World News

The 2022 #NobelPrize in Physiology or Medicine has been awarded to Svante Pääbo

ස්වීඩන ජාතික ‪Svante Paabo නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබයි

2022-10-03 The Nobel Assembly at Karolinska Institutet has today decided to award the 2022 Nobel Prize in Physiology or Medicine to Svante Pääbo වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් 2022 වර්ශයට පිරිනෑමෙන නොබෙල් ත්‍යාගය ස්වීඩන ජාතික ජාන විද්‍යාඥ Svante Pääbo වෙත පිරිනමා තිබේ. මානව පරිණාමය සම්බන්ධයෙන් කළ සොයාගැනීම අගයමින් මෙම ත්‍යාගය පිරිනමා ඇත. වඳ වී ගිය හොමිනින්ගේ ජාන සහ […]

ස්වීඩන ජාතික ‪Svante Paabo නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබයි Read More »

නාසා Dart මෙහෙයුම

නාසා Dart මෙහෙයුම (අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය) සාර්ථකයි…

නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුම ඊයේ දිනයේ මෙලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව වාර් තා වන්නේ. එය ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් බව සදහන්. මෙහිදී සිදු කර ඈත්තේ කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රාහකයක ඝට්ටනය වීමට සෑලෑස්වීමයි. මෙය හරහා නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ පෘථිවියේ ඝට්ටණය වීමේ අවධානමක් ඇති ග්‍රහක

නාසා Dart මෙහෙයුම (අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය) සාර්ථකයි… Read More »

ජැකලින් ෆර්නැන්ඩස්

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි….

ඉන්දීය අපරාදකරුවේකු වන සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට චොදනා ලබා ඈති ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් අධිකරණයේ පෙනී සිටියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවට  ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.. ඇයව ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි…. Read More »

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට…

ඇපල් සමාගම තිරනය කර ඈත්තේ නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය ආරම්භ කිරිමටයි. චීනයේ තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටීයි. ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය මෙම (සැප්තැම්බර්) මාසයේ එළිදැක්වීය. මෙම වසරේ අග වනවිට ඇපල් සමාගම තම නිෂ්පාදන වලින් 5%ක් පමණ ඉන්දියාවට ගෙන යෑමට බලාපොරොත්තු වන බව

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට… Read More »

Untitled 1 4

වැඩිම කාන්තාවන්ට අතවර සිදුවන නගරය මෙන්න…. දැඩි අවධානයෙන්..

ඉන්දියාවේ කාන්තාවන්ට අනාරක්ෂිතම නගරය නවදිල්ලිය බව ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) වාර්තා කරයි…. නව වාර්තාවට අනුව, පසුගිය වසරේ සෑම දිනකම ඉන්දියාවේ ජාතික අගනුවර දී දූෂණය වී ඇති බාලවයස්කාර දැරියන් සංඛ්‍යාව 2 කි… 2021 වසරේදී නවදිල්ලියේ කාන්තාවන්ට එරෙහි අපරාධ 13,892 ක් වාර්තා වූ අතර, එය 2020 වසරට සාපේක්ෂව 40% කට වඩා වැඩිවීමකි…. මිලියන දෙකකට අධික

වැඩිම කාන්තාවන්ට අතවර සිදුවන නගරය මෙන්න…. දැඩි අවධානයෙන්.. Read More »

egewsgedsg

ඩොලරයට සාපේක්ශව දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පෑමින තිබේ….

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවන ස්ථානයට , ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙ…. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය Steve Hanke , ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ… වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණයවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එක්සත් ජනපද ඩොලරය හමුවේ

ඩොලරයට සාපේක්ශව දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පෑමින තිබේ…. Read More »

airline

ලොව හොඳම ගුවන් සේවය සහ ලොව පිරිසිදුම ගුවන් සේවය ප්‍රකාශයට පත් කරයි..

එක්සත් ජනපදයේ ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කටාර් එයාර්වේස් ලොව හොඳම ගුවන් සේවාව ලෙස පත්ව ඇත.. එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සිංගප්පූරු රටේ ගුවන් සේවය වන Singapore Airlines සේවය සහ තුන්වන ස්ථානය දිනාගන්නා ලද්දේ එමිරේට්ස් ගුවන් සේවයයි… ලොව පිරිසිදුම ගුවන් සේවය ලෙස ජපානයේ ANA හෙවත් ඕල් නිපොන් ගුවන් සේවය එහිදී තේරී පත්ව තිබේ… එමිරේට්ස්

ලොව හොඳම ගුවන් සේවය සහ ලොව පිරිසිදුම ගුවන් සේවය ප්‍රකාශයට පත් කරයි.. Read More »

gkyk

ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්…

2022 සැප්තැම්බර් 16 කොළඹ USAID පරිපාලක සමන්තා පවර්ස්ගේ මෑත සංචාරය මත , එක්සත් ජනපදය USAID හරහා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අද නිවේදනය කළේය. වසර පහක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලංකා රුපියල් බිලියන 23කට වැඩි ආධාර ලබා දෙන බව අද නිවේදනය කළේය…

ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්… Read More »

dhjrj

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ගෞතම් අදානි දෙවැනියා වෙයි…

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව මේ වනවිට එහි දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සමත්වී තිබේ….එම ලැයිස්තුවේ දෙවෙනි තැන සිටි Amazon හි Jeff Bezos මේ වනවිට සිව්වැනි තැනට පත්වී ඇති අතර LVMH හි සභාපති Bernard Arnault තෙවැනි තැනට පත්වී ඇත. 2022 සැප්තැම්බර් 16 වන විට අදානි ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 155.7ක් ලෙසින්

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ගෞතම් අදානි දෙවැනියා වෙයි… Read More »

ehrejhdtj

ලෝක ප්‍රකට ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන වෙනස් වෙයි.

ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ. මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ පසුවූ අතර මේ වන විට එය 7 වන ස්ථානය දක්වා පහළ බැස ඇත. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට වාර්ෂික උද්ධමනය

ලෝක ප්‍රකට ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන වෙනස් වෙයි. Read More »

Scroll to Top