World News

Canada is reportedly banning TikTok

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල් […]

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක් Read More »

earthquake

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පන අවදානම් කලාප 13ක් ලකුණු කරයි…

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පනයක් ජනනය කිරීමේ හැකියාව ඇති කලාප රැසක් ලොව පුරා ඇතැයිද, ඉන් එක් කලාපයක් නුදුරු අනාගතයේදී විශාල භුකම්පාවකට ලක් වනු ඇතැයි ද පසුගියදා තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කළ නෙදර්ලන්ත ජාතිකයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් නමැති 54 හැවිරිදි මේ නෙදර්ලන්ත ජාතිකයා දෛනිකව සමාජ මාධ්‍ය ජාලා අතරට මුදා

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පන අවදානම් කලාප 13ක් ලකුණු කරයි… Read More »

Venice canals run dry

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී යයි (VIDEO/PHOTOS)

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් ගංවතුර මූලික අවධානයට ලක්වන වැනීසිය, ගොන්ඩෝලා, ජල කුලී රථ සහ ගිලන්රථවලට එහි ප්‍රසිද්ධ ඇළ මාර්ග කිහිපයක සැරිසැරීමට නොහැකි වන පරිදි අසාමාන්‍ය ලෙස අඩු වඩදිය බාදියකට මුහුණ දී ඇත. විද්‍යාඥයින් සහ පාරිසරික කණ්ඩායම් පවසන පරිදි ඇල්ප්ස් කඳුකරයට සාමාන්‍ය හිම පතනයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබී ඇති අතර, පසුගිය

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී යයි (VIDEO/PHOTOS) Read More »

covid 19 born

‘කොවිඩ් 19’ ආවේ චීන පර්යේෂණාගාරයකින්

‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය, අත්වැරදීමකින් චීනයේ පර්යේෂණාගාරයකින් කාන්දුවූවක් බව ඇමෙරිකන් බුද්ධි අංශ නිකුත් කළ නව වාර්තාවක දැක්වෙයි. මෙම වාර්තාව ඇසුරින් ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ පුවත්පතේ වාර්තාවක් ද පළ වී තිබේ. ‘කොවිඩ් 19’ වයිරසය අද මර්දනය වී ඇති නමුත් එයින් එල්ල වන තර්ජනය තවමත් පහව ගොස් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය

‘කොවිඩ් 19’ ආවේ චීන පර්යේෂණාගාරයකින් Read More »

Volodymyr Zelenskyy

පුටින් මැරෙන හැටි කියයි

දිනෙක රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ සමීපතම සගයන් අතින් ඝාතනය වනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ‘යර්’ නමැති දේශපාලන වාර්තාමය වැඩසටහන වෙනුවෙන් අදහස් දක්වමිනි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කර වසරක් නිමිත්තෙන් මෙම වාර්තාමය වැඩසටහන පසුගිය 24 වැනිදා විකාශය කෙරුණි. එක් දවසක, පුටින්ගේ නායකත්වය දුර්වල වනු ඇති බවත්, එම අවස්ථාවේ ජනාධිපති

පුටින් මැරෙන හැටි කියයි Read More »

italy sad boat accident

ඉතාලියේ ඛේදවාචකයක් | ඉතාලියේ සංක්‍රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් (Video)

ඉතාලියේ සංක්‍රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යුරෝපයට සංක්‍රමණිකයන් රැගත් ලී රුවල් යාත්‍රාවක් ඊයේ (26) අලුයම දකුණු ඉතාලි වෙරළ ආසන්නයේ අනතුරට ලක්ව තිබුණි. ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් කිහිපයක මිනිසුන් රැගත් තුර්කියේ සිට යාත්‍රා කළ එම යාත්‍රාව, අනතුරින් පසුව සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතාලියේ ඛේදවාචකයක් | ඉතාලියේ සංක්‍රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් (Video) Read More »

ukraine president house

යුක්රේන ජනපති හොර රහසේ දිවිගෙවෙන ස්ථානය ගැන පළමුවරට හෙළිකරයි (PHOTOS)

” මීට වසරකට පෙර උදෑසන ලැබුණු දුරකථන ඇමතුමත් සමග කියැවුණු රුසියාව සිය ආක්‍රමණය ආරම්භ කළ බවයි. එදා දවස පටන් මම ජිවත් වෙන්නේ මෙම භූගත බංකරයේ.” ඒ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පළමු වරට රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු තමන් ජීවත් වන ස්ථානය පිළිබඳව මාධ්‍ය හමුවේ සිදුකළ හෙළිදරව්වයි. 2022 වර්ෂයේ පෙබරවාරි මස 24 වෙනිදා රුසියාව විසින් යුක්රේනය

යුක්රේන ජනපති හොර රහසේ දිවිගෙවෙන ස්ථානය ගැන පළමුවරට හෙළිකරයි (PHOTOS) Read More »

space objects

විශාල ග්‍රාහක 06ක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි | පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන ග්‍රාහකය…

ගුවන් යානයක් තරම් විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා. පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන මෙම ග්‍රාහකය නම් කර ඇත්තේ 2023 සී ජී වන් ලෙසයි. විශාලත්වයෙන් අඩි 99 ක් පමණ වන එය පෘථිවියට සැතපුම් මිලියන 3.62 ක් ආසන්නයෙන් අද දිනයේ ගමන් කරනු ඇති බවටයි නාසා විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ. වසර

විශාල ග්‍රාහක 06ක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි | පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන ග්‍රාහකය… Read More »

sridevi

බොලිවුඩයේ නිළි රැජිණ ශ්‍රී දේවිය ගේ අභිරහස් මරණයේ පරීක්ෂණ වාර්තාව…

බොලිවුඩයේ පළමු නිළි සුපිරි තරුව නොහොත් බොලිවුඩයේ නිළි අධිරාජිණය අප අතරින් වියෝ වී පෙරේදට වසර පහක්. ඩුබායි හි පැවති මංගල සාදයකට ගිය ශ්‍රී දේවිය ගේ නිසල සිරුර පෙබරවාරි 23 වනදා රාත්‍රියේ ඇගේ හෝටල් කාමරයේ නාන බේසම තුල තිබී සොයා ගන්නේ ඇගේ සැමියා බොනී කපූර් විසින්. මේ මරණයේ පරීක්ෂණ භාර වුනේ මේ වන විට විශ්‍රාමිකව සිටින

බොලිවුඩයේ නිළි රැජිණ ශ්‍රී දේවිය ගේ අභිරහස් මරණයේ පරීක්ෂණ වාර්තාව… Read More »

japan ufo

ජපානයේ වෙරළට ගසා ආ අද්භූත ලෝහ ගෝලය ගැන තොරතුරු අවිනිශ්චිතයි | පිටසක්වලට අයිති දෙයක්දෑයි සෑකයක් (Photos/Vidoes)…

ජපානයේ වෙරළ තීරයකින් අඟහරුවාදා උදෑසන සොයාගත් අද්භූත ලෝහ ගෝලයක් ප්‍රදේශවාසීන්ගේ විමසීමට හේතු වී තිබුණි. මේ පිළිබදව සමාජ මාධ්‍ය තුළද වාර්තා වූ අතර එය කුමක්ද යන්න ගැන විවිධ තර්ක ඉදිරිපත් විය.ජපානයේ හමාමාට්සු නගරයේ එන්ෂුහාමා වෙරළේ පදිංචිකරුවෙකුට අඩි පහකට ආසන්න පළලකින් යුත් මෙම වස්තුව නිරීක්ෂණයට භාජනය වී තිබුණි. නිලධාරීන් එම ප්‍රදේශය වටලා බෝම්බ ප්‍රහාරක කණ්ඩායමක්ද යවා ගෝලය

ජපානයේ වෙරළට ගසා ආ අද්භූත ලෝහ ගෝලය ගැන තොරතුරු අවිනිශ්චිතයි | පිටසක්වලට අයිති දෙයක්දෑයි සෑකයක් (Photos/Vidoes)… Read More »

Scroll to Top