World News

සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය

සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය කුමක් ද ?

ප්‍රංශ-කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන්, ගණනින් මිලියන 5.2ක් පමණ වන ඇගේ Instagram අනුගාමිකයින්ට පවසා තිබෙන්නේ, ඇයට ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝම් (SPS) නම් රෝගය වැළඳී ඇතැ යි හඳුනාගෙන ඇතිබව යි. එම රෝගය නිසා, ඇගේ මාංශ පේශීවල පාලනය කළ නොහැකි අන්දමේ ගැස්මක් ඇතිවෙයි. රෝගය නිසා ඇවිදීම සහ ගායනා කිරීම ද දුෂ්කර වී ඇති අතර, එම නිසා, ලබන වසරේ එක්සත් […]

සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය කුමක් ද ? Read More »

මීළගට ලොවම කළඹමින් එන නවතම පෙරළිය.. බිල්ගේට්ස්ගෙන් ප්‍රභලම අනාවැකියක්..

මීළගට ලොවම කළඹමින් එන නවතම පෙරළිය.. බිල්ගේට්ස්ගෙන් ප්‍රභලම අනාවැකියක්..

කාලයත් සමඟ ස්මාර්ට්ෆෝන් ඉවත් කළ හැකිද? ඊළඟට ඒ වෙනුවට ආදේශ වන්නේ කවරක්ද?
වින්ඩොස් නිර්මාතෘ බිල් ගේට්ස් අනාවැකියක් පළ කර තිබෙනවා.   වෙළඳපොල ආර්ථිකය යටතේ, ස්මාර්ට් ජංගම දුරකථන බිහිවීමත් සමඟම සාම්ප්‍රදායික ජංගම දුරකථන කාලයත් සමඟ යල්පැන ගොස් ඇති ආකාරයටම, ඕනෑම ආකාරයක නිෂ්පාදනයක්, ඕනෑම සමාගමක් සහ ඕනෑම කර්මාන්තයකට “ඉර බැසීමේ” ඉරණමෙන් ගැලවීමට නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.  

මීළගට ලොවම කළඹමින් එන නවතම පෙරළිය.. බිල්ගේට්ස්ගෙන් ප්‍රභලම අනාවැකියක්.. Read More »

gfh

අතිශය ජනප්‍රිය නර්ථන ශිල්පියෙක් සියදිවි නසාගනී.. හේතුව (PHOTOS)

ඉතා ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන Stephen “tWitch” Boss වෙඩි තබාගෙන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය. So You Think You Can Dance හරහා Stephen “tWitch” Boss වඩාත් ජනප්‍රිය චරිතයක් විය. හෝටල් පරිශ්‍රයක් තුළ

අතිශය ජනප්‍රිය නර්ථන ශිල්පියෙක් සියදිවි නසාගනී.. හේතුව (PHOTOS) Read More »

ආජන්ටිනාව අවසන් සටනට

ආජන්ටිනාව අවසන් සටනට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ අද පැවති අවසන් පූර්ව තරගයෙන් ක්‍රොඒෂියා කන්ඩායම ගෝල 3ට 0ක් ලෙස පරාජයට කරමිනි. එහිදී සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී ආජන්ටිනාව වෙනුවෙන් මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළේය. තරගයේ 34 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් මෙසී එම ගෝලය වාර්තා කළේය. අනතුරුව ආජන්ටිනා කන්ඩායම වෙනුවෙන්

ආජන්ටිනාව අවසන් සටනට Read More »

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව..

උතුරු කොරියාවට ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයෙකු සිංගප්පූරුව විසින් සිරගත කර තිබෙනවා. අදාළ පුද්ගලයා උතුරු කොරියාවට සිංගප්පූරු ඩොලර් මිලියනයක් වටිනා ආහාර පාන අලෙවි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.    එලෙස අලෙවි කළ ආහාරපාන වර්ග අතර ස්ට්‍රෝබෙරි රසැති දියර කිරි, කෝපි, වයින්, විස්කි මෙන්ම සුවඳ විලවුන් ද ඇතුලත්.   උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම හමුවේ සිංගප්පූරුව 2017 වසරේදී

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව.. Read More »

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම ගැටුම 09 වනදා ඇතිවූවක් බවටය. කෙසේ වෙතත් ඒ පිළිබඳව තොරතුරු මුල්වරට වාර්තා කර ඇත්තේ අද දිනයේදීය. මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේදී ඇතිවී තිබෙන බවද එම වාර්තා පවසයි. ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම හමුදා සෙබළුන් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් Read More »

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිණියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක් Read More »

ලංකාවට එන බ්‍රිතාන්‍ය වැසියන් ට එරට රජයෙන් උපදෙස් මාලාවක්

ලංකාවට එන බ්‍රිතාන්‍ය වැසියන් ට එරට රජයෙන් උපදෙස් මාලාවක්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා එරට රජය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් පවතින අතර දිනපතා විදුලි විසන්ධි වීමක් ද සිදුවන

ලංකාවට එන බ්‍රිතාන්‍ය වැසියන් ට එරට රජයෙන් උපදෙස් මාලාවක් Read More »

13 prince harry meghan markle pregnant thumb

හැරී කුමරු සහ මේගන් ගැන දැඩි තීරණයක් – පියාගේ රාජාභිෂේකය අහිමිවන ලකුණු..

ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්, ඉතිහාසඥයන් ඉල්ලීමක් කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. හැරී කුමරු සහ මේගන් මාකෙල් පිළිබඳ පැවති සමීක්ෂණයකදී එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් හැරී කුමරු සහ මේගන්

හැරී කුමරු සහ මේගන් ගැන දැඩි තීරණයක් – පියාගේ රාජාභිෂේකය අහිමිවන ලකුණු.. Read More »

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි

බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතාකරුවන් දහස් ගණනක් ඩකා අගනුවරට රැස්ව සිටින බවයි. විරෝධතාව සංවිධාන කර ඇත්තේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. පවතින ආර්ථික අර්බුදය හා ඒ ඔස්සේ ජනතාව මුහුණ පා සිටින උද්ධමනයට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ. භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යාම හමුවේ සිය මූලික

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි Read More »

Scroll to Top