“අත නොතියපු නාමල් හැමෝම හොයද්දි” ශලනි (Shalani tharaka) හොයන කෙනා ගැන කිව්ව අලුත්ම කතාව මෙන්න..(PHOTOS)

Shalani tharaka

මේ දිනවල සමාජ මාධ්‍ය තුල වගේම ප්‍රධාන මාධ්‍ය තුලත් වැඩි කතාබහට ලක්වන මතෘකාවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හැදින්විය හැකිය.

එයට හේතුව නම් පසුගිය 20යි 20 ලෝක කුසලාන තරඟ නැරඹීම සඳහා මෙරටින් ගිය පිරිසක් සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහට ලක්වීමයි.

ඒ අතර ප්‍රධාන චරිතයක් නම් මෙරට ජනප්‍රිය නිළි ශලනි තාරකා(Shalani tharaka).

ඇය පිළිබඳ බොහෝ දෙනෙක් අතර යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් විවිධ කතාවල් පැතිරෙද්දී ශලනි තාරකා තම මුහුණු පොතේ අපූරු සටහනක් පළකර තිබුණා.

ඒ තම පෙම්වතාගේ උපන්දින සුභපැතුමක් සමගින්.

එම අපූරු සටහන පහතින්, “ආදරෙන් දුක් විදපු හැම කෙල්ලෙකුටම හම්බවෙන්න ඕනි ඔයා වගේ කොල්ලෙක්..

අඩන්න හේතු දාහක් තියෙද්දි හිනා වෙන්න එක හේතුවක් දිලා හිත සනසන ඔයා වගේ පිරිමියෙක්..

තරහගන්න දේවල් ඇස්දෙකට පෙනෙද්දි ඉවසන්න උගන්නපු භාවනාවක් වගේ කොල්ලෙක්..

අත නොතියපු නාමල් හැමෝම හොයද්දි කටුපිරිනු රෝසමලකට වටිනාකමක් දෙන හිතහයිය පිරිමියෙක්..

මිනිස්සු දාහක් ගල් ගහද්දි නොසෙලවී රැකගත්ත ඔයා වගේ පිරිමියෙක්…

අවුරුදු තුනක් පුරාවටම හැමදාම මට හිනාවෙලා ඉන්න හේතු දුන්නට, ඇත්ත ආදරේ මොකක්ද කියලා ඉගැන්නුවට, ඒ විස්වාසයට,ඉවසීමට ,කවදාවත් ඇහැට කදුලක් නොදුන්නට ස්තූතියි මැණික.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

🥹 ඇත්තමයි ආදරෙන් අසීමාන්විතව දුක් විදපු හැම ගැහැනියකටම අවසානයේ හරි සැනසෙන්න හමුවෙන්න ඕනි ඔයා වගේ පිරිමියෙක්.

අපි අපේම වෙන්න තව ටික දවසයි. ඔයාව මට හම්බ වුනාට හැමදාම මං දෙවියන්ට ස්තූති කරනවා.

සුභ උපන්දිනයක් බබා 🥰 ආදරෙයි ගොඩා….ක්…❤️”

Enjoy your last bachelor birthday 🎂

#mysugardaddy 🤪

23 64c5c54253719
23 64c5c542d52f3
23 64c5c4a13f07b
23 64c5c543d69c2
23 64c5c54452fe9

Related Articles-

Top 10 Best Hosting Services 2023

How To Take Milky Way Photos | Complete Guide 2023

What Is Extended Reality (XR) ? Everything You Need To Know 2023…

What Is The Law Of Attraction ? How To Use It 2023…

How To Get Your Brain To Focus And Concentration 10 Ways 2023

Visit Our Online Shopping Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity Sinhala News And Articles- WWW.CEYLEBRITYNEWS.LK

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top