පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය
පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේය. බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ. ඔවුන් පවසන්නේ, බේස් එඩිටින්ග් […]
පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය Read More »