World News

royal family news

රජ පවුලේ විලියම් කුමරු, හැරී කුමරුට පහර දීමක්

සිය බිරිඳ සම්බන්ධ ආරවුලක් අතරතුර 2019 වසරේදී බ්‍රිතාන්‍යයේ  විලියම් කුමරු සිය සහෝදරයා වන හැරි කුමරුට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මේ පිළිබඳ වාර්තා කර ඇත්තේ,  තවත් දින කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත හැරි කුමරුගේ මතක සටහන් පිළිබඳ රචිත  “Spare” කෘතියේ පිටපතක් උපුටා දක්වමිනි. එම  පුවත්පතට අනුව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි […]

රජ පවුලේ විලියම් කුමරු, හැරී කුමරුට පහර දීමක් Read More »

dfds

ගබ්සා බෙහෙත් විකුණන්න ඔසුසැල්වලට අවසර හිමිවෙයි..

ගබ්සා සඳහා භාවිතයට ගන්නා ඖෂධ අලෙවිය සඳහා ඔසුසැල්වලට අවසර ලබාදීමට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම තැපැල් මගින් එම ගබ්සා ඖෂධ ගෙන්වීම වළක්වාලමින් පනවා තිබු නීති ද මෙම නව නීතිය හරහා ලිහිල් කොට තිබෙන අතර ඒ අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ඒවා මිල දී ගත හැකියි. ඉකුත් වසරේ දී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගබ්සා

ගබ්සා බෙහෙත් විකුණන්න ඔසුසැල්වලට අවසර හිමිවෙයි.. Read More »

covid china bodies

ඉන්දියාවේ අතිතය සිහියට ගෙනා චීනයේ වත්මන් තත්ත්වය – කොවිඩ් ආසාදිත මල සිරුරූ මහ මග පුළුස්සයි…

සීඝ්‍ර කොවිඩ් -19 ව්‍යාප්තිය මධ්‍යයේ චීනයේ ඇතැම් පුද්ගලයින් වෛරසය ආසාදිතව මිය ගිය තම පවුලේ සාමාජිකයින්ගේ සිරුරු වීදිවල පුළුස්සා දැමීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා. වසර තුනක දැඩි සීමා කිරීම්වලින් පසු චීනය සිය ‘ශුන්‍ය-කොවිඩ්’ ප්‍රතිපත්තිය පසුගිය මාසයේ ඉවත් කරන ලද අතර එමඟින් රට තුළ වෛරස ව්‍යාප්තිය සීඝ්‍ර තත්ත්වයකට පත් විය. ඉදිරි මාසවලදී චීනය තුල මිලියන 2.1කට ආසන්න

ඉන්දියාවේ අතිතය සිහියට ගෙනා චීනයේ වත්මන් තත්ත්වය – කොවිඩ් ආසාදිත මල සිරුරූ මහ මග පුළුස්සයි… Read More »

Huna 696x392 2

හුනෙක් මුළු පවුලක්ම අවසන් ගමන් යවයි

හූනෙකු හේතුවෙන් නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ හය දෙනෙක් යුත් පවුලක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි. ඔවුන් ජීවත් වූ නිවසින් කිසිඳු ශබ්දයක් නොඇසීම හේතුවෙන් අසල්වාසීන් දොර කඩා නිවසට ඇතුළු වූ අවස්ථාවේ පවුලේ සියලු දෙනා මියගොස් ඇති බව දැක තිබෙනවා. නයිජිරියානු

හුනෙක් මුළු පවුලක්ම අවසන් ගමන් යවයි Read More »

319518775 10230043221569790 8344810458791751747 n 1

අප්‍රිකාව සහ යුරෝපය ඈත් කරන ජිබ්‍රොල්ටාවේ කිලෝමීටර් 13

පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට තේරුණු ප්‍රථම අප්‍රිකානු රට වෙන්න මොරොක්කෝවට පුලුවන් වුණා. මොරෝක්කෝව තම අසල්වැසි ස්පාඤ්ඤය සහ පෘතුගාලය පරාජය කිරීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා. ස්පාඤ්ඤය සහ පෘතුගාලය… අසල්වැසි…??? ඔව්, ස්පාඤ්ඤය සහ පෘතුගාලය යුරෝපා රටවල් වුණත්, අප්‍රිකානු රටක් වෙන මොරොක්කෝවත් එක්ක තියෙන්නේ කිලෝමීටර් 13 ක දුරක්. ඒ ලෝක ප්‍රසිද්ධ “ජිබ්‍රොල්ටා සමුද්‍ර සන්ධියෙන්”. ග්‍රීක මිත්‍යා

අප්‍රිකාව සහ යුරෝපය ඈත් කරන ජිබ්‍රොල්ටාවේ කිලෝමීටර් 13 Read More »

china covid

චීනයේ වේගයෙන් ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේදය ගැන දැනුම්දීමක්

චීනයේ ෂැංහායි ජනගහනයෙන් සියයට 70 කට අධික පිරිසක් කොවිඩ් -19 ආසාදනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට රාජ්‍ය මාධ්‍ය මේ බව සදහන් කර ඇති අතර කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට පසුගියදා ගත් තීරණ කොවිඩ් අවදානම ඉහළ යාමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ෂැංහායි

චීනයේ වේගයෙන් ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේදය ගැන දැනුම්දීමක් Read More »

lula da silva

ලූලා ද සිල්වා බ්‍රසීලය යළි භාරගනී…

බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම්දී තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බ්‍රසීල නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි.  ඉකුත්දා පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක්

ලූලා ද සිල්වා බ්‍රසීලය යළි භාරගනී… Read More »

ලියෝනල් මෙසී රැඳී සිටි හෝටල් කාමරය

ලියෝනල් මෙසී රැඳී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කිරීමට සැලසුම්..

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩික ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ. ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය මෙලෙස කෞතුගාරයක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.  ඒ, පාපන්දු ලෝක කුසලානයේදී මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය හේතුවෙනි.  එ අනුව අදාළ කාමරය තවදුරටත්

ලියෝනල් මෙසී රැඳී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කිරීමට සැලසුම්.. Read More »

new year 2023

New Year 2023 නව වසර මුලින්ම උදා වූ රට සහ අවසාන රට…

ඕෂනියා යනු අලුත් අවුරුද්ද මුලින්ම පිළිගන්නා ලෝකයේ ස්ථානයයි. කිරිතිමති දූපත නව වසර සැමරීම සඳහා ප්‍රථම ජනාවාස ස්ථානය වන අතර, ජනවාරි 1 GMT උදෑසන 10 ට හෝ දෙසැම්බර් 31 වන දින IST සවස 3:30 ට අලුත් අවුරුද්ද ආරම්භ වේ. කුඩා පැසිෆික් දූපත් රාජ්‍යයන් වන Tonga, Samoa සහ Kiribati නව වසර පිළිගැනීමට ප්‍රථම රටවල් වේ. එක්සත් ජනපදයට

New Year 2023 නව වසර මුලින්ම උදා වූ රට සහ අවසාන රට… Read More »

Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් ඇති ඡායාරූපයට හිමි ගිනස් ලෝක වාර්තාව

Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් ඇති ඡායාරූපයට හිමි ගිනස් ලෝක වාර්තාව Lionel Messi විසින් බිඳ දමයි

ඒ මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ බිත්තරයක් පරද්දවමින්. Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් හිමි ඡායාරූපය බවට 2022 පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව Lionel Messi විසින් ඔහුගේ Instagram ගිණුමේ උඩුගත කරන ලද ඡායාරූපය පත් වෙයි. දැනට එම ඡායාරූපයට Likes මිලියන 67 ලැබී ඇත.මීට පෙර මෙම ගිනස් ලෝක වාර්තාවට හිමිකම් ලැබී තිබුනේ 2019 වසරේ world_record_egg නම්

Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් ඇති ඡායාරූපයට හිමි ගිනස් ලෝක වාර්තාව Lionel Messi විසින් බිඳ දමයි Read More »

Scroll to Top