World News

north korea and america war

උතුරු කොරියාවෙන් ඇමරිකාවට සහ දකුණු කොරියාවට රතු එළියක්| ඇමරිකාව සමඟ සටනට ලක්ෂ 8 ක සෙබළුන් සීරුවෙන්…

එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව උතුරු කොරියාවේ රාජ්‍ය පුවත්පත වන ‘රොඩොං සින්මුන්’ පුත්පත ඊයේ (18) වාර්තා කළා. ඒ අනුව එම පුවත්පත වාර්තා කර ඇත්තේ, ගෙවුණු සිකුරාදා දිනයේ පමණක් රට පුරා සිසුන් සහ කම්කරුවන් 800,000ක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ බවයි. “හමුදාවට බැඳීමට තරුණ […]

උතුරු කොරියාවෙන් ඇමරිකාවට සහ දකුණු කොරියාවට රතු එළියක්| ඇමරිකාව සමඟ සටනට ලක්ෂ 8 ක සෙබළුන් සීරුවෙන්… Read More »

Lance Reddick

John Wick ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ සුප්‍රසිද්ධ ප්‍රකට නළුවා Lance Reddick අවසන් ගමන් යයි – (PHOTOS)

 ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “The Wire” සහ “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු Lance Reddick මියගොස් තිබෙනවා. මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසු වුණා.ලොස් ඇන්ජලීස් හි පිහිටි නිවසේ දී Lance Reddick මියගොස් තිබෙනවා. කෙසේවෙතත් “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වනදාට දින කිහිපයක්

John Wick ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ සුප්‍රසිද්ධ ප්‍රකට නළුවා Lance Reddick අවසන් ගමන් යයි – (PHOTOS) Read More »

vidya balan talk

කාමරයට අඬගැසූ අධ්‍යක්ෂවරයෙකු ගැන විද්‍යා බාලන්ගෙන් හෙළිදරව්වක්…

ප්‍රකට ඉන්දීය සිනමා නිළි විද්‍යා බාලන් තමන්ට අධ්‍යක්ෂවරයෙකුගෙන් සිදුවූ අයුතු යෝජනාවක් සම්බන්ධ විස්තර මාධ්‍ය සමග පවසා තිබේ.  සම්මුඛ සාකච්ඡා වලදී ප්‍රශ්න ගැන නිතරම විවෘතව කතා කරන නිලියක ලෙස ප්‍රකට විද්‍යා බාලන් වරක් අධ්‍යක්ෂකවරයෙකු සමඟ අපහසුතාවයට පත් වූ ආකාරය Humans Of Bombay වැඩසටහන සමග සිය නවතම සම්මුඛ සාකච්ඡාවේදී සිහිපත් කළාය.තමන් කිසිදාක රඟපෑමේදී ලිංගික අල්ලස් (casting couch)

කාමරයට අඬගැසූ අධ්‍යක්ෂවරයෙකු ගැන විද්‍යා බාලන්ගෙන් හෙළිදරව්වක්… Read More »

pilot makes first ever plane landing on burj al arab

ඩුබායි හි Burj Al Arab හෝටලයේ වහලය මත ගුවන් යානයක් ගොඩබා පෙන්වූ දස්කම…(Photos/Video)

ඩුබායි හි ප්‍රකට මහල් 56 කින් යුත් Burj Al Arab හෝටල ගොඩනැගිල්ලේ වහලය මත ගුවන් යානයක් ගොඩබෑමෙන් සුවිශේෂ සමත්කමක් පෙන්වූ පුද්ගලයෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ධාවන පථය මීටර් 27 ක් පමණි.ගුවන් නියමුවා මෙම සාර්ථක ප්‍රයත්නයට පෙර 650 වතාවක් පුහුණුවීම් කර තිබුණි. ඩුබායි හි  තරු 7 හෝටලයක් ලෙස ප්‍රකට Burj Al Arab හෝටලයේ

ඩුබායි හි Burj Al Arab හෝටලයේ වහලය මත ගුවන් යානයක් ගොඩබා පෙන්වූ දස්කම…(Photos/Video) Read More »

Vladimir Putin

ජනාධිපති පුටින් ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්…

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවය. නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් වෙයි.

ජනාධිපති පුටින් ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්… Read More »

nasa’s new artemis spacesuits

චන්ද්‍රයා වෙත යන ගගනගාමීන්ගේ නවතම ඇඳුම් කට්ටලය එළිදැක්වෙයි…

එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන Artemis මෙහෙයුමේදී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන්  පලඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදැක්වුණි.  මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම මූලිකව කළුපැහැයෙන් යුක්තය. එසේම එහි තැඹිලි සහ නිල් පැහැයද ඇතුළත් කර තිබේ. මෙම ඇඳුම  ගගනගාමීන්ගේ සිරුරට වඩාත් සරිලන,

චන්ද්‍රයා වෙත යන ගගනගාමීන්ගේ නවතම ඇඳුම් කට්ටලය එළිදැක්වෙයි… Read More »

pudgalayek viwaha dekak

බිරින්දෑවරු දෙදෙනෙකු සමඟ දිවි ගෙවීමට ගිවිසුමක් ගැහුව ඉන්ජිනේරුවරයා – ගෙවල් දෙකක් ද අරන් දිලා…

කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වූ ඉංජිනේරුවෙකු ඔවුන් සමග ජීවත් වීමට දින බෙදා ගනිමින්  ගිවිසුමකට එළඹ ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. ඒ අනුව එම ඉන්ජිනේරුවරයා පළමු බිරිඳ සහ අනෙක් කාන්තාව සමඟ සතියකට දින තුනක් බැගින් බෙදා වෙන් කර වෙනම නිවාස දෙකක සාමකාමීව ජීවත් වීමට තීරණය කර ඇත. එම ගිවිසුමට අනුව හත්වන දිනය ගත කිරීමට ඔහුට තමා

බිරින්දෑවරු දෙදෙනෙකු සමඟ දිවි ගෙවීමට ගිවිසුමක් ගැහුව ඉන්ජිනේරුවරයා – ගෙවල් දෙකක් ද අරන් දිලා… Read More »

tiktok banned news

අමෙරිකාව TikTok ගෑන දැඩි තීරණයක් ගනී | චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම්…

අමෙරිකානු රජය විසින් ටික්ටොක් මෙවලමේ හිමිකාරීත්වය දරන චීන සමාගමට අනතුරු අඟවා තිබේ. ටික්ටොක් හි හිමිකාරීත්වය දරන්නේ චීන සමාගමක් වන “ByteDance” . අමෙරිකානු රජය පවසන්නේ චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බවත් ය. එවැනි ඉල්ලීමක් අමෙරිකාව කළ බව ටික්ටොක් තහවුරු කළේය. ටික්ටොක් මෙවලම භාවිත

අමෙරිකාව TikTok ගෑන දැඩි තීරණයක් ගනී | චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම්… Read More »

kajol and ajay devgan

කාජල්ගේ හෝ මගේ චිත්‍රපට බලන්නවත් අපේ දරුවන් උනන්දු නැහැ – අජේ දෙව්ගන්…

ප්‍රකට බොලිවුඩ් නළුනිළි දෙපළක් වන අජේ දෙව්ගන් හා කාජල් කලකට පසු තම දරු දෙන්නා ගැන සම්මුඛ සාකච්ඡාවකදී කරුණු කියා තිබේ.ෆිල්ම් ෆෙයාර් සඟරාව කළ විමසීමකදී අජේ පවසන්නේ තමා බිරිඳ කාජල්, තමාගේ දරුවන් වන නයිසා සහ යුග් අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය වල ගොදුරු බවට පත්වන්නට සිදුවූ නමුත් දැන් ඒවා මග හැරයන්නට කියාදී ඇති බවයි. . නයිසාට කිහිප

කාජල්ගේ හෝ මගේ චිත්‍රපට බලන්නවත් අපේ දරුවන් උනන්දු නැහැ – අජේ දෙව්ගන්… Read More »

america and russia drone

කඩා වැටුණු ඩ්‍රෝන යානාව රුසියාවේ අතට පත්වීමට පෙර අමෙරිකාව සිදුකළ දේ…

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් සමග ගැටීමෙන් අනතුරකට ලක්වූ අමෙරිකාවේ  MQ-9 රීපර් වර්ගයේ ඩ්‍රෝන් යානය කළු මුහුදට කඩා වැටීමට පෙර එහි ඇතුලත් සංවේදී මෘදුකාංග දුරස්ථ පාලක මෙහෙයුම් මැදිරියේ සිටි නියමුවන් විසින් මකා දැමීමට සමත්ව ඇති බව එරට ආරක්ෂක අංශ ප්‍රධානින් පවසනවා. කළු මුහුදට කඩා වැටුණු මෙම ඩ්‍රෝන යානය ගොඩ ගැනීමට රුසියාව කටයුතු කළද ඒ හරහා ඔවුන්ට

කඩා වැටුණු ඩ්‍රෝන යානාව රුසියාවේ අතට පත්වීමට පෙර අමෙරිකාව සිදුකළ දේ… Read More »

Scroll to Top