World News

pyramid of giza

ගීසාහි මහා පිරමිඩයේ සැඟවුණු කොරිඩෝවක් විද්‍යාඥයින් සොයා ගනී

වසර 4,500 ක් පැරණි ගීසාහි මහා පිරමීඩයේ ප්‍රධාන දොරටුව ආසන්නයේ මීටර් නවයක් (අඩි 30) දිග සැඟවුණු කොරිඩෝවක් සොයාගෙන ඇති බව අද (2) පළවූ රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ.පිරමීඩය ආශ්‍රිත පර්යේෂණ කණ්ඩායම් දිගින් දිගටම සිදුකරන ස්කෑන් පරීක්ෂණ අතරතුර නව සොයාගැනීම සිදු කර තිබුන අතර ඒ බව දැනුම්දීමට විශේෂ ජාත්‍යන්තර මාධ්‍ය හමුවක්ද ඔවුන් පිරමීඩය ආසන්නයේ සිට පවත්වන ලදි. […]

ගීසාහි මහා පිරමිඩයේ සැඟවුණු කොරිඩෝවක් විද්‍යාඥයින් සොයා ගනී Read More »

tecknology company ban usa

Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට

එක්සත් ජනපද රජය චීනයේ Huawei Technologies සහ ZTE වෙතින් නව විදුලි සංදේශ උපකරණ අනුමත කිරීම තහනම් කර ඇති අතර, ඒවා එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට “පිළිගත නොහැකි අවදානමක්” ඇති කරන බව පෙන්වාදී ඇත. එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) සිකුරාදා (03) ප්‍රකාශ කළේ චීනයේ නිරීක්ෂණ උපකරණ නිෂ්පාදක Dahua Technology, වීඩියෝ නිරීක්ෂණ සමාගමක් වන Hangzhou Hikvision

Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට Read More »

lionel messi and wife

ලෝකයම ආදරය කරන මෙසීට මරණ තර්ජනයක් – වෙඩි ප්‍රහාර 14ක්…

ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩක මෙසීගේ බිරිඳ වන Antonella Roccuzzoගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහිදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇත. එහි සටහන්ව ඇත්තේ “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, Rosario හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙන් ය.

ලෝකයම ආදරය කරන මෙසීට මරණ තර්ජනයක් – වෙඩි ප්‍රහාර 14ක්… Read More »

panawa

විද්‍යඥයන් පිරිසක් විසින් දුර්ලභ ‘ අස්ථි පනාවක් ‘ සොයාගැනේ (PHOTOS)

ලන්ඩන් පුරාවිද්‍යා කෞතුකාගාරයේ (MOLA) විද්‍යාඥයින් විසින් 2016 සහ 2018 අතර කාලය තුළ එකතු කරන ලද පොළී භාණ්ඩ 280,000 අතර මිනිස් හිස් කබලකින් කැටයම් කරන ලද මෙම ‘පනාවක්’ සොයාගෙන තිබෙනවා. කේම්බ්‍රිජ් සිට සැතපුම් 4ක් වයඹ දෙසින් පිහිටි බාර් හිල් ප්‍රදේශයේදී මෙම දුර්ලභ නිර්මාණය සොයා ගැනුණා. ඒ අනුව අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ, බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මිනිසුන් සත්ව

විද්‍යඥයන් පිරිසක් විසින් දුර්ලභ ‘ අස්ථි පනාවක් ‘ සොයාගැනේ (PHOTOS) Read More »

prince harry and meghan

රජ පවුලේ ඇති වූ ගැටලුව | හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යයි

බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ගෙන ඇති ආන්දෝලනාත්මක තීරණයක් ගැන වාර්තා වේ. ඒ බ්‍රිතාන්‍ය රජ පවුල විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට Windsor හි පිහිටි Frogmore Cottage වෙතින් ඉවත්වන ලෙසට දැනුම්දී ඇති බවයි. තුන්වන චාල්ස් රජු විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම තීරණයත් සමඟ හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යාම තවත්

රජ පවුලේ ඇති වූ ගැටලුව | හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යයි Read More »

Abby Choi

හොංකොංහි නිරූපිකාව ඝාතනයට හිටපු සැමියා සහ පවුලේ තිදෙනකු අත්අඩංගුවට

හොංකොංහි ජනප්‍රිය නිරූපිකාවක, සමාජශීලී චරිතයක් මෙන්ම මිලියනපතිනියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි 28 හැවිරිදි අබී චොයිගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ හිටපු ස්වාමියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.පසුගිය සතියේ බදාදා දිනයේදී, කොව්කින් නගරයේදී චොයි එක්වරම අතුරුදන් වූ අතර, පසුව සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵල ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන ආකාරයට ඇගේ හිටපු

හොංකොංහි නිරූපිකාව ඝාතනයට හිටපු සැමියා සහ පවුලේ තිදෙනකු අත්අඩංගුවට Read More »

kate middleton and prince william

සයිකල් පැදීමේ තරගෙන් කේට් කුමරිය විළියම්ව පරදයි (PHOTOS/VIDEO)

වේල්සයේ ලෙෂර් සෙන්ටර්හීදී පැවැත්වූ සයිකල් පැදීමේ තරඟයකින් බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය විසින්  ඔටුන්න හිමි විළියම් කුමරුව පරාජය කරන ලද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කේට් සහ විලියම් දෙපළ දකුණු වේල්සය පුරා ස්ථාන ගණනාවක සංචාරයේ යෙදී සිටියදී ඔවුන් එම ප්‍රදේශයන්හි ළමුන් හමු වී තිබෙන අතර ‘ශාන්ත ඩේවිඩ් දිනය’ සැමරීම සඳහා  බීජ රෝපණයක් සිදු කර තිබුණි.

සයිකල් පැදීමේ තරගෙන් කේට් කුමරිය විළියම්ව පරදයි (PHOTOS/VIDEO) Read More »

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න

ඉන්දියානු රජයෙන් 2023/2024 වර්ෂ සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ය. ඒ සදහා ශ්‍රී ලාංකික සිසුන්ට 2023 මාර්තු 8 වනදා දක්වා මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකි ය. ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවේ සිසුන්ට පූර්ණ වැටුප් සහිත ශිෂ්‍යත්ව 150කට වඩා පිරිනැමීමට නියමිත අතර නේරු අනුස්මරණ

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න Read More »

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව.

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව. (VIDEO)

ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් තම රසික රසිකාවියන් සමඟ මිනිත්තු තුනකදී සෙල්ෆි ඡායාරූප 184ක් ගනිමින් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඔහු මෙම ඡායාරූප ගෙන තිබුණේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Selfiee සිනමාපටයේ ප්‍රවර්ධන කටයුත්තක් අතරතුරයි. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඇමරිකානු ජාතිකයෙකු වන ජේම්ස් ස්මිත් නමැති පුද්ගලයෙක්. ඒ, 2018 වසරේදී Carnival Dream නමැති සුඛෝපභෝගී මගී

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව. (VIDEO) Read More »

elon musk richest person in the world

එලොන් මස්ක් යළි වාර් තා අතරට

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස යළිත් වරත් ඉලොන් මස්ක් පත්ව තිබේ. බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබූ අතර ඉලොන් මස්ක් දෙවන ස්ථානයට පත්ව තිබුණි. යළිත් වරක් පසුගිය සඳුදා දිනයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් පත්ව ඇති බව වාර්තා වේ. ඉලොන් මස්ක්ගේ ශුද්ධ වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු

එලොන් මස්ක් යළි වාර් තා අතරට Read More »

Scroll to Top