Entertainment

kate middleton and prince william

සයිකල් පැදීමේ තරගෙන් කේට් කුමරිය විළියම්ව පරදයි (PHOTOS/VIDEO)

වේල්සයේ ලෙෂර් සෙන්ටර්හීදී පැවැත්වූ සයිකල් පැදීමේ තරඟයකින් බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය විසින්  ඔටුන්න හිමි විළියම් කුමරුව පරාජය කරන ලද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කේට් සහ විලියම් දෙපළ දකුණු වේල්සය පුරා ස්ථාන ගණනාවක සංචාරයේ යෙදී සිටියදී ඔවුන් එම ප්‍රදේශයන්හි ළමුන් හමු වී තිබෙන අතර ‘ශාන්ත ඩේවිඩ් දිනය’ සැමරීම සඳහා  බීජ රෝපණයක් සිදු කර තිබුණි. […]

සයිකල් පැදීමේ තරගෙන් කේට් කුමරිය විළියම්ව පරදයි (PHOTOS/VIDEO) Read More »

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව.

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව. (VIDEO)

ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් තම රසික රසිකාවියන් සමඟ මිනිත්තු තුනකදී සෙල්ෆි ඡායාරූප 184ක් ගනිමින් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඔහු මෙම ඡායාරූප ගෙන තිබුණේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Selfiee සිනමාපටයේ ප්‍රවර්ධන කටයුත්තක් අතරතුරයි. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඇමරිකානු ජාතිකයෙකු වන ජේම්ස් ස්මිත් නමැති පුද්ගලයෙක්. ඒ, 2018 වසරේදී Carnival Dream නමැති සුඛෝපභෝගී මගී

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව. (VIDEO) Read More »

win lottary and divorced

ලොතරැයි දිනුම වසර 2 ක් තිස්සේ බිරියගෙන් සැඟවූ සැමියා දඩ කයි

තමන්ට ලැබුණ ලොතරැයි ජයග්‍රහණයක් වසර 2 කට වැඩි කාලයක් බිරියගෙන් සඟවා තිබීම හේතුවෙන්  බිරිඳට වන්දි ගෙවන ලෙස ස්වාමියාට බල කරන ලද පුවතක් චීනයෙන් වාර්තා වේ. යුවාන් මිලියන 10ක (ඩොලර් මිලියන 1.5ක) ලොතරැයි දිනුමක් තම භාර්යාවගෙන් වසර දෙකකට වසන් කළ චීන ජාතිකයා විශ්වාසය කඩකිරීමේ වරද වෙනුවෙන් අධිකරණය වරදකරුවෙකු කර තිබේ. 2021 දී, ෂෝ යන වාසගම සහිත

ලොතරැයි දිනුම වසර 2 ක් තිස්සේ බිරියගෙන් සැඟවූ සැමියා දඩ කයි Read More »

longest underwater kiss ever

වැලන්ටයින් දවසේ දිය යට දිගම හාදුව දී ලෝක වාර්තාවක් තබලා (Photo/Video)

ඊයේ 14 වැලන්ටයින් දිනයේදී මාලදිවයිනේදී දකුණු අප්‍රිකානු කාන්තාවක සහ කැනේඩියානු ජාතික පුරුෂයෙකු දියයට දිගම හාදුවට හිමි ගීනස් වාර්තාව පිහිටුවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. වැලන්ටයින් දිනයට සමගාමීව දිය යට දිගුම හාදුව සඳහා ගිනස් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ 40 හැවිරිදි බෙත් නීල් පෙම්වතිය සහ ඇගේ පෙම්වතා වන 33 හැවිරිදි මයිල්ස් ක්ලෝටියර්ය.‘ලක්ස්* සවුත් එයාර් ඇටෝල් (LUX* South

වැලන්ටයින් දවසේ දිය යට දිගම හාදුව දී ලෝක වාර්තාවක් තබලා (Photo/Video) Read More »

valantine day story

14දා ටික්ටොක් පෙම්වතියට විවාහ ඇරයුම දෙන්න කිලෝමීටර් 1200ක් ඇවිද්ද තායි පෙම්වතා

තායිලන්තයේ මධ්‍යම පළාතේ පිහිටි නාකොන් නායොක් නගරයේ වාසය කරන සුතෙප් මයේවි ප්‍රොම්පිත් නමැත්තෙකු අද (14දා) දිනයට යෙදෙන ආදරවන්තයන්ගේ දිනයේදී සිය පෙම්වතිය මුණගැසීම සඳහා මාසයක කාලයක් පුරා කිලෝමීටර් 1,200ක දුරක් පයින් ඇවිද පැමිණි පුවතක් විදෙස් මාධ්‍යවාර්තා කළේය.52 හැවිරිදි වියේ පසුවන සුතෙප් ප්‍රොම්පීත් පසුගිය ජනවාරි 14 වැනිදා සිය උපන් නගරයෙන් මෙම ගමන ආරම්භ කර තිබේ. අද (පෙබරවාරි

14දා ටික්ටොක් පෙම්වතියට විවාහ ඇරයුම දෙන්න කිලෝමීටර් 1200ක් ඇවිද්ද තායි පෙම්වතා Read More »

Gina Rinehart

උපන්දිනයට රයින්හාට්ගෙන් සේවකයින්ට ඩොලර් ලක්ෂයක්

තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාගයක් ලබාදීමට සැරසෙන ප්‍රබල ව්‍යාපාරික කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන තිබේ. එහිදී ඇය තීරණය කර ඇත්තේ තෝරාගත් සේවකයින් 41 දෙනෙකු වෙත ඩොලර් ලක්ෂයක් බැගින් ත්‍යාග මුදලක් පිරිනැමීමටය. ඒ සඳහා පතල්, බලශක්ති

උපන්දිනයට රයින්හාට්ගෙන් සේවකයින්ට ඩොලර් ලක්ෂයක් Read More »

shahid afridi daughter wedding

පකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ සුරූපී දියණිය ෂහීන් අෆ්රිඩී සමග විවාහ දිවියට

පාකිස්තාන කන්ඩායමේ වර්තමාන ක්‍රීඩක සුපිරි වේග පන්දු යවන ෂහීන් අෆ්රිඩි Shaheen Afridi යුගදිවියට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මෙලෙස විවාහ වී තිබෙන්නේ පාකිස්ථාන හිටපු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි Shahid Afridiගේ දියණිය වන අන්ෂා සමගයි.මාමා බෑනා දෙන්නාට සමාන නම් තිබීම විශේෂිතය. කරච්චි නුවර ඊයේ පැවති විවාහ මංගල උත්සවයට පකිස්ථාන නායක බාබර් අසාම් ඇතුළු පාකිස්තාන සුපිරි

පකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ සුරූපී දියණිය ෂහීන් අෆ්රිඩී සමග විවාහ දිවියට Read More »

oldest dog

ලොව වයස්ගතම සුනඛයා වාර්ථාව බිද වැටේ – නව වාර්තාවක් “බොබී” ගෙන්..(PHOTOS)

පෘතුගීසි සුනඛයෙකු ගිනස් ලෝක වාර්තා මගින් ලොව වයස්ගතම සුනඛයා ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා Bobi නැමැති මෙම සුනඛයාගේ වයස අවුරුදු 30ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට පෙර මෙතෙක් සිටි වයස්ගතම සුනඛයා වූයේ ඕස්ට්‍රේලියාවේ බ්ලූයි 1939 දී වයස අවුරුදු 29 යි මාස පහේදී බ්ලූ නැමැති සුනඛයා මිය ගිය බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ලොව වයස්ගතම සුනඛයා වාර්ථාව බිද වැටේ – නව වාර්තාවක් “බොබී” ගෙන්..(PHOTOS) Read More »

facebook meta

දිනපතා ෆේස්බුක් යන එන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි. ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි.  ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා. එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල

දිනපතා ෆේස්බුක් යන එන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට Read More »

tiktok ban

ටික් ටොක් තහනම් කිරීමට සැරසේ – වැඩි විස්තර..

ලබන මාසයේ දී, චීනයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් යෙදවුම ඇමරිකාව තුල භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්  එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා පිළිබඳ කාරක සභාවේ සභාපති, රිපබ්ලිකන් නියෝජිත මයිකල් මැක්කාවුල් විසින් මෙම පනත් කෙටුම්පතට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව, එම

ටික් ටොක් තහනම් කිරීමට සැරසේ – වැඩි විස්තර.. Read More »

Scroll to Top