විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි

2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 384.4ක් ඒවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම දත්ත අනුව තවදුරටත් පැහැදිලි වන්නේ 2022 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මාසය දක්වා ඩොලර් මිලියන 3,313.9ක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඒවා ඇති බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top