World News

22 63a1195bc15dd 1

ශ්‍රී ලාංකීය නිවුන් සොහොයුරියන් තැබූ සුපිරි වාර්තාව..

සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබේ. මෙම නව වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් සොහොයුරියන් දෙදෙනෙකි. එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ එකම අවස්ථාවකදී ආචාර්ය උපාධියක් ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා සමත්ව ඇත. එසේම ලෝක නිවුන් දිනයට පෙර දිනයේ මෙම වාර්තාව තැබූ නිවුන් සොහොයුරියන්ට ආචාර්ය […]

ශ්‍රී ලාංකීය නිවුන් සොහොයුරියන් තැබූ සුපිරි වාර්තාව.. Read More »

elon musk twitter

Twitter ඉලොන් මස්ක්ට සුදුසුද? නැද්ද? – තීරණය ඔබට භාරදෙයි.

ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම තමන් සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමට ඉලොන් මස්ක් විසින් ට්විටර් පරිශිලකයන්ට අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ, අනුව පරිශීලකයන්ගේ අදහස විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ලැබෙන ප්‍රතිඵල අනුව ප්‍රධාන විධායක තනතුරේ ඉදිරියටත් කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය කරන බව ඉලොන්

Twitter ඉලොන් මස්ක්ට සුදුසුද? නැද්ද? – තීරණය ඔබට භාරදෙයි. Read More »

uhiuo

වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය..

ගූගල් සෙවුම (Google) වසර 25කට පසු එහි ඉහළම තදබදය පිළිබඳව දක්වා තිබුණා. ඒ වෙන කිසිවක් ගැන නොව 18 රාත්‍රියේ නිමාව දුටු ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයයි. ඒ අනුව FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගයේදී Google Searchහි එහි වසර 25ක ඉතිහාසයේ වැඩිම තදබදයක් දක්නට ලැබුණු බවයි සඳහන්ව තිබුණේ. Alphabet සහ Googleහි ප්‍රධාන විධායක නිලධාරී

වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය.. Read More »

gettyimages 1302813215 wide 6c48e5a6aff547d2703693450c4805978de47435 s1100 c50

ඉහළ අහසේදී ගුවන් යානයක් අනතුරට ලක්වෙයි..මඟීන් ඉහල අහසේදීම සිහිසුන් වෙයි(PHOTOS).

හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉහළ අහසේ දී වායු කැලඹීමකට ලක්වීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් අතරින් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාවේ ෆීනික්ස් සිට හොනලූලූ දක්වා පියාසර කරමින් තිබු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා. ඉහළ අහසේ දී එක වරම වායු කැලඹීමකට හසුව තිබුණේ ගුවන්

ඉහළ අහසේදී ගුවන් යානයක් අනතුරට ලක්වෙයි..මඟීන් ඉහල අහසේදීම සිහිසුන් වෙයි(PHOTOS). Read More »

Tik Tok තහනම් කල නුතනම රට

Tik Tok තහනම් කල නුතනම රට

ජෝර්දානයේ TikTok සමාජ ජාලා මාධ්‍ය යෙදවුම තාවකාලික තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධව ඇති වූ විරෝධතාවලදී පොලිස් නිලධාරියෙකු මිය යාමත් සමග මෙම තීරණයට එළැඹ තිබේ.  මේ නිසා එරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ, විරෝධතාකරුවන් මෙම TikTok යෙදවුම ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා අවභාවිත කරන බවයි. ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධය

Tik Tok තහනම් කල නුතනම රට Read More »

ලෝක-කුසලානය-මෙසී-ප්‍රමුඛ-ආජන්ටිනාවට-FIFA-FINALE-Highlights

ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආජන්ටිනාවට

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ අනුව පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.තරඟයේ  පළමු

ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආජන්ටිනාවට Read More »

tuyt

මත්පැන් විෂවීමකින් 65ක් මරුට..තවත් පිරිසකගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නවතී…

නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා. මෙවැනි තත්ත්වයක් තුළ මත්පැන් භාවිතා

මත්පැන් විෂවීමකින් 65ක් මරුට..තවත් පිරිසකගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නවතී… Read More »

fhrf

ප්‍රතම වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ඝාතන වාර්ථාවක් මුදාහරියි.

 අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ පරීක්ෂණ ලිපිගොනු 13,173 අන්තර්ජාලයට  ඉතිහාසයේ පළමු වතාවට මුදාහැර තිබෙනවා.   මේ සමඟ ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනුවලින් සියයට 97 මේ වන විට ප්‍රසිද්ධ කර ඇති බවයි ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.   කෙසේවෙතත් මෙම ලිපිගොනු මුදාහැරීමෙන් ඝාතනය පිළිබඳ විශේෂ කරුණක් අනාවරණය වෙතැයි අපේක්ෂා

ප්‍රතම වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ඝාතන වාර්ථාවක් මුදාහරියි. Read More »

download 1 1

නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ..

16 දින රුසියාව සදහන් කළේ නත්තල වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් නොකරන බවයි. කෙසේවෙතත් මධ්‍යම යුක්රේනයේ කර්සන් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන අතර එම නගරයේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇත. දෛනික කටයුතු සියල්ල බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර රුසියාව ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති බවට යුක්රේනය

නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ.. Read More »

download 7

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යයි..ලොව පළමු වරට කරන්න හදන දේ..

අනාගත පරපුර තුළ දුම්බීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා නවසීලන්තය නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. මෙම නීතිය අනුව ලබන වසරේ සිට පියවරෙන් පියවර රට තුළ දුම් පානය අඩු කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇති. මෙහි අවසන් අරමුණ වන්නේ ඉදිරියේදී දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. මෙම නීතිය ක්‍රියාවට නගනු ඇත්තේ දුම්වැටි මිල දී ගත හැකි අය සම්බන්ධයෙන් යම් සීමාවන්

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යයි..ලොව පළමු වරට කරන්න හදන දේ.. Read More »

Scroll to Top