World News

new birth control

පිරිමින් සඳහා අලුත් උපත් පාලන ක්‍රමයක්… කාන්තාවන්ට පහසු කරයි..

පිරිමි පාර්ශ්වයට ලබා දෙන නව උපත් පාලන ඖෂධයක් සත්ත්වයින් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බැලීමට අමෙරිකා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයට හැකිව තිබෙනවා. පිරිමි පාර්ශ්වයට ලබා දෙන මෙම නව ඖෂධය කිසිදු හෝමෝන ක්‍රියාකාරීත්වයකට බලපෑම් එල්ල නොවන අතර එමගින් සිදුවන්නේ ශුකාණුවල පිහිනා යාමේ හැකියාව සීමා කිරීමයි. මෙම ඖෂධය ලබාගත් මොහොතේ සිට පැය 3ක පමණ කාලයක් සක්‍රීයව ඵලදායි […]

පිරිමින් සඳහා අලුත් උපත් පාලන ක්‍රමයක්… කාන්තාවන්ට පහසු කරයි.. Read More »

longest underwater kiss ever

වැලන්ටයින් දවසේ දිය යට දිගම හාදුව දී ලෝක වාර්තාවක් තබලා (Photo/Video)

ඊයේ 14 වැලන්ටයින් දිනයේදී මාලදිවයිනේදී දකුණු අප්‍රිකානු කාන්තාවක සහ කැනේඩියානු ජාතික පුරුෂයෙකු දියයට දිගම හාදුවට හිමි ගීනස් වාර්තාව පිහිටුවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. වැලන්ටයින් දිනයට සමගාමීව දිය යට දිගුම හාදුව සඳහා ගිනස් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ 40 හැවිරිදි බෙත් නීල් පෙම්වතිය සහ ඇගේ පෙම්වතා වන 33 හැවිරිදි මයිල්ස් ක්ලෝටියර්ය.‘ලක්ස්* සවුත් එයාර් ඇටෝල් (LUX* South

වැලන්ටයින් දවසේ දිය යට දිගම හාදුව දී ලෝක වාර්තාවක් තබලා (Photo/Video) Read More »

fhfh

තුර් කි ( Turkish ) භූකම්පනය අසාමාන්‍ය බව භූකම්පන විශේෂඥයෝ කියති. මෙන්න විස්තරේ

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන ද්විත්වය අසාමාන්‍ය අවස්ථාවක් බව භූකම්පන පිළිබඳ විශේෂඥයන් සඳහන් කරයි. ඒ අනුව මෙම භූකම්පන පිළිබඳව තවදුරටත් අධ්‍යයනය සිදුකිරීම වැදගත් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. පසුගිය පෙබරවාරි 06දා ඇති වූ මෙම භූකම්පන දෙක රික්ටර් පරිමාණ 7.7ක සහ 7.6ක ප්‍රබලත්වයෙන් යුක්ත විය. මේ හේතුවෙන් තුර්කියේ පමණක් පළාත් 10ක මිලියන 13ක ජනතාවකට බලපෑම් එල්ල විය.

තුර් කි ( Turkish ) භූකම්පනය අසාමාන්‍ය බව භූකම්පන විශේෂඥයෝ කියති. මෙන්න විස්තරේ Read More »

valantine day story

14දා ටික්ටොක් පෙම්වතියට විවාහ ඇරයුම දෙන්න කිලෝමීටර් 1200ක් ඇවිද්ද තායි පෙම්වතා

තායිලන්තයේ මධ්‍යම පළාතේ පිහිටි නාකොන් නායොක් නගරයේ වාසය කරන සුතෙප් මයේවි ප්‍රොම්පිත් නමැත්තෙකු අද (14දා) දිනයට යෙදෙන ආදරවන්තයන්ගේ දිනයේදී සිය පෙම්වතිය මුණගැසීම සඳහා මාසයක කාලයක් පුරා කිලෝමීටර් 1,200ක දුරක් පයින් ඇවිද පැමිණි පුවතක් විදෙස් මාධ්‍යවාර්තා කළේය.52 හැවිරිදි වියේ පසුවන සුතෙප් ප්‍රොම්පීත් පසුගිය ජනවාරි 14 වැනිදා සිය උපන් නගරයෙන් මෙම ගමන ආරම්භ කර තිබේ. අද (පෙබරවාරි

14දා ටික්ටොක් පෙම්වතියට විවාහ ඇරයුම දෙන්න කිලෝමීටර් 1200ක් ඇවිද්ද තායි පෙම්වතා Read More »

new zealand

නවසීලන්තයේ හදිසි තත්ත්වයක්

සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට හදිසි කළමණාකරණ අමාත්‍යංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවය. සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ මේ වනවිට විදුලිය විසන්ධි වීම් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් Read More »

osama

බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ

කලක් 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලොවට අවශ්‍යම පුද්ගලයා ලෙස සැලකුනඅල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට අයත්ව තිබූ බවට සැලකෙන ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සුඛෝපභෝගී මන්දිරයක් පිළිබඳ තොරතුරු එරට මාධ්‍ය වාර්තා කර තිබේ.‘අතහැර දමන ලද අද්භූත මන්දිරය‘ ක් ලෙස නම් කර තිබෙන මෙම මන්දිරය එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් හි ජෝන්ස් ලේක්හි පිහිටා ඇති අතර සුප්‍රකට ඩිස්නිලන්ත විනෝද

බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ Read More »

laser

පුද්ගලයින් අන්ධ කල චීන ලේසර් ආලෝකය – චීනයට තවත් ප්‍රභල චෝදනාවක්..!

දකුණු චීන මුහුදේ දී ලේසර් ආලෝකයක් එල්ල කිරීම මගින් පිලිපීන යාත්‍රාවක මෙහෙයුම්වලට බාධා කළ බවට පිලීපීනය චීනයට චෝදනා කර තිබේ. චීන නෞකාව මගින් එම ලේසර් කිරණ එල්ල කිරීම හේතුවෙන් යාත්‍රාවේ සිටි පිලීපීන වෙරළාරක්ෂක කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් තාවකාලික අන්ධ භාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. මෙය පිලිපීන ස්වෛරී අයිතීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව

පුද්ගලයින් අන්ධ කල චීන ලේසර් ආලෝකය – චීනයට තවත් ප්‍රභල චෝදනාවක්..! Read More »

rdy

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේත් වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන ඇති වීමේ අවධානමක්. මෙන්න ස්තාන

බුත්තල ප්‍රදේශයට ඊයේ (10) දැනුන භූමිකම්පාව ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇතිවීමෙන් සිදුවීමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳී යාම දැනට වසර 15ක සිට වසර 20 පමණ කාලයක සිට තරමක් වේගයෙන් සිදුවන බවයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේත් වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන ඇති වීමේ අවධානමක්. මෙන්න ස්තාන Read More »

128535766 salman2

තමාට එල්ලවූ ‘අනපේක්ෂිත දරුණු ප්‍රහාරය’ ගැන සල්මාන් රුෂ්ඩි පළමුවරට කතා කරයි

(1988 දී ‘ද සේටැනික් වර්සස්’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රීමත් සල්මාන්ට වසර 10කට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවිය) පසුගිය වසරේ නිව් යෝර්ක් නුවර පැවති උත්සවයක දී පිහි ඇනුමකට ලක්වීම පිළිබඳව සල්මාන් රුෂ්ඩි පළමුවරට අදහස් පළකර තිබේ.‘ද නිව් යෝකර්’ (The New Yorker) සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුෂ්ඩි කියා සිටියේ ඔහු, “වාසනාවන්තයෙක්… මට දැනෙන ප්‍රබල ම

තමාට එල්ලවූ ‘අනපේක්ෂිත දරුණු ප්‍රහාරය’ ගැන සල්මාන් රුෂ්ඩි පළමුවරට කතා කරයි Read More »

huge piece of sun breaks off

සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇතැයි සොයාගැනේ

ජේම්ස් වෙබ් නම් අභ්‍යවකාශ දුරේක්ෂය උපයෝගයෙන් සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇති බවට විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.මෙය ලොව පුරා සිටින විද්‍යාඥයන් විමතියටත්, කනස්සල්ලටත් පත් කළ තොරතුරක් බවට පත් වී තිබෙනවා. කඩා වැටුනු කොටස මේ වන විට සුළි කුණාටුවක් ආකාරයෙන් සූර්යයාගේ උත්තර ධ්‍රැවය වටා ගමන් කරමින් ඇතැයි සොයාගෙන තිබේ. නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙම

සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇතැයි සොයාගැනේ Read More »

Scroll to Top