ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන නිළියක්. ඇය ලගදිම විවාහා වෙන්න යන බව බොහෝ තැන් වල පලවුණා. ඉතින් අද ඒ දිනය උදාවෙලා. ශලනිගේ විවාහය අදයි.
ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද කියලා එළිදැක්වුයේ හෑ. ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි.
ඔවුන් දෙදෙනා පිළිබද බොහෝ දෙනා සෙව්වත් මීට පෙර කාටවත්ම කියන්න පුලුවන් වුණේ නෑ ඒ කව්ද කියලා. ඔන්න ඉතින් අද ඒ දවස උදා වුණේ මේ විදියට
ඒ ලස්සන මංගල දිනයේහි ජායාරූප පහතින් බලන්න. විවාහ උත්සවය හා වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තුවන්න.
Video-
Knowledge World Blog- WWW.KNOWLEDGEWORLD.BLOG
Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM
Ceylebrity News And Blog- WWW.CEYLEBRITYNEWS.COM
Share