World News

nasa new technology

ඔක්සිජන් නිස්සාරණ ක්‍රමයක් සොයාගැනීමත් සමග සඳ මත පදිංචිය සඳහා NASA ඉදිරි පියවර තබයි…

නාසා විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් නිස්සාරණය කිරීමේ ක්‍රමයක් සොයාගෙන ඇති බවත්, මිනිසුන්ට සඳ මත ජීවත් වීමට සැලසුම් කිරීමේදී  මෙම සොයාගැනීම මිනිස් වර්ගයාගේ ඉදිරි සැලසුම් වලට නව ජීවයක් ලබා දී ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. ටෙක්සාස් හි හූස්ටන් අභ්‍යවකාශ ඒජන්සියේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කණ්ඩායමක් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් සාර්ථක ලෙස ලබා ගැනීම සමත්වී ඇත. මෙම […]

ඔක්සිජන් නිස්සාරණ ක්‍රමයක් සොයාගැනීමත් සමග සඳ මත පදිංචිය සඳහා NASA ඉදිරි පියවර තබයි… Read More »

Sperm Donor Fathers Over 550 Children Court Orders Him To Stop

දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට අධිකරණයෙන් තහනම් නියෝගයක්..!

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තම ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා දරුවන් විශාල සංඛ්‍යාවක් බිහි කිරීමට දායක වූ නෙදර්ලන්ත ජාතිකයෙකුට එරට අධිකරණයෙන් තහනමක් පනවා ඇති බවයි. අදාල පුද්ගලයා මේ වනවිට සිය ශුක්‍රාණු පරිත්‍යාග කරමින් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාව 550කට අධික බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. අධිකරණය මගින් මෙසේ දරුවන් බිහි කිරීම සඳහා ඔහු විසින් ලබාදෙන

දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට අධිකරණයෙන් තහනම් නියෝගයක්..! Read More »

sudan war 2023

සටන දිගටම කරනවා: සාකච්ඡා එපා – සුඩාන පැරාමිලිටරි බලකාය…

රටේ හමුදාවට එරෙහිව සටන් කරන පැරාමිලිටරි බලකායට නායකත්වය දෙන සුඩානයේ ද්වන්ධ හමුදා ජෙනරාල්වරයෙකු බීබීසීයට පවසා ඇත්තේ සටන අවසන් වන තුරු තමන් සාකච්ඡා නොකරන බවයි. නමුත් Hemedti ලෙස ප්‍රකට ජෙනරල් මොහොමඩ් හම්දාන් දගලෝ පැවසුවේ දින තුනක සටන් විරාමයක් දීර්ඝ කර ඇති නමුත් තම සටන්කාමීන්ට “ඉවක් බවක් නොමැතිව” බෝම්බ හෙලන බවයි. “අපට සුඩානය විනාශ කිරීමට අවශ්‍ය නැත,”

සටන දිගටම කරනවා: සාකච්ඡා එපා – සුඩාන පැරාමිලිටරි බලකාය… Read More »

nasa chat with alien

පිටසක්වල ජීවීන්ට පණිවිඩ යවන නාසා චැට් කරන්න වසර 27 ක් බලා ඉන්නවලු…

පිටසක්වල ජීවීන්ට පෘථිවියෙන් පණිවිඩ ලැබී ඇති නමුත් ඔවුන්ට පිළිතුරු දීමට වසර 27 ක් ගතවනු ඇති බවටවූ පුවතක් විදෙස් මාධ්‍ය වලින් වාර්තා වී තිබේ. අභ්‍යවකාශය කෙතරම් විශාලද යත්, සන්නිවේදනය හුවමාරු කර ගැනීමට ආලෝක වර්ෂ ගණනාවක් ගතවන බව කියැවේ. නාසා හී ඩීප් ස්පේස් නෙට්වර්ක් (DSN) යනු බුද්ධිමත් පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ දුර බැහැර

පිටසක්වල ජීවීන්ට පණිවිඩ යවන නාසා චැට් කරන්න වසර 27 ක් බලා ඉන්නවලු… Read More »

ai technology next step

AI – කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය | මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින්…

කෘතිම බුද්ධිය, ඒ අයි තාක්ෂණය, චැට් ජී ටී පී යනු මේවනවිට තාක්ෂණික  ලෝකයේ දිනෙන් දින අලුත් පුවත් මවන උණුසුම් මාතෘකාවක්. මේවනවිට ඒ පිළිබඳ යළි කතාබහක් මතුව ඇත්තේ මෙතෙක් වෛද්‍යවරුන් සතුව තිබූ මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින් අත්පත් කර ගැනීමේ නවතම තාක්ෂණය හේතුවෙන්.  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය මානසික සෞඛ්‍ය සේවය

AI – කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය | මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින්… Read More »

kim and Ashten

කිම් කාර්ඩෂියන් වගේ වෙන්න ප්ලාස්ටික් සැත්කම් කරන්න ගිය නිරූපිකාව මරුට…

හොලිවුඩයේ ආකර්ෂණීයම කාන්තාවක ලෙස සැලකෙන කිම් කාර්ඩෂියන් අනුකරණය කිරීමට හා ඇය වාගේ වෙන්නට උත්සාහ දරන්නන් බහුලය. ඇමරිකාවෙන් ඊයේ අසන්නට ලැබුණ කණගාටුදායි පුවතක් වූයේ කිම් කාර්ඩෂියන් වාගේ වෙන්නට සිතා ප්ලාස්ටික් සැත්කමක් සිදු කළAshten G නමැති නිරූපිකාවක සැත්කමින් පැය කිහිපයකට පසු ඇමරිකාවේ කැලිෆෝනියාවේ රෝහලකදී මිය ගිය බවයි. මියගිය 34 හැවිරිදි කාන්තාවගේ සැබෑ නම Christina Ashten Gourkani විය.

කිම් කාර්ඩෂියන් වගේ වෙන්න ප්ලාස්ටික් සැත්කම් කරන්න ගිය නිරූපිකාව මරුට… Read More »

italy nidanaya

වසර 2000කට පෙර කාසි වළ දැමූ නිධානයක් ඉතාලියෙන් හමුවේ…

වසර 2000කට පෙර  වළ දැමූ නිධානයක් කඳු නගින්නෙකුට එය හමු වී ඇති පුවතක් ඉතාලියෙන් වාර්තා වී ඇත.ස්වේච්ඡා සේවකයෙකු නොවැම්බර් මාසයේදී ඉතාලියේ ලිවෝර්නෝ හි අලුතින් එළිපෙහෙළි කරන ලද වනාන්තරයක් හරහා කඳු නැගීමකට ගොස් තිබිණි. බෑවුම දිගේ ඇවිද යන විට, ඔහු කොළ අතර දිලිසෙන යමක් දුටු අතරසමීපව බැලූ විට,පෞරාණික පෙනුමක් ඇති කාසි කිහිපයක් ඇතිබව එම කඳු නගින්නාට

වසර 2000කට පෙර කාසි වළ දැමූ නිධානයක් ඉතාලියෙන් හමුවේ… Read More »

international beauty queen

එංගලන්තයේ හිටපු රූ රුජින මැක්සිකෝවේදී මත්ද්‍රව්‍ය චෝදනා ලබා වසර 20ක් සිපිරිගෙට…

එංගලන්තයේ හිටපු රූ රුජිනක වන 34 හැවිරිදි ජෙනිෆර් යන්ග් මෙක්සිකෝවේදී වසර 20ක සිරදඬුවමකට යටත්ව ඇතැයි වාර්තා වෙයි. ඇය විසින් සිදුකළ බව පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ චෝදනාව යටතේ ඇයට මෙම දඬුවම හිමිවී තිබේ. පසුගිය වසරේදී ඇය ඩෙන්මාර්කයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙක්සිකෝවේ කැන්කුන් නුවර දක්වා ගුවන් මගින් පැමිණි අවස්ථාවේදී, සිය ගමන් මල්ලේ පහළ කොටස් සකස් කර තිබූ ව්‍යාප්

එංගලන්තයේ හිටපු රූ රුජින මැක්සිකෝවේදී මත්ද්‍රව්‍ය චෝදනා ලබා වසර 20ක් සිපිරිගෙට… Read More »

rainosiras vikinimata

ලොව විශාලම රයිනෝසරස් සතුන් 2000ක ගොවිපොළ වෙන්දේසියට…

දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස්  සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන අතර අක්කර 20000ක් පුරා පැතිර තිබේ. වසර 30 පුරා මෙම රයිනෝසරස් සතුන් 2000 රැක බලාගැනීම සඳහා තම ධනය සියල්ල වියදම් කළ බවත් දැන් තමාට අයිතිව තිබෙන්නේ රයිනෝසරස් සතුන් 2000 සහ ගොවිපොළ පිහිටි අක්කර

ලොව විශාලම රයිනෝසරස් සතුන් 2000ක ගොවිපොළ වෙන්දේසියට… Read More »

awasanawantha maranayak

උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා…

පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වේ. 21 දින එම ඝාතනය සිදුවී ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතියට වෙනත් සම්බන්ධතාවයක් තිබෙන බවට මතු වූ සැකය මත ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පෙම්වතා විසින් මෙලෙස ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති

උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා… Read More »

Scroll to Top