World News

Untitled 1 1

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවට ගොඩ බැහැලා LIVE ඇවිත් ලංකාව ගැන කියපු දේ.(VIDEO)

ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය වන ආශීෂ් විද්‍යාර්ථි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එහිදී ඔහු කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණෙන අතරතුර සිය ෆේස්බුක් live පැමිණ සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයින්ගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා. එම අවස්ථාව පහතින්.

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවට ගොඩ බැහැලා LIVE ඇවිත් ලංකාව ගැන කියපු දේ.(VIDEO) Read More »

record film

අමෙරිකාවේ ඇවටර් අභිබවා චීන චිත්‍රපටයක් ලෝකයේ පෙරමුණට

ලෝකප්‍රකට ඇවටර් චිත්‍රපටය අභිබවා චීන චිත්‍රපටයක් මේවනවිට ලොව පුරා දැඩි කතාබහක් ඇති කර තිබෙනවා. ඒ, ලොව ප්‍රධාන පෙළේ සම්මාන උළෙලක් වන ඔස්කාර් සම්මාන උළලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් වීමත් සමඟයි. ඒ අනුව වැඩිම සම්මාන සංඛ්‍යාවක් සඳහා නිර්දේශ වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් නිශ්පාදිත චීන චිත්‍රපටයක් වන Everything everywere all at one චිත්‍රපටයයි. එය සම්මාන 11ක් සඳහා

අමෙරිකාවේ ඇවටර් අභිබවා චීන චිත්‍රපටයක් ලෝකයේ පෙරමුණට Read More »

apple company

ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්. ඔබේ Divices ගැන අවධානයෙන් ඉන්න.

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්.  Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ. මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට

ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්. ඔබේ Divices ගැන අවධානයෙන් ඉන්න. Read More »

bowling top speed

ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..!

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු විසින් International League T20 (ILT20) තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ වේගවත් ම පන්දුව යැවීමට සමත් වී තිබෙනවා.   මෙම තරගාවලියේ 15 වැනි තරගය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ MI Emirates ඉනිමේ 19 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව ලෙස පැයට කිලෝමීටර් 149.4ක වේගයක් සහිත පන්දුවක් යැවීමට මතීෂ පතිරණ

ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..! Read More »

insect to eat

යුරෝපියානු කොමිසම පළගැටියන් කුරුමිණියන් ආහාරයට ගැනීමට අවසර දුන් රටවල්

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි ජනතාවට කෘමීන් ආහාරයට ගැනීමට අවසරය ලබාදීමට යුරෝපියානු කොමිසම පසුගියදා පියවර ගෙන තිබේ. ඒ අනුව නිවෙස්වල සිටින පළඟැටියන් වේලා, කුඩු බවට පත් කර ආහාරයට ගැනීමේ අනුමැතිය මේ හරහා ලැබී තිබේ.යුරෝපියානු ආහාර සුරක්ෂිතතා අධිකාරියේ විද්‍යාත්මක උපදෙස් යටතේ මෙම අනුමැතිය හිමිව තිබේ.මෙහිදී ධාන්‍යමය ආහාර, විස්කෝතු, පීසා, පැස්ටා පාදක නිෂ්පාදන වෙත මෙම කුඩුකරගත් පළගැටියන් යොදාගත

යුරෝපියානු කොමිසම පළගැටියන් කුරුමිණියන් ආහාරයට ගැනීමට අවසර දුන් රටවල් Read More »

sudheer warma

තවත් ඉන්දීය තරුවක් සියදිවි නසාගනී..(PHOTOS)

ප්‍රසිද්ධ ඉන්දීය තෙලිඟු චිත්‍රපට නලු නළු සුධීර් වර්මා මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොහුගේ අභාවය සියදිවි නසාගැනීමක් බවයි විදෙස්  මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. Neeku Naaku Dash Dash සහ Second Hand වැනි චිත්‍රපටවලට දායක වූ තෙළිඟු නලු ඊයේ උදෑසන මියගොස් තිබෙනවා. මිය යන විට ඔහු 33 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

තවත් ඉන්දීය තරුවක් සියදිවි නසාගනී..(PHOTOS) Read More »

new zealand new prime minister

නවසීලන්තයට නව අගමැතිවරයෙක්

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබේ. නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත්

නවසීලන්තයට නව අගමැතිවරයෙක් Read More »

ICH 23119

යුරෝ මිලියන 26000 ක් – ඔබටත් හොඳ අවස්ථාවක්…

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, පුහුණු, තරුණ සහ ක්‍රීඩා සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ  (EU) ERASMUS Plus වැඩසටහන යටතේ අරමුදල්, ශිෂ්‍යත්ව හා පහසුකම් ලබා ගැනීම පිණිස.. අදාල පාර්ශවයන් පුහුණු කරනු ලබන නේවාසික නොවන තුන් දින පුහුණු වැඩසටහනක් 2023 පෙබරවාරි මස 16,17,18 දිනවල ජාත්‍යන්තර උපදේශකයින් විසින් කොළඹදී සංවිධානය කර තිබේ. වසර 2021-27 කල සීමාව සඳහා යුරෝ මිලියන 26000 ක්

යුරෝ මිලියන 26000 ක් – ඔබටත් හොඳ අවස්ථාවක්… Read More »

afghanistan dead

ඇෆ්ගනිස්ථානයේ අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21ක් ජිවිතක්ෂයට

ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් රෝගයකින් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ටජිකිස්තානයට සහ පකිස්ථානයට මායිම්ව ඇති ඇෆ්ගනිස්ථානයේ ඊසාන දෙසින් පිහිටි වාඛාන් නම් කඳුකර ප්‍රදේශයකින් මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන්. ව්‍යාප්ත වන රෝගයේ පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විටත් සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයට පිටත්කර යවා ඇති

ඇෆ්ගනිස්ථානයේ අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21ක් ජිවිතක්ෂයට Read More »

George Soros

දුප්පත් රටවල් කබලෙන් ලිපට වට්ටවන ධන කුවේර ජෝර්ජ් සෝරස් මාධ්‍ය ආයතන වලට ඩොලර් මිලියන 131ක් ගෙවලා- රටවල් වට්ටන සහ බලතුලනය අධ්‍යයනයකින් හෙළි වෙයි (වීඩියෝ)

ජෝර්ජ් සෝරොස් නම් කුප්‍රකට ධන හිමියා වසර ගණනාවක් තිස්සේ CNN, NBC, CBS, Bloomberg, NPR සහ Washington Post යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ආයතන වල බලවත් පුද්ගලයින් 54 දෙනෙකුට මුදල් ගෙවා ඔහුට අවශ්‍ය ලෙස මාධ්‍ය මෙහෙයවා ඇති බව හෙළිදරව් වී තිබේ. MRC Business නම් ආයාතනයේ නවතම අධ්‍යයනයකට අනුව,ජාත්‍යන්තර මාධ්‍ය ආයතන 253ක් ඔහුට අවශ්‍ය ආකාරයට ලෝක

දුප්පත් රටවල් කබලෙන් ලිපට වට්ටවන ධන කුවේර ජෝර්ජ් සෝරස් මාධ්‍ය ආයතන වලට ඩොලර් මිලියන 131ක් ගෙවලා- රටවල් වට්ටන සහ බලතුලනය අධ්‍යයනයකින් හෙළි වෙයි (වීඩියෝ) Read More »

Scroll to Top