Crime Cases

american shoot

අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල

අමෙරිකාවේ ෆ්ලොරීඩාහි 06 හැවිරිදි දැරියක් විසින් නොදැනුවත්කමින් සිදුකළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එම දැරියගේ මිත්තණිය තුවාල ලබා තිබේ. මිත්තණිය සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි දැරිය රථය තුළ තිබූ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් ඉන් තුවාල ලැබූ 57 හැවිරිදි මිත්තණිය ඒ පිළිබද හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග […]

අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල Read More »

osama

බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ

කලක් 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලොවට අවශ්‍යම පුද්ගලයා ලෙස සැලකුනඅල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට අයත්ව තිබූ බවට සැලකෙන ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සුඛෝපභෝගී මන්දිරයක් පිළිබඳ තොරතුරු එරට මාධ්‍ය වාර්තා කර තිබේ.‘අතහැර දමන ලද අද්භූත මන්දිරය‘ ක් ලෙස නම් කර තිබෙන මෙම මන්දිරය එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් හි ජෝන්ස් ලේක්හි පිහිටා ඇති අතර සුප්‍රකට ඩිස්නිලන්ත විනෝද

බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ Read More »

laser

පුද්ගලයින් අන්ධ කල චීන ලේසර් ආලෝකය – චීනයට තවත් ප්‍රභල චෝදනාවක්..!

දකුණු චීන මුහුදේ දී ලේසර් ආලෝකයක් එල්ල කිරීම මගින් පිලිපීන යාත්‍රාවක මෙහෙයුම්වලට බාධා කළ බවට පිලීපීනය චීනයට චෝදනා කර තිබේ. චීන නෞකාව මගින් එම ලේසර් කිරණ එල්ල කිරීම හේතුවෙන් යාත්‍රාවේ සිටි පිලීපීන වෙරළාරක්ෂක කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් තාවකාලික අන්ධ භාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. මෙය පිලිපීන ස්වෛරී අයිතීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව

පුද්ගලයින් අන්ධ කල චීන ලේසර් ආලෝකය – චීනයට තවත් ප්‍රභල චෝදනාවක්..! Read More »

128535766 salman2

තමාට එල්ලවූ ‘අනපේක්ෂිත දරුණු ප්‍රහාරය’ ගැන සල්මාන් රුෂ්ඩි පළමුවරට කතා කරයි

(1988 දී ‘ද සේටැනික් වර්සස්’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රීමත් සල්මාන්ට වසර 10කට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවිය) පසුගිය වසරේ නිව් යෝර්ක් නුවර පැවති උත්සවයක දී පිහි ඇනුමකට ලක්වීම පිළිබඳව සල්මාන් රුෂ්ඩි පළමුවරට අදහස් පළකර තිබේ.‘ද නිව් යෝකර්’ (The New Yorker) සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුෂ්ඩි කියා සිටියේ ඔහු, “වාසනාවන්තයෙක්… මට දැනෙන ප්‍රබල ම

තමාට එල්ලවූ ‘අනපේක්ෂිත දරුණු ප්‍රහාරය’ ගැන සල්මාන් රුෂ්ඩි පළමුවරට කතා කරයි Read More »

child marrage

බාලවයස්කාර විවාහ කරගත් පිරිමින් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය  තුළ සිදුවුණු නීතිවිරෝධී බාලවයස්කාර ළමා විවාහ  සම්බන්ධයෙන්  පිරිමි පුද්ගලයන් 2,169දෙනෙකු අත්අඩංගුවට ගත් බව එම ප්‍රාන්ත පොලීසිය පවසයි. පසුගිය සතිඅන්තයේදී සිදුකළ වැටලීම්වලදී පමණක් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  අද වනවිට ඉන්දියාවේ විවාහ නීතියට අනුව අවම වයස් සීමාව පිරිමින් සදහා අවුරුදු 21ක් වන අතර, කාන්තාවන් සදහා එය වයස අවුරුදු 18කි. එහෙත් විවිධ බලපෑම් හේතුවෙන් ගැහැනු

බාලවයස්කාර විවාහ කරගත් පිරිමින් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට Read More »

youtuber murder

යූටියුබ් ඔස්සේ කළ විවේචන ඉවසනු බැරිව පියා ‘යූටියුබ් තාරුකා‘ දියණිය මරලා (Photos/Videos)

22 හැවිරිදි යූටියුබ් තාරකාවකගේ ශෝචනීය ඝාතනය නිසා ඉරාකයේ නොසන්සුන්තාවයන් පැනනැගී තිබේ. Tiba Al-Ali නමැති මෙම තරුණිය එරට ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් පවත්වාගෙනගිය කෙනෙකි.ඇය ඇගේ පෙම්වතාද සමග එක්ව මෙම නාලිකාව ඇගේ දෛනික ජීවිතයේ  විස්තර ගෙන එන‘ව්ලොග්‘ එකක් ලෙස කරගෙන ගිය අතර පසුගිය කාලයේ ඇය ඇගේ පියා හා අමනාපවී සිටි බව කියැවේ. මේ හේතුවෙන් ඇය ඉරාකයෙන් තුර්කියට පිටව

යූටියුබ් ඔස්සේ කළ විවේචන ඉවසනු බැරිව පියා ‘යූටියුබ් තාරුකා‘ දියණිය මරලා (Photos/Videos) Read More »

war 1

න්‍යෂ්ටික යුද්ධයක් අතළඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථාවකට සැරසෙන WHO හදිසි දැනුම් දීමක්.

විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා භාවිතයට ගනු ලබන ඖෂධ පිළිබඳව තොරතුරු ලැයිස්තුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යාවත්කාලින කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයතම වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මෙලෙසින්, ” ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද විකිරණ සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා වලදී ගබඩා කළ යුතු ඖෂධ ලැයිස්තුව, ඒවා සුදුසු ලෙස කළමනාකරණය කිරීම සඳහා

න්‍යෂ්ටික යුද්ධයක් අතළඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථාවකට සැරසෙන WHO හදිසි දැනුම් දීමක්. Read More »

hacker 2883632 640

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර

ඇමරිකානු ඩොලර් 280,000 ක් වටිනා තොරතුරු තාක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන පාලක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට ඇමරිකාවේ ආරක්ෂක කාර්යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එමගින් ශ්‍රී ලංකාවේ අදාළ සමාගම්වලට ‘E- බලපත්‍ර‘ ලබාදීමට එම දෙපාර්තමෙන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ විද්වතුන් සදහන් කරන්නේ එම පරිත්‍යාගය ට්‍රෝජන් අශ්වයකු බවයි. ඊට හේතුව එම

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර Read More »

AlQaeda

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ මැණික් ඔස්‌ට්‍රේලියාවට සහ බ්‍රසීලයට විකුණා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අරමුදල් ලබාදුන්නේ ලුක්මාන් අහමද් නමැති කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බව බ්‍රිතාන්‍යයේ ‘කහරොන්’ නමැති ජගත් ආරක්ෂක බුද්ධි ආයතනය අනාවරණය කර ඇත. අල්කයිඩා සංවිධානයට ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නා වූ මොහු ඔස්‌ට්‍රේලියානු පෙඩරල් පොලිසිය අත්අඩංගුවට ගත් බව එහි ප්‍රධානී මවුෂ් සැන්ට්‍රිව් ප්‍රකාශ කර තිබේ. මෙම කහරොන් ආයතනය තවදුරටත්

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි Read More »

Scroll to Top