World News

turkey earthquake

තුර් කියේ භූමිකම්පාවේ විනාශය තේරුම් ගමු (Aerial Photos) | පෙර සහ පසු

තුර් කිය ආසන්නයේ සිදුවු භුමිකම්පාව නිසා විනාසයට පෙර සහ පසු. සියලුම චායාරුපවල මෑද ඈති තරු සලකුන දෙපෑත්තට සන්සන්දනය කර චායාරුප නරබන්න.

තුර් කියේ භූමිකම්පාවේ විනාශය තේරුම් ගමු (Aerial Photos) | පෙර සහ පසු Read More »

Gina Rinehart

උපන්දිනයට රයින්හාට්ගෙන් සේවකයින්ට ඩොලර් ලක්ෂයක්

තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාගයක් ලබාදීමට සැරසෙන ප්‍රබල ව්‍යාපාරික කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන තිබේ. එහිදී ඇය තීරණය කර ඇත්තේ තෝරාගත් සේවකයින් 41 දෙනෙකු වෙත ඩොලර් ලක්ෂයක් බැගින් ත්‍යාග මුදලක් පිරිනැමීමටය. ඒ සඳහා පතල්, බලශක්ති

උපන්දිනයට රයින්හාට්ගෙන් සේවකයින්ට ඩොලර් ලක්ෂයක් Read More »

turkish earthquake

තුර් කියේ (Turkish) සිදුවූ පසුකම්පන සංඛ්‍යාව 120 ඉක්මවයි

තුර් කියට බලපෑ රික්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මිය ගිය පිරිස මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතී. භූ කම්පනය ඊයේ (06) අලුයම සිදුවී තිබුණේ දකුණු දිග තුර්කියේ, සිරියානු දේශසීමාව සමීපයේ පිහිටි ගාසිඇන්ටෙප් නගරය ආසන්නයේය. උද්ගත වූ තත්ත්වය හමුවේ තුර්කි ජනාධිපතිවරයා විසින් එරට ගිනිකොණ දිග කලාපයට අද සිට මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු

තුර් කියේ (Turkish) සිදුවූ පසුකම්පන සංඛ්‍යාව 120 ඉක්මවයි Read More »

child marrage

බාලවයස්කාර විවාහ කරගත් පිරිමින් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය  තුළ සිදුවුණු නීතිවිරෝධී බාලවයස්කාර ළමා විවාහ  සම්බන්ධයෙන්  පිරිමි පුද්ගලයන් 2,169දෙනෙකු අත්අඩංගුවට ගත් බව එම ප්‍රාන්ත පොලීසිය පවසයි. පසුගිය සතිඅන්තයේදී සිදුකළ වැටලීම්වලදී පමණක් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  අද වනවිට ඉන්දියාවේ විවාහ නීතියට අනුව අවම වයස් සීමාව පිරිමින් සදහා අවුරුදු 21ක් වන අතර, කාන්තාවන් සදහා එය වයස අවුරුදු 18කි. එහෙත් විවිධ බලපෑම් හේතුවෙන් ගැහැනු

බාලවයස්කාර විවාහ කරගත් පිරිමින් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට Read More »

youtuber murder

යූටියුබ් ඔස්සේ කළ විවේචන ඉවසනු බැරිව පියා ‘යූටියුබ් තාරුකා‘ දියණිය මරලා (Photos/Videos)

22 හැවිරිදි යූටියුබ් තාරකාවකගේ ශෝචනීය ඝාතනය නිසා ඉරාකයේ නොසන්සුන්තාවයන් පැනනැගී තිබේ. Tiba Al-Ali නමැති මෙම තරුණිය එරට ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් පවත්වාගෙනගිය කෙනෙකි.ඇය ඇගේ පෙම්වතාද සමග එක්ව මෙම නාලිකාව ඇගේ දෛනික ජීවිතයේ  විස්තර ගෙන එන‘ව්ලොග්‘ එකක් ලෙස කරගෙන ගිය අතර පසුගිය කාලයේ ඇය ඇගේ පියා හා අමනාපවී සිටි බව කියැවේ. මේ හේතුවෙන් ඇය ඉරාකයෙන් තුර්කියට පිටව

යූටියුබ් ඔස්සේ කළ විවේචන ඉවසනු බැරිව පියා ‘යූටියුබ් තාරුකා‘ දියණිය මරලා (Photos/Videos) Read More »

russia and ukrain

යුක්‍රේන ජනපති ඝාතනය නොකරන බවට පුටින්ගෙන් පොරොන්දුවක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ඝාතනය නොකරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට පොරොන්දු වී ඇතැයි ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවකදී ‘ඔබ ස්ලෙනෙස්කිව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්දැයි’ තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් විමසූ බවයි ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. එහිදී තමන් ස්ලෙනෙස්කිව ඝාතනය නොකරන බවත්, ඔහු ඝාතනය කිරීමේ  අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත්

යුක්‍රේන ජනපති ඝාතනය නොකරන බවට පුටින්ගෙන් පොරොන්දුවක් Read More »

baloon

තුන්වන ලෝක යුද්ධයද මේ ආරම්බය? බැලූනයේ අර්බුදය දිග්ගැස්සෙයි – ප්‍රතිචාර සඳහා සූදානම් වන්නැයි චීනයෙන් අමෙරිකාවට අනතුරු ඇගවීම්

සිය රටට අයත් බැලූනයක් අමෙරිකාව මිසයිලයකින් විනාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරනවා. චීනය පවසන්නේ අමෙරිකාව ඒ සදහා හමුදාව යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. අමෙරිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිචාර දක්වන බව ද චින විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ

තුන්වන ලෝක යුද්ධයද මේ ආරම්බය? බැලූනයේ අර්බුදය දිග්ගැස්සෙයි – ප්‍රතිචාර සඳහා සූදානම් වන්නැයි චීනයෙන් අමෙරිකාවට අනතුරු ඇගවීම් Read More »

shahid afridi daughter wedding

පකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ සුරූපී දියණිය ෂහීන් අෆ්රිඩී සමග විවාහ දිවියට

පාකිස්තාන කන්ඩායමේ වර්තමාන ක්‍රීඩක සුපිරි වේග පන්දු යවන ෂහීන් අෆ්රිඩි Shaheen Afridi යුගදිවියට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මෙලෙස විවාහ වී තිබෙන්නේ පාකිස්ථාන හිටපු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි Shahid Afridiගේ දියණිය වන අන්ෂා සමගයි.මාමා බෑනා දෙන්නාට සමාන නම් තිබීම විශේෂිතය. කරච්චි නුවර ඊයේ පැවති විවාහ මංගල උත්සවයට පකිස්ථාන නායක බාබර් අසාම් ඇතුළු පාකිස්තාන සුපිරි

පකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ සුරූපී දියණිය ෂහීන් අෆ්රිඩී සමග විවාහ දිවියට Read More »

oldest dog

ලොව වයස්ගතම සුනඛයා වාර්ථාව බිද වැටේ – නව වාර්තාවක් “බොබී” ගෙන්..(PHOTOS)

පෘතුගීසි සුනඛයෙකු ගිනස් ලෝක වාර්තා මගින් ලොව වයස්ගතම සුනඛයා ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා Bobi නැමැති මෙම සුනඛයාගේ වයස අවුරුදු 30ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට පෙර මෙතෙක් සිටි වයස්ගතම සුනඛයා වූයේ ඕස්ට්‍රේලියාවේ බ්ලූයි 1939 දී වයස අවුරුදු 29 යි මාස පහේදී බ්ලූ නැමැති සුනඛයා මිය ගිය බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ලොව වයස්ගතම සුනඛයා වාර්ථාව බිද වැටේ – නව වාර්තාවක් “බොබී” ගෙන්..(PHOTOS) Read More »

facebook meta

දිනපතා ෆේස්බුක් යන එන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි. ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි.  ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා. එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල

දිනපතා ෆේස්බුක් යන එන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට Read More »

Scroll to Top