Entertainment

uhiuo

වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය..

ගූගල් සෙවුම (Google) වසර 25කට පසු එහි ඉහළම තදබදය පිළිබඳව දක්වා තිබුණා. ඒ වෙන කිසිවක් ගැන නොව 18 රාත්‍රියේ නිමාව දුටු ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයයි. ඒ අනුව FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගයේදී Google Searchහි එහි වසර 25ක ඉතිහාසයේ වැඩිම තදබදයක් දක්නට ලැබුණු බවයි සඳහන්ව තිබුණේ. Alphabet සහ Googleහි ප්‍රධාන විධායක නිලධාරී […]

වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය.. Read More »

සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය

සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය කුමක් ද ?

ප්‍රංශ-කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන්, ගණනින් මිලියන 5.2ක් පමණ වන ඇගේ Instagram අනුගාමිකයින්ට පවසා තිබෙන්නේ, ඇයට ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝම් (SPS) නම් රෝගය වැළඳී ඇතැ යි හඳුනාගෙන ඇතිබව යි. එම රෝගය නිසා, ඇගේ මාංශ පේශීවල පාලනය කළ නොහැකි අන්දමේ ගැස්මක් ඇතිවෙයි. රෝගය නිසා ඇවිදීම සහ ගායනා කිරීම ද දුෂ්කර වී ඇති අතර, එම නිසා, ලබන වසරේ එක්සත්

සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය කුමක් ද ? Read More »

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිණියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක් Read More »

Sisters in India marry the same groom 696x392 1

අක්කයි නංගි එකම මනාලයෙක් සමඟ  විවාහ වෙයි…

නිවුන් සොහොදරියන් දෙදෙනෙක් විවාහය සඳහා එකම මනාලයෙක් සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දීයාවෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර වෙසෙන රිංකි සහ පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් මෙම විවාහය සිදු කරගෙන ඇති බවයි. ඔවුන් දෙදෙනාගේ අතින ගත්තේ 36 හැවිරිදි අතුල් උත්තම් යුතාදේ නම් මුම්බායි නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන තරුණයෙකි. පසුගිය

අක්කයි නංගි එකම මනාලයෙක් සමඟ  විවාහ වෙයි… Read More »

rashmika mandanna a

ලොවක් වසඟයට ගත් හුරුබුහුටි රංගන ශිල්පිනී Rashmika mandanna රඟපෑම තහනම් වෙයි..? ප්‍රේක්ෂකයන් කැළඹූ හේතුව මෙන්න..(PHOTOS)

ලොවක් වසඟයට ගත් තෙළිඟු සිනමාවේ බොහෝ දෙනකු ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි රශ්ම්කා මන්දනා කියන්නේ. “ගීත ගෝවින්දම්” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් වසඟ කරගත් ඇය කාර්තික්ගේ “සුල්තාන්” චිත්‍රපටය හරහා දමිළ සිනමාවට පිවිසෙනවා.එසේම, තලපති විජෙයි සමඟත් රංගනයේ යෙදෙන්නට රශ්මිකා වරම් ලැබුණා මේ අතර පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී රශ්මිකා සිය පළමු සිනමා නිර්මාණය වන Crik Party ගැන සඳහනක් කළා. කෙසේ

ලොවක් වසඟයට ගත් හුරුබුහුටි රංගන ශිල්පිනී Rashmika mandanna රඟපෑම තහනම් වෙයි..? ප්‍රේක්ෂකයන් කැළඹූ හේතුව මෙන්න..(PHOTOS) Read More »

22 6381f95a55ee4

ලොවක් ආදරය කරන, සුප්‍රසිද්ධ ගායකයාට වසර 13ක සිර දඩුවම්..! හේතුව මෙන්න..(PHOTOS)

සුප්‍රසිද්ධ පොප් ගායකයෙකුට වසර 13ක සිර දඬුවම් නියම වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.එනම්, චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතික ක්‍රිස් වූ හට මෙලෙස දඩුවම් නියම වුණා. ඒ කාන්තාවන් 3 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවකට අදාළවයි. වයස අවුරුදු 17 ක පාසල් සිසුවියක් පසුගිය වසරේ ක්‍රිස් වූ විසින් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් සමාජ මාධ්‍යයේ සටහනක් තබා

ලොවක් ආදරය කරන, සුප්‍රසිද්ධ ගායකයාට වසර 13ක සිර දඩුවම්..! හේතුව මෙන්න..(PHOTOS) Read More »

jacquline frenandez

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින්

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක් Read More »

Dr8SLWuVsAA R B

ඩුබායි ගිහින් එද්දී ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු නීති විරෝධීව අරන් ඇවිත්! ෂාරුක් මුම්බායි එයාර්පෝට් එකේදි රදවා තබගනී

ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ඔහු, පෞද්ගලික ජෙට් යානයකින්  මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු කිහිපයක් හමුවීමත් සමග ගුවන් තොටුපොළ

ඩුබායි ගිහින් එද්දී ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු නීති විරෝධීව අරන් ඇවිත්! ෂාරුක් මුම්බායි එයාර්පෝට් එකේදි රදවා තබගනී Read More »

ටික්ටොක් හරහා ලෝකයේම ජනප්‍රිය වූ සුරූපී නිවුන් සොහොයුරියන් දෙදෙනා අනතුරක.. එක් සොයුරියක් ජීවිතය හැර යයි

ටික්ටොක් හරහා ලෝකයේම ජනප්‍රිය වූ සුරූපී නිවුන් සොහොයුරියන් දෙදෙනා අනතුරක.. එක් සොයුරියක් ජීවිතය හැර යයි

ටික්ටොක් මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය වූ නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් වන 26 හැවිරිදි Lara Cleaver Afonso සහ Dara Cleaver Afonso යන නිවුන් දරුවන් සම්බන්ධ බරපතල අනතුරක් පසුගිය සති අන්තයේ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලාරා සහ ඩාරා ලෙස සමාජ මාධ්‍ය හරහා කාගෙත් අවධානය දිනාගත්ත මේ දෙදෙනා බ්‍රසීලගේ රූගත කිරීමකට යන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබෙ. Lara

ටික්ටොක් හරහා ලෝකයේම ජනප්‍රිය වූ සුරූපී නිවුන් සොහොයුරියන් දෙදෙනා අනතුරක.. එක් සොයුරියක් ජීවිතය හැර යයි Read More »

ලොව ගෑහෑනු ලමුන් වසගකල BTS සාමාජිකයින්ට අනිවාර්ය හමුදා සේවය

ලොව ගෑහෑනු ලමුන් වසගකල BTS සාමාජිකයින්ට අනිවාර්ය හමුදා සේවය

ලොව ගෑහෑනු ලමුන් වසගකල ප්‍රකට සංගීත කණ්ඩායමක් වන දකුණු කොරියානු බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුවී ඈත. එම කණ්ඩායමේ පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිත වන්නේ 29 හැවිරිදි “ජින්” ,  වයසින් වැඩිම සාමාජිකයා වන නිසාය.. දෙසැම්බර් මාසයේ 30 වැනි වියට එළඹෙන ඔහුට ඒතැන් සිට වසර දෙකක් ඔහුට සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටීමට සිදුවෙයි. 2013 වසරේ සිට

ලොව ගෑහෑනු ලමුන් වසගකල BTS සාමාජිකයින්ට අනිවාර්ය හමුදා සේවය Read More »

Scroll to Top