රජයෙන් සහල් 10kg බැගින් මාස දෙකක් ජනතාවට – ලැබෙන පිරිස මෙන්න…

sahal nomile

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි.

මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙම සහල් කිලෝ 10 ලබාදීම සිදුකරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top