සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය කුමක් ද ?

සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය

ප්‍රංශ-කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන්, ගණනින් මිලියන 5.2ක් පමණ වන ඇගේ Instagram අනුගාමිකයින්ට පවසා තිබෙන්නේ, ඇයට ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝම් (SPS) නම් රෝගය වැළඳී ඇතැ යි හඳුනාගෙන ඇතිබව යි.

එම රෝගය නිසා, ඇගේ මාංශ පේශීවල පාලනය කළ නොහැකි අන්දමේ ගැස්මක් ඇතිවෙයි.

රෝගය නිසා ඇවිදීම සහ ගායනා කිරීම ද දුෂ්කර වී ඇති අතර, එම නිසා, ලබන වසරේ එක්සත් රාජධානියේ සහ යුරෝපයේ පැවැත්වීමට සැලසුම්කර තිබූ ප්‍රසංගයන්හි ගායනා කිරීමට ඇයට නොහැකිවනු ඇතිබව ඇය පැවසුවා ය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top