Entertainment

Untitled 1 1

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවට ගොඩ බැහැලා LIVE ඇවිත් ලංකාව ගැන කියපු දේ.(VIDEO)

ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය වන ආශීෂ් විද්‍යාර්ථි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එහිදී ඔහු කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණෙන අතරතුර සිය ෆේස්බුක් live පැමිණ සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයින්ගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා. එම අවස්ථාව පහතින්.

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවට ගොඩ බැහැලා LIVE ඇවිත් ලංකාව ගැන කියපු දේ.(VIDEO) Read More »

record film

අමෙරිකාවේ ඇවටර් අභිබවා චීන චිත්‍රපටයක් ලෝකයේ පෙරමුණට

ලෝකප්‍රකට ඇවටර් චිත්‍රපටය අභිබවා චීන චිත්‍රපටයක් මේවනවිට ලොව පුරා දැඩි කතාබහක් ඇති කර තිබෙනවා. ඒ, ලොව ප්‍රධාන පෙළේ සම්මාන උළෙලක් වන ඔස්කාර් සම්මාන උළලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් වීමත් සමඟයි. ඒ අනුව වැඩිම සම්මාන සංඛ්‍යාවක් සඳහා නිර්දේශ වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් නිශ්පාදිත චීන චිත්‍රපටයක් වන Everything everywere all at one චිත්‍රපටයයි. එය සම්මාන 11ක් සඳහා

අමෙරිකාවේ ඇවටර් අභිබවා චීන චිත්‍රපටයක් ලෝකයේ පෙරමුණට Read More »

Shah Rukh Khan

ලොව ධනවත්ම ලැයිස්තුවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්…

World of Statistics හි නවතම දත්තවලට අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබේ.  ඒ ඩොලර් මිලියන 770ක වත්කම්වලට හිමිකමි කියමිනි. ඒ අනුව ආසියාවේ ධනවත්ම නළුවා බවට ද ෂාරුක් ඛාන් පත්ව තිබේ. ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළුවන් වන ටොම් කෘෘස්, ජැකී චෑන්

ලොව ධනවත්ම ලැයිස්තුවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්… Read More »

spare

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක්

ලෝකෙම විශේෂ කතාබහකට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් රචිත “Spare” ග්‍රන්ථය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට එය පත්ව ඇති බවය. එම වාර්තාවල සඳහන් වන්නේ  බ්‍රිතාන්‍යය, අමෙරිකාව  සහ කැනඩාව රටවල “Spare” ග්‍රන්ථය

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක් Read More »

23 63c4207dba0be

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS)

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS) Read More »

naatu naatu

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රිය උඩු යටිකුරු කරයි

ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයයි.   මෙහි

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රිය උඩු යටිකුරු කරයි Read More »

Rashmika Mandanna Thalapathy 6 0

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS)

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බිරිඳ සංගීතා විවාහ වී වසර 23කට ආසන්නයි. විවිධ වාර්තාවලට අනුව විජය සහ සංගීතා දික්කසාද වීමට යන බව පැවසෙන අතර, චිත්‍රපට නිෂ්පාදක ඇට්ලිගේ බිරිඳගේ ළදරු ෂෝවර් උත්සවයට සංගීතා නොපැමිණීමත් සමඟ කටකතා සනාත කිරීමට බොහෝ දෙනා මේ වන විට පෙළඹී තිබෙනවා. මෑතකදී, තලපති විජේ ඔහුගේ

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS) Read More »

royal family news

රජ පවුලේ විලියම් කුමරු, හැරී කුමරුට පහර දීමක්

සිය බිරිඳ සම්බන්ධ ආරවුලක් අතරතුර 2019 වසරේදී බ්‍රිතාන්‍යයේ  විලියම් කුමරු සිය සහෝදරයා වන හැරි කුමරුට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මේ පිළිබඳ වාර්තා කර ඇත්තේ,  තවත් දින කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත හැරි කුමරුගේ මතක සටහන් පිළිබඳ රචිත  “Spare” කෘතියේ පිටපතක් උපුටා දක්වමිනි. එම  පුවත්පතට අනුව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි

රජ පවුලේ විලියම් කුමරු, හැරී කුමරුට පහර දීමක් Read More »

Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් ඇති ඡායාරූපයට හිමි ගිනස් ලෝක වාර්තාව

Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් ඇති ඡායාරූපයට හිමි ගිනස් ලෝක වාර්තාව Lionel Messi විසින් බිඳ දමයි

ඒ මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ බිත්තරයක් පරද්දවමින්. Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් හිමි ඡායාරූපය බවට 2022 පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව Lionel Messi විසින් ඔහුගේ Instagram ගිණුමේ උඩුගත කරන ලද ඡායාරූපය පත් වෙයි. දැනට එම ඡායාරූපයට Likes මිලියන 67 ලැබී ඇත.මීට පෙර මෙම ගිනස් ලෝක වාර්තාවට හිමිකම් ලැබී තිබුනේ 2019 වසරේ world_record_egg නම්

Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් ඇති ඡායාරූපයට හිමි ගිනස් ලෝක වාර්තාව Lionel Messi විසින් බිඳ දමයි Read More »

elon musk twitter

Twitter ඉලොන් මස්ක්ට සුදුසුද? නැද්ද? – තීරණය ඔබට භාරදෙයි.

ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම තමන් සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමට ඉලොන් මස්ක් විසින් ට්විටර් පරිශිලකයන්ට අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ, අනුව පරිශීලකයන්ගේ අදහස විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ලැබෙන ප්‍රතිඵල අනුව ප්‍රධාන විධායක තනතුරේ ඉදිරියටත් කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය කරන බව ඉලොන්

Twitter ඉලොන් මස්ක්ට සුදුසුද? නැද්ද? – තීරණය ඔබට භාරදෙයි. Read More »

Scroll to Top