World News

rashmika mandanna a

ලොවක් වසඟයට ගත් හුරුබුහුටි රංගන ශිල්පිනී Rashmika mandanna රඟපෑම තහනම් වෙයි..? ප්‍රේක්ෂකයන් කැළඹූ හේතුව මෙන්න..(PHOTOS)

ලොවක් වසඟයට ගත් තෙළිඟු සිනමාවේ බොහෝ දෙනකු ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි රශ්ම්කා මන්දනා කියන්නේ. “ගීත ගෝවින්දම්” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් වසඟ කරගත් ඇය කාර්තික්ගේ “සුල්තාන්” චිත්‍රපටය හරහා දමිළ සිනමාවට පිවිසෙනවා.එසේම, තලපති විජෙයි සමඟත් රංගනයේ යෙදෙන්නට රශ්මිකා වරම් ලැබුණා මේ අතර පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී රශ්මිකා සිය පළමු සිනමා නිර්මාණය වන Crik Party ගැන සඳහනක් කළා. කෙසේ […]

ලොවක් වසඟයට ගත් හුරුබුහුටි රංගන ශිල්පිනී Rashmika mandanna රඟපෑම තහනම් වෙයි..? ප්‍රේක්ෂකයන් කැළඹූ හේතුව මෙන්න..(PHOTOS) Read More »

22 6381f95a55ee4

ලොවක් ආදරය කරන, සුප්‍රසිද්ධ ගායකයාට වසර 13ක සිර දඩුවම්..! හේතුව මෙන්න..(PHOTOS)

සුප්‍රසිද්ධ පොප් ගායකයෙකුට වසර 13ක සිර දඬුවම් නියම වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.එනම්, චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතික ක්‍රිස් වූ හට මෙලෙස දඩුවම් නියම වුණා. ඒ කාන්තාවන් 3 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවකට අදාළවයි. වයස අවුරුදු 17 ක පාසල් සිසුවියක් පසුගිය වසරේ ක්‍රිස් වූ විසින් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් සමාජ මාධ්‍යයේ සටහනක් තබා

ලොවක් ආදරය කරන, සුප්‍රසිද්ධ ගායකයාට වසර 13ක සිර දඩුවම්..! හේතුව මෙන්න..(PHOTOS) Read More »

download 3

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච්

COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුව හොත් මිලියන ගණනාවක ජීවිත අවදානමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ණය හිමියන් එකඟතාව

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච් Read More »

6000

දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ, කාන්තාවක් ඇතුළු පිරිසටකට කස ප්‍රහාර..

ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබා දීමට තාලිබාන් පාලන අධිකාරිය විසින් කටයුතු කර තිබෙන බවට පුවතක් බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත් සේවයට තාලිබාන් ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ, කස ප්‍රහාරයට මෙලෙස ගොදුරුව ඇත්තේ අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුළු “සදාචාරාත්මක අපරාධ” සඳහා වැරදිකරුවන් වූ

දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ, කාන්තාවක් ඇතුළු පිරිසටකට කස ප්‍රහාර.. Read More »

The German football team that came to Qatar is turned back 696x392 1

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට තව සුළු මොහොතක් තිබියදී කටාර් රාජ්‍යයට ආ ජර්මානු පාපන්දු කණ්ඩායම ආපසු හරවා යවයි….

ලෝක කුසලානය පාපන්දු තරඟාවලිය තව සුළු මොහොතකින් කටාර් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියේ පළමු දිනයේ සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය තරඟ බිමට පිවිසීමට සුදානමින් පසුවනවා. තරඟාවලිය මෙසේ ආරම්භ වීමට සුළු මොහොතක් තිබීමට පෙර එරටින් විශේෂ පුවතක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. එරට මාධ්‍ය

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට තව සුළු මොහොතක් තිබියදී කටාර් රාජ්‍යයට ආ ජර්මානු පාපන්දු කණ්ඩායම ආපසු හරවා යවයි…. Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පනවා ඇති නඩු සම්බන්ධයෙන් එරට අධිකරණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ උපදේශකයෙකු පත් කර තිබේ. එරට හිටපු හමුදා ප්‍රධානියෙකු වන ජැක් ස්මිත් නම් අයෙකු එම උපදේශක තනතුර සඳහා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ නඩු කටයුතු මන්දගාමී වී ඇති බවට නිරීක්ෂණයවීම හේතුවෙන් එය අධීක්ෂණය

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ Read More »

මොහමඩ් සල්මාන්

ජමාල් කෂෝගි ඝාතන නඩුවෙන් සල්මාන් කුමරු නිදහස්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකින්, එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ. සෞදියේ අගමැතිවරයා ලෙස සල්මාන් කුමරුට පැවරී ඇති නව තනතුර සලකා ඔහු මෙසේ නඩුවෙන් නිදහස් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඒ එවන් නඩුවකින් විනිර්මුක්තිය ලැබීමේ අවස්ථාව රාජ්‍ය නායකයෙකුට ඇති බවද

ජමාල් කෂෝගි ඝාතන නඩුවෙන් සල්මාන් කුමරු නිදහස් Read More »

cricket

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න..

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී එක් එක් කණ්ඩායම් වෙනුවෙන් පිරිනමනු ලැබූ තෑගී මුදල්වල වටිනාකම මේවන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව තරගාවලියේ ශූරයින් ලෙස අභිෂේක ලැබූ එංගලන්තයට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වූ අතර ඔවුන් සුපිරි 12දෙනාගේ වටයේ තරග 3ක් සහ අවසන් පූර්ව වටයේදී තරගය ද ජයගත්තා. එහිදී එක් තරගයක ජයක් වෙනුවෙන්

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න.. Read More »

jacquline frenandez

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින්

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක් Read More »

8 billion

පෘථිවියේ සමස්ථ ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවයි!!!

පිලිපීනයේ අද දින උපන් Vinice Mabansagගේ උපත බිලියන 8වන උපත ලෙස සංකේතාත්මකව සමරනු ලැබුවා! 20 වන ශතවර්ෂයේ මැද භාගයේ විශාල වර්ධනයකින් පසුව, ජනගහන වර්ධනය දැනටමත් මන්දගාමී වෙමින් පවතී. බිලියන නවය කරා ළඟා වීමට වසර 15ක් ගත විය හැකි අතර 2080 වන තෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිලියන 10 දක්වා ළඟා වීමට අපේක්ෂා නොකරයි. ලෝකයේ සිටින පුද්ගලයින්

පෘථිවියේ සමස්ථ ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවයි!!! Read More »

Scroll to Top