World News

mahinda gotabhaya

මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ අතර ඒ […]

මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි Read More »

aaa

කිසිදා පිළිකා නොවැළඳෙන- පරමායුෂ විඳින ‘හුන්සා‘ මිනිස්සු පිලිකා වලට එරෙහි ඔවුන්ගේ රහස්

පාකිස්ථානයේ කඳුකරබද නිම්නයක දිවි ගෙවන හුන්සා ගෝත්‍රිකයෝ කිසිදා පිළිකා රෝගයෙන් පීඩා විඳ නැත. වයස අවුරුදු 120 ක් ආයු වැළඳීම ඔවුන් අතර ඉතා සුලබ දෙයකි. සමහර හුන්සාවරු අවුරුදු 150 ක් වුවත් ඉතාම නිදුකින් ජිවත් වෙති. ඔවුන් ගේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙකුට දන්නා කාලයක පිළිකාවක් නම් වැළඳී නැත. මේ මහා රහස කුමක්ද? මේ ලෝකයේ ශතවර්ෂයක් එසේත් නැතිනම්

කිසිදා පිළිකා නොවැළඳෙන- පරමායුෂ විඳින ‘හුන්සා‘ මිනිස්සු පිලිකා වලට එරෙහි ඔවුන්ගේ රහස් Read More »

Shah Rukh Khan

ලොව ධනවත්ම ලැයිස්තුවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්…

World of Statistics හි නවතම දත්තවලට අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබේ.  ඒ ඩොලර් මිලියන 770ක වත්කම්වලට හිමිකමි කියමිනි. ඒ අනුව ආසියාවේ ධනවත්ම නළුවා බවට ද ෂාරුක් ඛාන් පත්ව තිබේ. ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළුවන් වන ටොම් කෘෘස්, ජැකී චෑන්

ලොව ධනවත්ම ලැයිස්තුවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්… Read More »

spare

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක්

ලෝකෙම විශේෂ කතාබහකට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් රචිත “Spare” ග්‍රන්ථය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට එය පත්ව ඇති බවය. එම වාර්තාවල සඳහන් වන්නේ  බ්‍රිතාන්‍යය, අමෙරිකාව  සහ කැනඩාව රටවල “Spare” ග්‍රන්ථය

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක් Read More »

flight crash

ගුවන් යානය කඩා වැටෙන්න මොහොතකට පෙර මගියෙකු විසින් මරනයට පෙර ගත් Video…

නේපාලයේ Pokhara ගුවන්තොටුපොළ ආසන්නයේදී කඩාවැටුණු ගුවන් යානයේ අවසන් මොහොත දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ වීඩියෝව යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් පටිගත කර ඇත. මේ අතර අනතුරට ලක්වූ යානාවේ සිටි සියලුම දෙනා මියගොස් ඇති බව නේපාලය තහවුරු කර තිබේ. එසේම කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන ඇති බවද විදෙස්

ගුවන් යානය කඩා වැටෙන්න මොහොතකට පෙර මගියෙකු විසින් මරනයට පෙර ගත් Video… Read More »

23 63c4207dba0be

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS)

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS) Read More »

AlQaeda

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ මැණික් ඔස්‌ට්‍රේලියාවට සහ බ්‍රසීලයට විකුණා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අරමුදල් ලබාදුන්නේ ලුක්මාන් අහමද් නමැති කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බව බ්‍රිතාන්‍යයේ ‘කහරොන්’ නමැති ජගත් ආරක්ෂක බුද්ධි ආයතනය අනාවරණය කර ඇත. අල්කයිඩා සංවිධානයට ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නා වූ මොහු ඔස්‌ට්‍රේලියානු පෙඩරල් පොලිසිය අත්අඩංගුවට ගත් බව එහි ප්‍රධානී මවුෂ් සැන්ට්‍රිව් ප්‍රකාශ කර තිබේ. මෙම කහරොන් ආයතනය තවදුරටත්

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි Read More »

Joe Biden Gota 696x392 1

අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු?

ලෝකයේ ඕනෑම තැනක සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිටින පුද්ගලයන්ට චෝදනා එල්ල වුවහොත් ජාතිකත්වය නොසලකා නඩු පැවරීමට එක්සත් ජනපද අධිකරාන දෙපාර්තමේන්තුවට අධිකරණය ලබාදෙමින් ඓතිහාසික “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය” පනතට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර තිබෙනවා. ශක්තිමත් ද්විපාර්ශවික සහාය ඇතිව සම්මත කළ මේ නීතිය එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයන් සහ ජිනීවා සම්මුතීන්

අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු? Read More »

First Satellite Launch From Britain Fails

ගුවන්යානයක සිට චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම අසාර්ථක වෙයි (Photos/Videos)

ගුවන්යානයක සිට නිකුත් කෙරෙන රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. එරට වේලාවෙන් පසුගිය සඳුදා රාත්‍රියේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.මෙහිදී චන්ද්‍රිකා නවයක් කක්ෂගත කිරීම සැලසුම විය. ඒ අනුව මෙම චන්ද්‍රිකා නියමිත කක්ෂයට පත්වීමට අපොහොසත් වූ බව සදහන් වෙයි. එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ Virgin සමාගමට අයත් Virgin Orbit සමාගම

ගුවන්යානයක සිට චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම අසාර්ථක වෙයි (Photos/Videos) Read More »

Second Earth Size Planet

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. “James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පැවසීය. මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ. එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය.

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි Read More »

Scroll to Top