වසර 72කට පසු සීතලෙන් වෙව්ලන බීජිං නුවර | Beijing Records Longest Cold Wave
1951 වසරෙන් පසු චීනයේ අගනුවර වන බීජිං නගරයට බලපෑ සීතම කාලගුණය මේ වසරේ දෙසැම්බර් මාසයෙදී වාර්තා වුණ බව විදෙස් මාධ්‍ය පවසයි. Beijing records longest cold wave in modern history. බීජිං නගරයේ උෂ්ණත්වය ඒ අනුව වාර්තා වන්නේ සෙල්සියස් අංශක සෘණ 10ට අඩු අගයක් ලෙසයි. එසේම මීට මාස 6කට පෙර එනම් ජුනි මාසයේ දී බීජිං හි උෂ්ණත්වය […]
වසර 72කට පසු සීතලෙන් වෙව්ලන බීජිං නුවර | Beijing Records Longest Cold Wave Read More »