Economy

tecknology company ban usa

Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට

එක්සත් ජනපද රජය චීනයේ Huawei Technologies සහ ZTE වෙතින් නව විදුලි සංදේශ උපකරණ අනුමත කිරීම තහනම් කර ඇති අතර, ඒවා එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට “පිළිගත නොහැකි අවදානමක්” ඇති කරන බව පෙන්වාදී ඇත. එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) සිකුරාදා (03) ප්‍රකාශ කළේ චීනයේ නිරීක්ෂණ උපකරණ නිෂ්පාදක Dahua Technology, වීඩියෝ නිරීක්ෂණ සමාගමක් වන Hangzhou Hikvision […]

Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට Read More »

elon musk richest person in the world

එලොන් මස්ක් යළි වාර් තා අතරට

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස යළිත් වරත් ඉලොන් මස්ක් පත්ව තිබේ. බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබූ අතර ඉලොන් මස්ක් දෙවන ස්ථානයට පත්ව තිබුණි. යළිත් වරක් පසුගිය සඳුදා දිනයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් පත්ව ඇති බව වාර්තා වේ. ඉලොන් මස්ක්ගේ ශුද්ධ වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු

එලොන් මස්ක් යළි වාර් තා අතරට Read More »

turkey earthquake

තුර් කියේ භූමිකම්පාවේ විනාශය තේරුම් ගමු (Aerial Photos) | පෙර සහ පසු

තුර් කිය ආසන්නයේ සිදුවු භුමිකම්පාව නිසා විනාසයට පෙර සහ පසු. සියලුම චායාරුපවල මෑද ඈති තරු සලකුන දෙපෑත්තට සන්සන්දනය කර චායාරුප නරබන්න.

තුර් කියේ භූමිකම්පාවේ විනාශය තේරුම් ගමු (Aerial Photos) | පෙර සහ පසු Read More »

Gina Rinehart

උපන්දිනයට රයින්හාට්ගෙන් සේවකයින්ට ඩොලර් ලක්ෂයක්

තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාගයක් ලබාදීමට සැරසෙන ප්‍රබල ව්‍යාපාරික කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන තිබේ. එහිදී ඇය තීරණය කර ඇත්තේ තෝරාගත් සේවකයින් 41 දෙනෙකු වෙත ඩොලර් ලක්ෂයක් බැගින් ත්‍යාග මුදලක් පිරිනැමීමටය. ඒ සඳහා පතල්, බලශක්ති

උපන්දිනයට රයින්හාට්ගෙන් සේවකයින්ට ඩොලර් ලක්ෂයක් Read More »

Scroll to Top