World News

chatgpt japan

ජපානයේ කනගාවා ප්‍රාන්තයේ පරිපාලන වැඩ ChatGPT කෘත්‍රීම බුද්ධි යෙදවුම් මගින්…

Open AI’s Chatbot (ChatGPT) දියත් කර මාස 5ක් ඇතුළත වැඩිපුරම කතා බහට ලක්ව ඇත. ජපන් රජය ආණ්ඩුව ගෙනියන්නත් මෙය පාවිච්චි කර තිබේ.  ජපානයේ කනගාවා ප්‍රාන්තයේ යොකොසුකා නගරය පරිපාලන කටයුතු සඳහා ChatGPT භාවිතා කිරීම ආරම්භ කරන බව නිවේදනය කර ඇත. මෙම නිවේදනය නාගරික රජයේ වෙබ් අඩවියේ පළ කර ඇත. ඒ සමඟම වාක්‍ය කෙටි කිරීමට, අක්ෂර වින්‍යාස […]

ජපානයේ කනගාවා ප්‍රාන්තයේ පරිපාලන වැඩ ChatGPT කෘත්‍රීම බුද්ධි යෙදවුම් මගින්… Read More »

Starship Flight Test

ලෝකෙම බලා සිටින SpaceX බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය (Photos/Video)

ලොව එතෙක් මෙතෙක් නිපදවූ බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය ආරම්භයට තවත් සුළු මොහොතක් පමණක් ඉතිරිව තිබේ. SpaceX’s Starship හි පරීක්ෂණ පියාසැරියේ සජීවී දර්ශන පහතින්,

ලෝකෙම බලා සිටින SpaceX බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය (Photos/Video) Read More »

korean star dead

ලොවක් ආදරය කළ කොරියානූ තරුව අභිරහස් ලෙස ජීවිතක්ෂයට…

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ. සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි. 2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ

ලොවක් ආදරය කළ කොරියානූ තරුව අභිරහස් ලෙස ජීවිතක්ෂයට… Read More »

richest town in the world

ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ…

අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව තිබේ. මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර  2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවයි. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත. ලොව ධනවත්ම නගර අතර

ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ… Read More »

high temperature dead

අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 22000ක් මියයයි.. දැඩි අවධානම් තත්ත්වයක්…

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතිනවා . ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබීම වර්තමානයේ රටවල් විශාල ප්‍රමාණයක දකින්නට ලැබේ. පර්යේෂකයින් පවසන්නේ, ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් පුද්ගලයින් විශාල වශයෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන බවයි. එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 22000ක් මියයයි.. දැඩි අවධානම් තත්ත්වයක්… Read More »

elon musk

එලොන් මස්ක්ගෙන් චීනයට සුපිරි ප්‍රධානයක්…

චීනයේ Megapack බැටරි නිෂ්පාදනයට නව කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව එලොන් මස්ක්ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන Tesla සමාගම සඳහන් කළේ ය. Megapack යනු බලශක්ති ජාල ස්ථාවර කිරීමට සහ විදුලිය ඇණහිටීම් වළක්වා ගැනීමට භාවිතා කළ හැකි ඉතා විශාල බැටරියක් වේ. ෂැංහයි හි ඉදිකිරීමට නියමිත එම කර්මාන්ත ශාලාවේ වසරකට “Megapack” ඒකක 10,000 ක් නිෂ්පාදනය කිරීමට හැකි ය.

එලොන් මස්ක්ගෙන් චීනයට සුපිරි ප්‍රධානයක්… Read More »

dalai lama

දරුවෙකුගේ තොල් සිපගෙන, තමන්ගේ දිව උරා බොන්නැයි කී අධ්‍යාත්මක නායක දලෙයි ලාමා සියල්ලන්ගෙන් සමාව ගනී – එම අවස්ථාවේ වීඩියෝ සහිතයි…(VIDEO)

පසුගියදා උතුරු ඉන්දියාවේ පැවති උත්සවයකදී අධ්‍යාත්මික නායක දලෙයි ලාමා දරුවෙකුගේ තොල් සිපගෙන “මගේ දිව උරන්න” යැයි පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් මාධ්‍ය වෙත නිකුත් වුණා. අදාල වීඩියෝව නිකුත් වීමත් සමඟ දලයි ලාමා එම දරුවාගෙන් සහ ඔහුගේ පවුලෙන් සමාව ඉල්ලා තිබේ. සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් දලයි ලාමාගේ කාර්යාලය කියා සිටියේ “ඔහුගේ ක්‍රියාව නිසා ඇති වූ රිදවීම නිසා

දරුවෙකුගේ තොල් සිපගෙන, තමන්ගේ දිව උරා බොන්නැයි කී අධ්‍යාත්මක නායක දලෙයි ලාමා සියල්ලන්ගෙන් සමාව ගනී – එම අවස්ථාවේ වීඩියෝ සහිතයි…(VIDEO) Read More »

shahrukh khan

ලොව බලගතුම පුද්ගලයින් අතර පෙරමුණ ෂාරුක් ඛාන් ට…

ටයිම් සඟරාව මගින් නිකුත් කරන ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ. 2023 වසරට අදාළ එම ලැයිස්තුව ටයිම් සඟරාව විසින් අද (07) එළිදක්වා තිබුණි. නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇති අතර තෙවන ස්ථානය කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට

ලොව බලගතුම පුද්ගලයින් අතර පෙරමුණ ෂාරුක් ඛාන් ට… Read More »

modayange dawasa heduna vidiya

April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න…

අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කෙනෙක් ඇත්තක් කිව්වත් ඒක බොරුවක් හැටියට ගැනෙන හරි අපූරු දවසක්නෙ. ඔය එක එක්කෙනාට බොරු කිය කිය මෝඩයා කරන එක විනෝදෙට ගත්ත මේ අප්‍රේල් පළවෙනිදා මෝඩයගෙ දවස ආපු හැටි ගැන වගේම ලෝකෙ පුරාම මේ දවස සමරන්න කරපු එක එක විහිළු ගැන ඔයාල නොදන්න තොරතුරු ටිකක් ගැන කියන්නයි මේ හදන්නෙ. සමහරු මේ දවසට ඇස් රතු

April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න… Read More »

liyanado davinchi

රහස් අමුද්‍රව්‍යක් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම්වලින් සොයාගෙන…

ලියනාඩෝ ඩාවින්චි, සැන්ඩ්‍රෝ බොටිසෙලි සහ රෙම්බ්‍රාන්ඩ් වැනි මාස්ටර්වරු ඔවුන්ගේ තෙල් සිතුවම් සඳහා ප්‍රෝටීන භාවිතා කර ඇති බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එහිදී ප්‍රෝටීන සඳහා බිත්තර කහ මදය භාවිතා කර ඇති බවත් ඔවුන්ගේ සිතුවම්වලට බිත්තර කහ මදය එකතු කිරීම හේතුවෙන් දිගුකාලීනව සිතුවම් රැකගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් වේ. ජර්මනියේ කාර්ල්ස්රුහේ තාක්ෂණ ආයතනයේ

රහස් අමුද්‍රව්‍යක් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම්වලින් සොයාගෙන… Read More »

Scroll to Top