Entertainment

vidya balan talk

කාමරයට අඬගැසූ අධ්‍යක්ෂවරයෙකු ගැන විද්‍යා බාලන්ගෙන් හෙළිදරව්වක්…

ප්‍රකට ඉන්දීය සිනමා නිළි විද්‍යා බාලන් තමන්ට අධ්‍යක්ෂවරයෙකුගෙන් සිදුවූ අයුතු යෝජනාවක් සම්බන්ධ විස්තර මාධ්‍ය සමග පවසා තිබේ.  සම්මුඛ සාකච්ඡා වලදී ප්‍රශ්න ගැන නිතරම විවෘතව කතා කරන නිලියක ලෙස ප්‍රකට විද්‍යා බාලන් වරක් අධ්‍යක්ෂකවරයෙකු සමඟ අපහසුතාවයට පත් වූ ආකාරය Humans Of Bombay වැඩසටහන සමග සිය නවතම සම්මුඛ සාකච්ඡාවේදී සිහිපත් කළාය.තමන් කිසිදාක රඟපෑමේදී ලිංගික අල්ලස් (casting couch) […]

කාමරයට අඬගැසූ අධ්‍යක්ෂවරයෙකු ගැන විද්‍යා බාලන්ගෙන් හෙළිදරව්වක්… Read More »

pilot makes first ever plane landing on burj al arab

ඩුබායි හි Burj Al Arab හෝටලයේ වහලය මත ගුවන් යානයක් ගොඩබා පෙන්වූ දස්කම…(Photos/Video)

ඩුබායි හි ප්‍රකට මහල් 56 කින් යුත් Burj Al Arab හෝටල ගොඩනැගිල්ලේ වහලය මත ගුවන් යානයක් ගොඩබෑමෙන් සුවිශේෂ සමත්කමක් පෙන්වූ පුද්ගලයෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ධාවන පථය මීටර් 27 ක් පමණි.ගුවන් නියමුවා මෙම සාර්ථක ප්‍රයත්නයට පෙර 650 වතාවක් පුහුණුවීම් කර තිබුණි. ඩුබායි හි  තරු 7 හෝටලයක් ලෙස ප්‍රකට Burj Al Arab හෝටලයේ

ඩුබායි හි Burj Al Arab හෝටලයේ වහලය මත ගුවන් යානයක් ගොඩබා පෙන්වූ දස්කම…(Photos/Video) Read More »

pudgalayek viwaha dekak

බිරින්දෑවරු දෙදෙනෙකු සමඟ දිවි ගෙවීමට ගිවිසුමක් ගැහුව ඉන්ජිනේරුවරයා – ගෙවල් දෙකක් ද අරන් දිලා…

කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වූ ඉංජිනේරුවෙකු ඔවුන් සමග ජීවත් වීමට දින බෙදා ගනිමින්  ගිවිසුමකට එළඹ ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. ඒ අනුව එම ඉන්ජිනේරුවරයා පළමු බිරිඳ සහ අනෙක් කාන්තාව සමඟ සතියකට දින තුනක් බැගින් බෙදා වෙන් කර වෙනම නිවාස දෙකක සාමකාමීව ජීවත් වීමට තීරණය කර ඇත. එම ගිවිසුමට අනුව හත්වන දිනය ගත කිරීමට ඔහුට තමා

බිරින්දෑවරු දෙදෙනෙකු සමඟ දිවි ගෙවීමට ගිවිසුමක් ගැහුව ඉන්ජිනේරුවරයා – ගෙවල් දෙකක් ද අරන් දිලා… Read More »

kajol and ajay devgan

කාජල්ගේ හෝ මගේ චිත්‍රපට බලන්නවත් අපේ දරුවන් උනන්දු නැහැ – අජේ දෙව්ගන්…

ප්‍රකට බොලිවුඩ් නළුනිළි දෙපළක් වන අජේ දෙව්ගන් හා කාජල් කලකට පසු තම දරු දෙන්නා ගැන සම්මුඛ සාකච්ඡාවකදී කරුණු කියා තිබේ.ෆිල්ම් ෆෙයාර් සඟරාව කළ විමසීමකදී අජේ පවසන්නේ තමා බිරිඳ කාජල්, තමාගේ දරුවන් වන නයිසා සහ යුග් අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය වල ගොදුරු බවට පත්වන්නට සිදුවූ නමුත් දැන් ඒවා මග හැරයන්නට කියාදී ඇති බවයි. . නයිසාට කිහිප

කාජල්ගේ හෝ මගේ චිත්‍රපට බලන්නවත් අපේ දරුවන් උනන්දු නැහැ – අජේ දෙව්ගන්… Read More »

priyanka chopra and shahrukh khan

බොලිවුඩ් මිස හොලිවුඩ් වැඩක් නැහැ ෂාරුක් කියූ දේට ප්‍රියංකා හැප්පෙයි…

ඉන්දියාවේ බොලිවුඩ් හා බටහිර හොලිවුඩ් සිනමා කර්මාන්ත අතර තරගකාරීත්වයක් පවතිද්දී ඇතැම් ඉන්දීය නළු නිළියන් හොලිවුඩය වෙත ගොස් තමන්ගේ ස්ථාවරයක් එහි තනාගන්නට උත්සාහ දරා තිබේ. ඒ අතරින් එක් අයෙකු වන්නේ ප්‍රියංකා චොප්රාය.ප්‍රියංකා චොප්රා බටහිරට ගියේ මීට වසර අටකට පමණ පෙරය. විවාහයකුත් බටහිරින්ම කරගත් ඇයගේ හොලිවුඩ් වැඩ මේ වනවිට සාර්ථක ස්ථාවරයක් ගොඩනගාගෙන ඇත; ඇය එක්වරම බොලිවුඩයෙන් ඇද

බොලිවුඩ් මිස හොලිවුඩ් වැඩක් නැහැ ෂාරුක් කියූ දේට ප්‍රියංකා හැප්පෙයි… Read More »

london westminster abbey

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video)

පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ  පැවති   වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කළහ. වායෝ සංගීත කණ්ඩායමේ “අනාගතයේ” ගීතය රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවය සහ

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video) Read More »

oscars 2023

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ | Oscars 2023…(Photos)

95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන (Oscars 2023) උළෙල මේ වනවිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වී තිබේ. එහිදි ඔස්කාර් 2023 – සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගෙන ඇත.  ඔස්කාර් 2023- සහාය නිළිය සම්මානය ද “Everything Everywhere All

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ | Oscars 2023…(Photos) Read More »

shahrukh khan home thief

ෂාරුක් ඛාන්ගේ නිවසට හොරෙන් ඇතුළුවී සැඟවී සිටි රසිකයින් දෙන්නා අත්අඩංගුවට…

ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ මන්නාට් නමැති නිවස්නය (බංගලාව) ට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය වාර්තා කරයි.හසුවන්නට පෙර පැය අටකට ආසන්න කාලයක් ඔවුන් බොලිවුඩ් නළුවාගේ වේශ නිරූපණ කාමරය තුළ සැඟවී සිටි බව පොලිසිය පවසයි. ෂාරුක් හමුවීමට යයි කියමින් ගුජරාටයේ භාරුච් සිට පැමිණි බව කියන සාහිල් සලීම් ඛාන් සහ රාම් සරාෆ් කුෂ්වාහා

ෂාරුක් ඛාන්ගේ නිවසට හොරෙන් ඇතුළුවී සැඟවී සිටි රසිකයින් දෙන්නා අත්අඩංගුවට… Read More »

twins guinness record

ගිනස් පොතට ගිය අසාමාන්‍ය නිවුන් දරු උපත…

කැනේඩියානු නිවුන් දරුවන් දෙදෙනකු ගිනස් වාර්තා අතරට එක් වූණ. ඒ, ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙසයි. සති 22ක එනම් දින 126ක ගැබිනි කාලයකින් මෙසේ උපත ලබා ඇත්තේ ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් දරුවන් දෙදෙනායි. මේ නිවුන් දරුවන් උපත ලබා ඇත්තේ නොමළ දරු උපතක් සිදුවිය හැකි අවම ගැබිනි කාලය වන සති 22ක

ගිනස් පොතට ගිය අසාමාන්‍ය නිවුන් දරු උපත… Read More »

saif ali khan kareena kapoor

ඔච්චර ඕනනං අපේ නිදන කාමරයටත් එන්න – කරීනා සමග ගිය සායිෆ්ගෙන් පැපරාසීන්ට වාග් ප්‍රහාරයක් (Photo/Video)

බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක් වන සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් ඛාන් මාධ්‍ය පැපරාසින් හමුවේ කෝපයට පත්වූ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.ඔවුන් තවත් බොලිවුඩ් තාරකාවක වන මලයිකා-අම්රිතා අරෝරාගේ මව වන ජොයිස්ගේ 70 වැනි උපන්දින උත්සවයට ගොස් එන අතර  යුවළ පසුපස ඔවුන්ට හිරිහැර වන ලෙස  වටකරගත් මාධ්‍ය කරුවන් ඇසූ ප්‍රශ්න වලට  සායිෆ් අලී ඛාන් දරුණු වාග්

ඔච්චර ඕනනං අපේ නිදන කාමරයටත් එන්න – කරීනා සමග ගිය සායිෆ්ගෙන් පැපරාසීන්ට වාග් ප්‍රහාරයක් (Photo/Video) Read More »

Scroll to Top