World News

son kept moms body as mommy

වසර 13ක් කාටත් හොර රහසේ මියගිය මවගේ සිරුර ළඟ තබා ගත් පුතා – වාර්තාවන අමුතු පුවතක්…

පෝලන්තයේ දී මියගිය සිය මවගේ මළ සිරුර මමියක් ලෙස වසර 13 ක කාලයක් නිවසේ තබාගෙන සිටි පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ ඥාතියෙකු විසින් එම නිවසට පැමිණි අවස්ථාවක දී එම මළ සිරුර දැක මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවයි. අනතුරුව පෝලන්ත ආරක්ෂක අංශ විසින් එම මළ සිරුර සොයාගෙන […]

වසර 13ක් කාටත් හොර රහසේ මියගිය මවගේ සිරුර ළඟ තබා ගත් පුතා – වාර්තාවන අමුතු පුවතක්… Read More »

girawek nisa minimarumak eliyata

ගිරවකුගේ උදව්වෙන් නිවසක සිදුවූ ඝාතනයක සුලමුල හෙළිවූ හැටි…

කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකුට එම අපරාධයෙන් වසර නවයකට පසුව දිවි ඇති තෙක් සිරදඬුවම් නියමවීමේ පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා විය. එරට අග්‍රා අධිකරණයේ විශේෂ විනිසුරු මොහොමඩ් රෂිඩ් විසින් මෙම නියෝගය ලබාදී තිබේ.මෙම තීන්දුව වසර 9කට පෙර සිදුවූ ඝාතනයක් ගැන වන අතර ඝාතනයට ලක් වූ කාන්තාව නිවසේ ඇති කළ සුරතල් ගිරවෙකුගේ සාක්ෂියක් අනුව මෙම දඬුවම් නියමවීම

ගිරවකුගේ උදව්වෙන් නිවසක සිදුවූ ඝාතනයක සුලමුල හෙළිවූ හැටි… Read More »

sadehi wathura

ර්කෂක සඳ මතුපිටින් ජලය හමුවෙයි…

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ග්‍රහක බලපෑම් වලදී පිටවන පස සිසිල් වී නැවත චන්ද්‍ර පෘෂ්ඨයට පතිත වීම නිසා වසර බිලියන ගණනක් පුරා නිර්මාණය වී ඇති කුඩා වීදුරු තට්ටු වලින් චන්ද්‍රයා විසිරී ඇත. චීනයේ Chang’e-5 ගවේෂණ යානය මගින් පෘථිවියට ලබා දුන් චන්ද්‍ර

ර්කෂක සඳ මතුපිටින් ජලය හමුවෙයි… Read More »

usa jobs

සංචාරක වීසා වලින් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න මෙන්න අවස්ථාවක්…

ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරක සහ ව්‍යාපාරික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට රැකියා සඳහා අයැදුම් කිරීමටත් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටීමටත් අවස්ථාවක් ලැබී තිබෙනවා. නමුත්පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, රැකියාව සඳහා තෝරාගනු ලැබුවහොත් නව භූමිකාව ආරම්භ කිරීමට පෙර වීසා තත්ත්වය වෙනස් කර ගත යුතු බවයි. සංක්‍රමණික නොවන සේවකයන් රැකියාවෙන් ඉවත්

සංචාරක වීසා වලින් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න මෙන්න අවස්ථාවක්… Read More »

tiktok thahanam

තවත් රටක් Tiktok තහනම් කරයි…

ප්‍රංශ රජය ද Tiktok ඇප් එක සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ප්‍රංශ රජය විසින් රජයේ සේවකයින්ගේ රාජකාරි දුරකථනවලින් එම යෙදවුම ඉවත් කරන බව ප්‍රංශයේ රාජ්‍ය සේවා අමාත්‍ය ස්ටැනීස්ලාස් ග්වේරිනි නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මීට පෙර නවසීලන්තය ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට පියවර ගත්තා.

තවත් රටක් Tiktok තහනම් කරයි… Read More »

mark zuckerberg new baby

ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග්ට (Mark Zuckerberg) තවත් පුංචි මැණිකක්…

ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි. තෙවැනි දියණියගේ නම ඔරේලියා චැං සකර්බර්ගග්ය. ‘ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්’  යනුවෙන් සකර්බබර්ග් සිය දියණිය ගැන සටහනක් ද තබා ඇත. සකර්බබර්ග්, විවාහ වී සිටින්නේ ප්‍රිසිලා චැං සමගය. සකර්බර්ග්

ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග්ට (Mark Zuckerberg) තවත් පුංචි මැණිකක්… Read More »

virat kohli and anushka sharma

විරාත් කෝලි හා අනුෂ්කා දෙන්නාගෙන් ඒකාබද්ධ නිවේදනයක්…

ඉන්දියාවේ ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවේ සිටින බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විවාහක යුවළ බ්‍රහස්පතින්දා ඔවුන්ගේ ලාභ නොලබන වැඩසටහන වන ‘SeVVA‘ ගැන විශේෂ නිවේදනයක් කළ අතර, එය අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම අරමුණු කරගත් බව යුවළ පැවසූහ. අනුෂ්කා සහ විරාත් මෙම ඒකාබද්ධ ලාභ නොලබන වැඩසටහන දියත් කිරීම සඳහා ඔවුන්ගේ අනුෂ්කා ෂර්මා පදනම සහ

විරාත් කෝලි හා අනුෂ්කා දෙන්නාගෙන් ඒකාබද්ධ නිවේදනයක්… Read More »

kangana ranaut

උපන් දිනයේදී සතුරන්ට තුති පිදූ , කන්ගනා රනවුත් (Video/Photos)…

ඉන්දියාවේ ප්‍රකට බොලිවුඩ් නිළි කන්ගනා රනවුත්ගේ (Kangana Ranaut) 36 වන උපන් දිනය අද බ්‍රහස්පතින්දා (23) සමරයි. ඇය උපන් දිනය දවසේ පළ කර තිබෙන වීඩියෝවක් නිසා බොලිවුඩය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවී තිබේ.ඇය එහිදී තමාට උදව් කළ අයට ස්තූතිවන්ත වන අතරම ඇයට කිසි විටෙකත් විවේක ගැනීමට ඉඩ නොදීම ගැන ‘සතුරන්ටද’ ස්තුති කරයි!, පසුව කිසිවෙකු රිදවීම ගැන සමාව

උපන් දිනයේදී සතුරන්ට තුති පිදූ , කන්ගනා රනවුත් (Video/Photos)… Read More »

wolfgang porsche

ඩිමෙන්ෂියා හැදී ඇතැයි කියා ප්‍රකෝටිපති 79 හැවිරිදි Porsche හිමිකරු බිරිය දික්කසාද කරයි…

ලෝකයේ වාහන අධිරාජ්‍යයක කිරුළ දරන ජර්මනියේ Porsche වාහන ප්‍රධාන විධායක 79 හැවිරිදි ප්‍රකෝටිපති වුල්ෆ්ගැන්න් පොෂේ සිය 74 හැවිරිදි බිරිය දික්කසාද කිරීමට උසාවියෙන් අවසර ඉල්ලා තිබේ. හේතු වශයෙන් දක්වා ඇත්තේ බිරියට ඩිමෙන්ෂියා රෝග තත්වය පවතින බවත් විවාහ ජීවිතය ගත කිරීම අපහසු බවත්ය.ඉහළ වටිනාකමින් යුත් වාහන අලෙවිය හරහා ධනය ඉපැයූ ප්‍රකෝටිපති Porsche පවසා ඇත්තේ තම බිරිය වන

ඩිමෙන්ෂියා හැදී ඇතැයි කියා ප්‍රකෝටිපති 79 හැවිරිදි Porsche හිමිකරු බිරිය දික්කසාද කරයි… Read More »

Vladimir Putin

වරෙන්තු නිකුත් කළාට එරෙහිව පුටින් ජාත්‍යන්තර අධිකරණයට එරෙහිව නඩු මගට…

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අභිචෝදකයා සහ විනිසුරුවන් අපරාධ නඩුවක ඉලක්කයන් බවට පත්ව ඇති බව රුසියාවේ විමර්ශන කමිටුව සඳුදා නිවේදනය කළේය. ටෙලිග්‍රාම් පෝස්ටුවක් ඔස්සේ, කමිටුව කියා සිටියේ අයිසීසී අභිචෝදක කරීම් අහමඩ් ඛාන්ට මෙන්ම විනිසුරුවන් වන ටොමෝකෝ අකානේ, රොසාරියෝ සැල්වටෝර් අයිතාලා සහ සර්ජියෝ ජෙරාඩෝ උගල්ඩ් ගොඩිනෙස්ට එරෙහිව නඩු

වරෙන්තු නිකුත් කළාට එරෙහිව පුටින් ජාත්‍යන්තර අධිකරණයට එරෙහිව නඩු මගට… Read More »

Scroll to Top