Entertainment

harry potter

අපේ ලමාකාලය සුංදර කල හැරී පෝටර් කතා මාලාවේ ආදරනීයම චරිතයක් අප අතරින් සමුගනී

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ “හැරී පෝටර්” කතා මාලාවේ “හැග්‍රීඩ්” (Hagrid) චරිතය නිරූපණය කළ ජනප්‍රිය නළු රොබී (Robbie Coltrane) ජීවන රගමඩලෙන් සමුගෙන ඇත… මියයනවිට ඔහු 72වන වියෙ පසුවිය.. ඔහු ITV රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්‍රැකර් සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල ගෝල්ඩෙනි සහ ද වර්ල්ඩ් ඊස් නොඉෆ් හි ද පෙනී සිටියේය.නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ නියෝජිත බෙලින්ඩා රයිට් […]

අපේ ලමාකාලය සුංදර කල හැරී පෝටර් කතා මාලාවේ ආදරනීයම චරිතයක් අප අතරින් සමුගනී Read More »

ජැකලින් ෆර්නැන්ඩස්

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි….

ඉන්දීය අපරාදකරුවේකු වන සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට චොදනා ලබා ඈති ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් අධිකරණයේ පෙනී සිටියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවට  ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.. ඇයව ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි…. Read More »

Scroll to Top