World News

naatu naatu

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රිය උඩු යටිකුරු කරයි

ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයයි.   මෙහි […]

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රිය උඩු යටිකුරු කරයි Read More »

Rashmika Mandanna Thalapathy 6 0

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS)

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බිරිඳ සංගීතා විවාහ වී වසර 23කට ආසන්නයි. විවිධ වාර්තාවලට අනුව විජය සහ සංගීතා දික්කසාද වීමට යන බව පැවසෙන අතර, චිත්‍රපට නිෂ්පාදක ඇට්ලිගේ බිරිඳගේ ළදරු ෂෝවර් උත්සවයට සංගීතා නොපැමිණීමත් සමඟ කටකතා සනාත කිරීමට බොහෝ දෙනා මේ වන විට පෙළඹී තිබෙනවා. මෑතකදී, තලපති විජේ ඔහුගේ

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS) Read More »

samsung company

Samsung සමාගම තම පාරිභෝගිකයින්ට වන්දි මුදල් ගෙවිමට තිරනය කරයි

තම පාරිභෝගිකයින් වෙත Samsung සමාගම මුදල් ගෙවීමට තීරණය කර ඇති පුවතක් ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ Samsung Australia සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති බවය. දකුණු ඔස්ට්‍රේලියාවේ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් Samsung Australia මෙම තීරණය ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතව Samsung පාරිභෝගිකයින්ගේ ජංගම

Samsung සමාගම තම පාරිභෝගිකයින්ට වන්දි මුදල් ගෙවිමට තිරනය කරයි Read More »

Cristiano Ronaldo

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩයි | සෞදි රජය දඩුවම් කරයිද?

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ ඔහු සෞදියේ සුවිශේෂී නීතියක් කඩකිරීම හේතුවෙනි. රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් එකට සිටිනමුත් ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී නොමැත. මේ වනවිට රොනාල්ඩෝ වාසය කරන්නේ සෞදි අරාබියේය. සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගතවීම හේතුවෙන් ඔහු සෞදිය

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩයි | සෞදි රජය දඩුවම් කරයිද? Read More »

brasil protest

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී (Photos/Videos)

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බවය. එය “ෆැසිස්ට්” ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම විරෝධතාකරුවන් 170 දෙනෙකු පමණ පොලීසිය අත්අඩංගුවට

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී (Photos/Videos) Read More »

travel srilanka

පෙබරවාරි මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව

විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස  නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ්

පෙබරවාරි මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව Read More »

6 year boy shoot

සය හැවිරිදි දරුවෙක් ගුරුවරියට වෙඩි තබයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන සය හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමු වසරේ ඉගෙනුම ලබන දරුවා පන්ති කාමරය තුළදී වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවය. ප්‍රහාරයට පෙර ගුරුවරිය සහ දරුවා අතර බහන්බස් වීමක් සිදු වූ බවද සඳහන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ තිස් හැවිරිදි ගුරුවරියගේ තත්ත්වය

සය හැවිරිදි දරුවෙක් ගුරුවරියට වෙඩි තබයි Read More »

thaleban and china

තලෙයිබාන්වරු සමග චීනය ඇති කරගත් ගිවිසුම…

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය එරට උතුරේ තෙල් කැණීමට චීන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. 2021 වසරේ දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු විදේශීය සමාගමක් සමග බලශක්ති නිස්සාරණය කිරීමේ පළමු ප්‍රධාන ගිවිසුම මෙය වේ. වසර 25 ක කාලයක් සඳහා මෙම ගිවිසුම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන්වරු සමග චීනය ඇති කරගත් ගිවිසුම… Read More »

prince harrry

තමා 25 දෙනෙකු ඝාතනය කළ බව හැරී කුමරු හෙළි කරයි…

තමා ඇෆ්ගනිස්ථානයේ දී පුද්ගලයින් 25 දෙනෙකු ඝාතනය කර ඇතැයි සිය ස්වයං චරිතාපදානයෙන් සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු අනාවරණය  කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස කටයුතු කළ සමයේ අදාළ ඝාතන සිදුකර ඇති බව ය.  2007-2008 කාලයේ ගුවන් ප්‍රහාරවල ඉදිරි ගුවන් පාලක ලෙස පළමුව ඇෆ්ගනිස්ථානයේ සේවය කළ අතර හැරී කුමරු පසුව 2012-2013 අතර

තමා 25 දෙනෙකු ඝාතනය කළ බව හැරී කුමරු හෙළි කරයි… Read More »

american crime

මරණ 8කින් කෙළවර වූ දික්කසාද නඩුව

පුද්ගලයෙකු විසින් සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවෙනි. අමෙරිකාවේ Enoch City ප්‍රදේශයෙන් මෙම සංවේදී පුවත වාර්තා වී තිබේ. මෙම අමානුෂික ඝාතනයට හේතුව ඔහුගේ 40 හැවිරිදි වියේ පසුවන බිරිඳ විසින් ගොනුකළ දික්කසාද නඩුවක් බවටද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙහිදී සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු

මරණ 8කින් කෙළවර වූ දික්කසාද නඩුව Read More »

Scroll to Top