Read More »

Russia will use a Poseidon underwater missile to wipe Britain off the map

නේටෝ හමුදාව යුක්රේනයට පා තැබුවොත් බ්‍රිතාන්‍ය විනාශ කරන රුසියානු සැලැස්ම | දියයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් සිදුකොට බ්‍රිතාන්‍යය සම්පුර්ණයෙන් විනාශ කිරීමට…(Video)

නේටෝ හමුදා සාමාජිකයින් යුක්රේනයට පය තැබුවහොත් ඊට පිළිතුරු ලෙස දියයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් සිදුකොට බ්‍රිතාන්‍යය සම්පුර්ණයෙන් විනාශ කිරීමට කටයුතු කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා කර සිටිනවා. විශ්‍රාම රුසියානු යුද හමුදා ජනරාල්වරයෙක් වන Yevgeny Buzhinsky මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මුහුදු පත්ලේ සිදුකරනු ලබන

නේටෝ හමුදාව යුක්රේනයට පා තැබුවොත් බ්‍රිතාන්‍ය විනාශ කරන රුසියානු සැලැස්ම | දියයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් සිදුකොට බ්‍රිතාන්‍යය සම්පුර්ණයෙන් විනාශ කිරීමට…(Video) Read More »

Meta to Lay Off Another 10,000 Workers

Facebook මාර්ක් සකර්බර්ග් දැඩි තීරණයක් ගනී – තවත් 10,000ක් ඉවතට…

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින්ට අසුබ ආරංචියක් නිවේදනය කර තිබේ. එහි සඳහන් වන්නේ 10,000ක් පමණ වන සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර ඇති බවය. මේ එම සමාගම මාස 4ක් තුළ සේවකහින් ඉවත්කරන දෙවැනි අවස්ථාවයි. 2022 නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම එහි අනු සමාගම් වල සේවකයින් 11,000ක්

Facebook මාර්ක් සකර්බර්ග් දැඩි තීරණයක් ගනී – තවත් 10,000ක් ඉවතට… Read More »

british prime rishi sunak dog news

බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ…

යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනි. පසුගිය දා අග්‍රාමාත්‍ය සුනාක් සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන, බිරිඳ අක්ෂාතා මූර්ති, දියණියන් සහ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු සුරතලා නෝවා ද සමඟ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ ඇවිදීමට ගියේය. හයිඩ් පාර්ක් උද්‍යානයේ නීතිය, බලු සුරතලුන් උද්‍යානයට රැගෙන එන්නේ

බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ… Read More »

london westminster abbey

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video)

පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ  පැවති   වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කළහ. වායෝ සංගීත කණ්ඩායමේ “අනාගතයේ” ගීතය රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවය සහ

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video) Read More »

united states president Joe Biden

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නිසා මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් (United States President Joe Biden) යයි…

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නොසළකා හරිමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අතරමැද නවතා දමා පිටව ගොස් ඇත. සිල්කන් බැංකුවේ කඩා වැටීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් බැංකු වලට බලපෑමක් එල්ල කරාවි දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ එම ප්‍රශ්නයට පිළිතුරු නොදී ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුව නවතා දමා පිටව

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නිසා මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් (United States President Joe Biden) යයි… Read More »

20230313145908 collage

මියන්මාර හමුදා ප්‍රහාර නිසා බෞද්ධ ආරාමයක 28 ක් මරුට

මියන්මාර මිලිටරි හමුදාව විසින් එරට දකුණු ෂාන් ප්‍රාන්තයේ බෞද්ධ ආරාමයකට එල්ල කරන ලද ප්‍රහාරයක දී අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු මරා දමා ඇති බව මහජන කණ්ඩායමක් පැවසීය.ජුන්ටා රජය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර ආරාමයකට ප්‍රහාර සිදුකිරීම ගැන සමාව ඉල්ලා ඇත.සෙනසුරාදා භට පිරිස් නන් නෙයින් ගම්මානයට ෂෙල් ප්‍රහාර එල්ල කළ බව කැරන්නි ජාතික ආරක්ෂක බලකාය (කේඑන්ඩීඑෆ්)

මියන්මාර හමුදා ප්‍රහාර නිසා බෞද්ධ ආරාමයක 28 ක් මරුට Read More »

svb

ඇමරිකාවේ Silicon valley බැංකුව කඩා වැටෙයි. SriLankaට ඇති බලපැම කෙසෙද..?

එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර මූලස්ථානය කරගත් සිලිකන් වැලි බැන්ක් Silicon Valley Bank (SVB) බැංකුවේ ගනුදෙනු සියල්ල අත්හිටුවමින් එය වසා දැමීමට කැලිෆෝනියාහි මූල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුවේ බලධාරීන් පියවර ගත් බව වාර්තා වෙයි. පසුගිය සිකුරාදා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව බැංකුවෙහි පාලනය භාර ගැනීම සිදුවිය. එසේම එහි තැන්පත්කරුවන් පිළිබඳ කටයුතු කිරීම එරට ෆෙඩරල් තැන්පතු

ඇමරිකාවේ Silicon valley බැංකුව කඩා වැටෙයි. SriLankaට ඇති බලපැම කෙසෙද..? Read More »

Scroll to Top