World News

india earth quake

ඉදිරි සතියේ ඉන්දියාවට තුර්කියටත් වඩා ප්‍රබල භූකම්පනයක්… මහා අවධානමක්…

ඉදිරි සතියේ දී ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් නමැති ප්‍රාන්තවල බරපතළ භූචලනයක් සිදුවන බව ඉන්දීය භූචලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දීය රජයට අනතුරු අඟවා තිබෙනවා. මෙය තුර්කියේ සිදුවූ භූචලනයට වඩා රිච්ටර් මාපකයේ අටක් ලෙස දැක්විය හැකි බව ද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. උත්තරකාන්ත් ප්‍රාන්තයේ සිදුවන භූචලන අතිශයින් විශාල බව ද රාධි වැඩිදුරටත් දක්වා ඇත. […]

ඉදිරි සතියේ ඉන්දියාවට තුර්කියටත් වඩා ප්‍රබල භූකම්පනයක්… මහා අවධානමක්… Read More »

hiv aids

ලොව පුරා සියලු ඒඩ්ස් රෝගීන්ට සුබම සුබ ආරංචියක් | 53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය…

53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බවට වාර්තා වනවා. මෙම පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා “ඩසල්ඩෝෆ් රෝගියා” ලෙසින් හඳුන්වනු ලබන පර්යේෂකයන් පැවසුවේ ඔහු ඒඩ්ස් සුව කළ පුද්ගලයෙක් ලෙස තහවුරු කළ හැකි බවයි. ඔහුට සිදු කළ ප්‍රතිකාරවල සාර්ථකත්වය පිළිබඳ තොරතුරු ප්‍රථම වරට වර්ෂ 2019 වෛද්‍ය සම්මන්ත්‍රණයක දී ප්‍රකාශයට පත් කළද, ඒ වන විට

ලොව පුරා සියලු ඒඩ්ස් රෝගීන්ට සුබම සුබ ආරංචියක් | 53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය… Read More »

facebook verify

Facebook වෙරිෆිකේෂන් මාසික ගාස්තු ක්‍රමයට ලබාදීමට තීරණය කෙරේ

මෙටා (ෆේස් බුක් ) සමාගමෙහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ඉරිදා ෆේස්බුක් සටහනක් මගින් නිවේදනය කළේ, ෆේස් බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ට තම වෙරිෆිකේෂන් එක නැතිනම් අනන්‍යතාව තහවුරුකර නම ඉදිරියේ නිල් හරි ලකුණු ලාංඡනය ලබාගැනීමේ අවස්ථාව ඉදිරියේ මුදලට සිදුකරන බවත් එම සලකුණ ලබාගෙන දිගටම එය සලකුණු කරගෙන සිටිනවාට මාසික ගාස්තුවක් ගෙවිය යුතු බවත්ය. නිල් හරි ලකුණු ලාංඡනය 

Facebook වෙරිෆිකේෂන් මාසික ගාස්තු ක්‍රමයට ලබාදීමට තීරණය කෙරේ Read More »

china japan baloon

කිසිදු තාක්ෂණික බැලූනයක් ජපානයට ඉහළින් පියාසර නොකරන්න- ජපානය චීනයට දැනුම් දෙයි…

සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත. ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු අතර පැවති හමුවකදීයි. කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බව, ජපානය පෙන්වාදී ඇත. ඉකුත් වසර කිහිපය තුළ ජපාන ගුවන්

කිසිදු තාක්ෂණික බැලූනයක් ජපානයට ඉහළින් පියාසර නොකරන්න- ජපානය චීනයට දැනුම් දෙයි… Read More »

mark zuckerberg security

Facebook නිර් මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව තර කරයි…

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම දීමනාවට අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම තවත් අති විශාල මුදලක් වැය කරන බවත් සඳහන්. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන්

Facebook නිර් මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව තර කරයි… Read More »

china protesters vanished

චීනයේ විරෝධතාකරුවන් රැසක් අතුරුදන්

චීනයේ කොවිඩ් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය නොවැම්බර් මාසයේ සිට පැවති විරෝධතාවලට සහභාගී වූ පිරිස්වලට එරෙහිව රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති තිබූ බව වාර්තා වෙයි. එම විරෝධතා සඳහා දහස් ගණනක පිරිස් එක්ව සිටි අතර ඔවුන් විසින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ

චීනයේ විරෝධතාකරුවන් රැසක් අතුරුදන් Read More »

american shoot

අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල

අමෙරිකාවේ ෆ්ලොරීඩාහි 06 හැවිරිදි දැරියක් විසින් නොදැනුවත්කමින් සිදුකළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එම දැරියගේ මිත්තණිය තුවාල ලබා තිබේ. මිත්තණිය සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි දැරිය රථය තුළ තිබූ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් ඉන් තුවාල ලැබූ 57 හැවිරිදි මිත්තණිය ඒ පිළිබද හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග

අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල Read More »

dainoser

මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ

දකුණු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රදේශයෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසර පා සටහන  හමුවී ඇතිබව විශේෂඥයෝ පවසති.මෙම සොයා ගැනීම පිළිබඳ ප්‍රාදේශීය පුරාවිද්‍යාඥයකු  සිදු කර ඇති අතර සියලුම සංරක්ෂණ කටයුතු අවසන් වූ පසු මෙය ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.මීටරයකට ආසන්න දිගකින් යුත් මෙම පා සටහන ජුරාසික් යුගයේ මාංශ භක්ෂක තෙරපෝඩාවකින් ඇති වූවක් බව සඳහන්ය. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකට

මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ Read More »

youtube ceo new

YouTube මුල් පුටුව ඉන්දියාව ඩැහැ ගැනීමට සැරසෙයි…

ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ,අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතයි. නීල් මොහාන් මේ වන විට යූ ටියුබ්

YouTube මුල් පුටුව ඉන්දියාව ඩැහැ ගැනීමට සැරසෙයි… Read More »

win lottary and divorced

ලොතරැයි දිනුම වසර 2 ක් තිස්සේ බිරියගෙන් සැඟවූ සැමියා දඩ කයි

තමන්ට ලැබුණ ලොතරැයි ජයග්‍රහණයක් වසර 2 කට වැඩි කාලයක් බිරියගෙන් සඟවා තිබීම හේතුවෙන්  බිරිඳට වන්දි ගෙවන ලෙස ස්වාමියාට බල කරන ලද පුවතක් චීනයෙන් වාර්තා වේ. යුවාන් මිලියන 10ක (ඩොලර් මිලියන 1.5ක) ලොතරැයි දිනුමක් තම භාර්යාවගෙන් වසර දෙකකට වසන් කළ චීන ජාතිකයා විශ්වාසය කඩකිරීමේ වරද වෙනුවෙන් අධිකරණය වරදකරුවෙකු කර තිබේ. 2021 දී, ෂෝ යන වාසගම සහිත

ලොතරැයි දිනුම වසර 2 ක් තිස්සේ බිරියගෙන් සැඟවූ සැමියා දඩ කයි Read More »

Scroll to Top