World News

tanzaniya 1

ටැන්සානියා නිදහස් දින සැමරුම අවලංගු කර එම මුදල් රට වැසියන්ට පිදූ හැටි.

ටැන්සානියාවේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තිබූ එරට 61 වන නිදහස් දින සැමරුම් අවලංගු කර එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට එරට ජනාධිපති සමියා සුලුහු හසන් මහත්මිය උපදෙස් දී තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙම සංසිද්ධිය හැම අතින්ම බංකොලොත් වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ නිදහස් දිනය පවත්වනවාද නැද්ද යන සංවාදයට ගැනීමට ද වැදගත්ය. (වැඩි විස්තර […]

ටැන්සානියා නිදහස් දින සැමරුම අවලංගු කර එම මුදල් රට වැසියන්ට පිදූ හැටි. Read More »

49E7317F00000578 0 image a 206 1520309284523

හැමෝම කතාවෙන නවසීලන්ත අගමැතිනිය කළ නවතම වැඩේ..

තමන් දැරූ ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නවසීලන්ත අගමැතිනිය සුපුරුදු පරිදි DJ ශිල්පියකු ලෙස ජනතාව අතරට ගියාය.!!! මේ සියල්ලෙන් අපට දෙන පාඩම නම් නායකයකු යනු අව්‍යාජ මිනිසකු බවයි. ඇයට ද ඇයට උරුම ලොවක්, පවුලක් පවතින බවයි. ඇය අවසානයේ පවසන්නේ කුමක් ද, “Neve, mum is looking forward to being there when you start school this year…Clarke, let’s

හැමෝම කතාවෙන නවසීලන්ත අගමැතිනිය කළ නවතම වැඩේ.. Read More »

1675218713 covid L

කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්/ ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසන්නේ කොවිඩ් වසංගතය සංක්‍රාන්ති සමයකට පැමිණ ඇති නමුත් තවමත් එහි අවදානම පහව ගොස් නොමැති බවය. කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. මේ අනුව උපරිම සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වාගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් දන්වා තිබුණි. ගෝලීය වසංගතය මේ

කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්/ ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි Read More »

independence day

නිදහස් දින සැමරුම අවලංගු කර එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට. අපේ රටෙත් රනිල් සෑ. තිරනය කරාවිද?

ටැන්සානියාවේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තිබූ එරට 61 වන නිදහස් දින සැමරුම් අවලංගු කර එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට එරට ජනාධිපති සමියා සුලුහු හසන් මහත්මිය උපදෙස් දී තිබෙනවා. එරට 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් වැය කිරීමට නියමිතව තිබුණා . කෙසේ වෙත්ත ජනාධිපතිනියගේ අණ පරිදි එම මුදල

නිදහස් දින සැමරුම අවලංගු කර එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට. අපේ රටෙත් රනිල් සෑ. තිරනය කරාවිද? Read More »

unmarried girl baby

අවිවාහක අයටත් දරුවන් හදන්න අවස්ථාවක්

ජනගහනය වැඩිකර ගැනීමට චීන ප්‍රාන්තයක් සුවිශේෂී තීරණයක් ගෙන තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ දරුවන් ලැබීමට කැමති අවිවාහක අයට ඒ අවස්ථාව ලබාදීමටය. එවැනි අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබුණු පසු විවාහක පුද්ගලයින් ට රජයෙන් ලබාදෙන සහන ලබාදීමටද නියමිතය. එමගින් එරට ජනගහනය වර්ධනය කර ගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි. චීනයේ නීතිය අනුව

අවිවාහක අයටත් දරුවන් හදන්න අවස්ථාවක් Read More »

gauthan adani

ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට අටවෑනි ස්ථානයට පසුබසී

පසුගිය සතිය ආරම්භයේදී ලොව තෙවැනි ධනවතා ලෙස සැලකුණු ඉන්දියාවේ ගෞතම් අදානි අද (30JAN) වන විට එහි අටවෑනි ස්ථානයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව මගින් සකස් කරන Forbes rich list ලැයිස්තුව පවසයි. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පිහිටි කොටස් හුවමාරු ගනුදෙනු පිළිබඳ විශේෂඥ පර්යේෂණ සමාගමක් වන Hindenburg නම් පර්යේෂණ ආයතනයක් විසින් පසුගිය බදාදා (25දා) සිදු කරන

ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට අටවෑනි ස්ථානයට පසුබසී Read More »

durlaba walga tharuwak

වසර 50,000 කින්වත් දර්ශනය නොවන දුර්ලභ හරිත වල්ගාතරුව තව දින දෙකකින් පෘථිවියට (VIDEO)

ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව පෙබරවාරි (01) පෘථිවියට ඉතාමත් සමීප වන බවවිදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සී 2022 ඊ ත්‍රී හෙවත් ඉසෙඩ් ටී එෆ් නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වූයේ නියැන්ඩතාල් මානවයාගේ අවසන් කාලවකවානුවේදියි. මෙම දීප්තිමත් කොළ පැහැති වල්ගාතරුව පෙබරවාරි 1 සහ පෙබරවාරි 2 වනදා

වසර 50,000 කින්වත් දර්ශනය නොවන දුර්ලභ හරිත වල්ගාතරුව තව දින දෙකකින් පෘථිවියට (VIDEO) Read More »

tiktok ban

ටික් ටොක් තහනම් කිරීමට සැරසේ – වැඩි විස්තර..

ලබන මාසයේ දී, චීනයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් යෙදවුම ඇමරිකාව තුල භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්  එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා පිළිබඳ කාරක සභාවේ සභාපති, රිපබ්ලිකන් නියෝජිත මයිකල් මැක්කාවුල් විසින් මෙම පනත් කෙටුම්පතට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව, එම

ටික් ටොක් තහනම් කිරීමට සැරසේ – වැඩි විස්තර.. Read More »

war 1

න්‍යෂ්ටික යුද්ධයක් අතළඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථාවකට සැරසෙන WHO හදිසි දැනුම් දීමක්.

විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා භාවිතයට ගනු ලබන ඖෂධ පිළිබඳව තොරතුරු ලැයිස්තුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යාවත්කාලින කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයතම වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මෙලෙසින්, ” ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද විකිරණ සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා වලදී ගබඩා කළ යුතු ඖෂධ ලැයිස්තුව, ඒවා සුදුසු ලෙස කළමනාකරණය කිරීම සඳහා

න්‍යෂ්ටික යුද්ධයක් අතළඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථාවකට සැරසෙන WHO හදිසි දැනුම් දීමක්. Read More »

hacker 2883632 640

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර

ඇමරිකානු ඩොලර් 280,000 ක් වටිනා තොරතුරු තාක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන පාලක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට ඇමරිකාවේ ආරක්ෂක කාර්යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එමගින් ශ්‍රී ලංකාවේ අදාළ සමාගම්වලට ‘E- බලපත්‍ර‘ ලබාදීමට එම දෙපාර්තමෙන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ විද්වතුන් සදහන් කරන්නේ එම පරිත්‍යාගය ට්‍රෝජන් අශ්වයකු බවයි. ඊට හේතුව එම

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර Read More »

Scroll to Top