Crime Cases

putin

පුටින්ව (Putin) දණගස්සන්න හැදු වැග්නර් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. (PHOTOS)

පුටින්ව (Putin) දණගස්සන්න හැදු වැග්නර්එ හෙම කියන එක වැරැද්දක් නොවෙන්නේ ලෝකයේ ලොකුම රට රුසියාව නිසා. එපමණක්ම නොව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ලෝකෙට ලොක්කේක්. පුටින්ට අභියෝග කරන්න බටහිර වගේම යුරෝපා රටවල් වුනත් එකපාරක් දෙපාරක් නෙමෙයි දහපාරක් වුනත් හිතනවා. කවුරු කොහොම මොනවා කිව්වත් පුටින්ට විතරක් නෙමෙයි රුසියාවටම අමතක නොවන සිද්ධියක් පහුගිය දා සිද්ධ වුණා. ඒ තමයි […]

පුටින්ව (Putin) දණගස්සන්න හැදු වැග්නර් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. (PHOTOS) Read More »

namecheap niyoga

OnmaxDT පීරමිඩ ජාවාරමේ හවුල්කරු සොයන්න නේම් චීප් (namecheap.com) CEO ට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්…

මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මගින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඞීටී’ ( OnmaxDT) පුද්ගලික සමාගමේ හිමිකරු කවුරුන් ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට නියෝග කරමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘නේම් චිප් ඩොට් කොම්’

OnmaxDT පීරමිඩ ජාවාරමේ හවුල්කරු සොයන්න නේම් චීප් (namecheap.com) CEO ට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්… Read More »

Alona Savchenko murder

යුක්රේනියානු නිරූපිකාව Alona Savchenko තායිලන්තයේ මහල් නිවාසයකදී කපා කොටා මැරූ පෙම්වතාව සුනඛ පැටවකු සොයාදෙයි…

යුක්රේනියානු ජාතික 24 හැවිරිදි අලොනා සැව්චේන්කෝ (Alona Savchenko) නමැති නිරූපිකාවක තායිලන්තයේ බැංකොක්හි සුඛෝපභෝගී මහල් නිවාසයක් තුළදී අමානුෂික ආකාරයට කියතකින් කපා මරාදමා තිබියදී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඇගේ පෝලන්ත ජාතික පෙම්වතා බවට සාක්ෂි ලැබීමෙන් පසු රහස් පරීක්ෂක මෙහෙයමකින් පසු තායිලන්ත පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.සුප්‍රකට අයිකනයක් වන මැරිලින් මොන්රෝගේ ආභාසය

යුක්රේනියානු නිරූපිකාව Alona Savchenko තායිලන්තයේ මහල් නිවාසයකදී කපා කොටා මැරූ පෙම්වතාව සුනඛ පැටවකු සොයාදෙයි… Read More »

Facebook

Facebook භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔබටත් මේදේ වෙන්න පුළුවන්.

එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට සිසු සිසුවියන් බඳවා ගන්නා බවට මුහුණු පොතේ ( Facebook ) දැන්වීමක් පළකර එම පාඨමාලාවට එංගලන්තයට යැවීමට යැයි පවසා රුපියල් විසි තුන් ලක්ෂ හැත්තෑ නමදහසක මුදලක් බැංකුගත කරවාගෙන එම මුදල වංචා කිරීමට සම්බන්ධ එක් සැකකරුව එළඹෙන 18 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් රාජිකා ද සිල්වා මහත්මිය පෙරේදා (14) දින

Facebook භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔබටත් මේදේ වෙන්න පුළුවන්. Read More »

Woman Dies In Airport Elevator Accident

ඉන්දුනීසියානු ගුවන් තොටුපළ සෝපාන පතුලකට වැටී මියගිය බිරිය වෙනුවෙන් සැමියා නඩු මගට…

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි ක්වාලනාමු ගුවන් තොටුපළේ සෝපානයක හිදැසකින් වැටී අවාසනාවන්ත ලෙස එහි පතුල් වලේදී මරුමුවට පත් කාන්තාවකගේ සැමියා ඇය වෙනුවෙන් ක්‍රියා නොකිරීම හා ඇය අනතුරේ හෙළිමේ අවදානම මත සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ගුවන් තොටුපළට එරෙහිව විශාල වන්දියක් ඉල්ලා නඩු මගට පිවිස තිබේ.ක්වාලනාමු ගුවන් තොටුපළේ සෝපානයේ ගොදුරු වූ  අයිසියා නමැති කාන්තාව පෙන්වන CCTV දර්ශන මේ වනවිට

ඉන්දුනීසියානු ගුවන් තොටුපළ සෝපාන පතුලකට වැටී මියගිය බිරිය වෙනුවෙන් සැමියා නඩු මගට… Read More »

salman khan security

ලොවක් ආදරය කරන සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් සල්මන් ඛාන්ට මරණ තර්ජන..

ලොවක් ආදරය කරන බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට දැඩි ආරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහුට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන්.   මීට පෙර ද සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි සහ දුරකථන ඇමතුම් ද ලැබී ඇති බව සඳහන්. පාතාල කල්ලියකින් මෙලෙස සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා

ලොවක් ආදරය කරන සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් සල්මන් ඛාන්ට මරණ තර්ජන.. Read More »

Sperm Donor Fathers Over 550 Children Court Orders Him To Stop

දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට අධිකරණයෙන් තහනම් නියෝගයක්..!

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තම ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා දරුවන් විශාල සංඛ්‍යාවක් බිහි කිරීමට දායක වූ නෙදර්ලන්ත ජාතිකයෙකුට එරට අධිකරණයෙන් තහනමක් පනවා ඇති බවයි. අදාල පුද්ගලයා මේ වනවිට සිය ශුක්‍රාණු පරිත්‍යාග කරමින් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාව 550කට අධික බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. අධිකරණය මගින් මෙසේ දරුවන් බිහි කිරීම සඳහා ඔහු විසින් ලබාදෙන

දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට අධිකරණයෙන් තහනම් නියෝගයක්..! Read More »

sudan war 2023

සටන දිගටම කරනවා: සාකච්ඡා එපා – සුඩාන පැරාමිලිටරි බලකාය…

රටේ හමුදාවට එරෙහිව සටන් කරන පැරාමිලිටරි බලකායට නායකත්වය දෙන සුඩානයේ ද්වන්ධ හමුදා ජෙනරාල්වරයෙකු බීබීසීයට පවසා ඇත්තේ සටන අවසන් වන තුරු තමන් සාකච්ඡා නොකරන බවයි. නමුත් Hemedti ලෙස ප්‍රකට ජෙනරල් මොහොමඩ් හම්දාන් දගලෝ පැවසුවේ දින තුනක සටන් විරාමයක් දීර්ඝ කර ඇති නමුත් තම සටන්කාමීන්ට “ඉවක් බවක් නොමැතිව” බෝම්බ හෙලන බවයි. “අපට සුඩානය විනාශ කිරීමට අවශ්‍ය නැත,”

සටන දිගටම කරනවා: සාකච්ඡා එපා – සුඩාන පැරාමිලිටරි බලකාය… Read More »

international beauty queen

එංගලන්තයේ හිටපු රූ රුජින මැක්සිකෝවේදී මත්ද්‍රව්‍ය චෝදනා ලබා වසර 20ක් සිපිරිගෙට…

එංගලන්තයේ හිටපු රූ රුජිනක වන 34 හැවිරිදි ජෙනිෆර් යන්ග් මෙක්සිකෝවේදී වසර 20ක සිරදඬුවමකට යටත්ව ඇතැයි වාර්තා වෙයි. ඇය විසින් සිදුකළ බව පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ චෝදනාව යටතේ ඇයට මෙම දඬුවම හිමිවී තිබේ. පසුගිය වසරේදී ඇය ඩෙන්මාර්කයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙක්සිකෝවේ කැන්කුන් නුවර දක්වා ගුවන් මගින් පැමිණි අවස්ථාවේදී, සිය ගමන් මල්ලේ පහළ කොටස් සකස් කර තිබූ ව්‍යාප්

එංගලන්තයේ හිටපු රූ රුජින මැක්සිකෝවේදී මත්ද්‍රව්‍ය චෝදනා ලබා වසර 20ක් සිපිරිගෙට… Read More »

awasanawantha maranayak

උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා…

පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වේ. 21 දින එම ඝාතනය සිදුවී ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතියට වෙනත් සම්බන්ධතාවයක් තිබෙන බවට මතු වූ සැකය මත ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පෙම්වතා විසින් මෙලෙස ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති

උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා… Read More »

Scroll to Top