Recent News

image 4134089fba

රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති

විදුලි බිල සම්බන්ධයෙන් සහ තමන්ට අයත් මහල් නිවාස සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාව නොමග යවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව දැඩි විවේචනයක් ඉදිරිපත් කළ අතර ඒ, විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා […]

රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති Read More »

13 prince harry meghan markle pregnant thumb

හැරී කුමරු සහ මේගන් ගැන දැඩි තීරණයක් – පියාගේ රාජාභිෂේකය අහිමිවන ලකුණු..

ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්, ඉතිහාසඥයන් ඉල්ලීමක් කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. හැරී කුමරු සහ මේගන් මාකෙල් පිළිබඳ පැවති සමීක්ෂණයකදී එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් හැරී කුමරු සහ මේගන්

හැරී කුමරු සහ මේගන් ගැන දැඩි තීරණයක් – පියාගේ රාජාභිෂේකය අහිමිවන ලකුණු.. Read More »

01 Peradeniya

රජයේ විශ්වවිද්‍යාලක හිටපු කුලපතිට පහර දුන්, සිසුන් 10කගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි..

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළ මේ වන විට සිසුන් 10 දෙනෙකු හදුනාගෙන ඇත. ඒ අනුව ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු ද කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

රජයේ විශ්වවිද්‍යාලක හිටපු කුලපතිට පහර දුන්, සිසුන් 10කගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි.. Read More »

1661233185 Wasantha Mudalige 6

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එම නියෝගය ලබා දුන්නේ ය.

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය. Read More »

Polish 20221102 000519730

ලෝකයේ පෙරළියක් කරමින් කුඩාම රූපවාහිනිය නිපදවයි.!

ලෝකයේ කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනිසර්කිට් සමාගම සමත්ව ඇත. එම රූපවාහිනිය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම් කුඩාය. ටයිනි ටීවී මිනි මාදිලියේ තිරය මුද්දරයක ප්‍රමාණය වන අතර ටයිනි ටීවී 2 මාදිලියේ තිරය අඟලකි එහි ස්පීකරය අඟල් 0.6×0.4 කි. බැටරි බලයෙන් පැයක කාලයක් වීඩියෝ නැරඹීමේ හැකියාව ඇත. ටයිනි ටීවී මාදිලියට තිබෙන අතර 8GB මෙමරි චිපයක්ද මාදිලි දෙවර්ගයටම ඇතුළත් වී ඇත.

ලෝකයේ පෙරළියක් කරමින් කුඩාම රූපවාහිනිය නිපදවයි.! Read More »

MTg5ODk5NTE5ODU1NDM2ODkz


පැසිපන්දු ක්‍රීඩිකාව අමෙරිකාවට ගන්න අවි ජාවාරම්කරු රුසියාවට දෙයි.(video)

අවුරුදු 12 කට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් රුසියාවට ආපසු දී, රුසියන් අත්අඩංගුවේ පසුවුණු අමෙරිකා පැසිපන්දු ක්‍රීඩිකා බ්‍රිට්නි ග්‍රයිනර් මුදා ගැනීමට අමෙරිකා රජය සමත් විය. පෙබරවාරි පෞද්ගලික සංචාරයක් සඳහා ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේදී ‘කංසා තෙල්’ ළඟ තබා ගැනීමේ වරදට රුසියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අමෙරිකාවේ ‘කංසා තෙල්’ නීතිගත වුවත්,


පැසිපන්දු ක්‍රීඩිකාව අමෙරිකාවට ගන්න අවි ජාවාරම්කරු රුසියාවට දෙයි.(video)
Read More »

download 6

2022 වසරේ පුද්ගලයා යුක්රේන ජනපති සෙලෙන්ස්කි.!

එංගලන්තයේ පළ වන ප්‍රකට ‘ටයිම්ස්’ සඟරාව විසින් මෙම 2022 වසරේ පුද්ගලයා වශයෙන්යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි නම් කරයි. සැම වසරකම ටයිම් සඟරාව විසින් වසරේ මාස 12 තුළ ගෝලීය සිදුවීම් සඳහා ප්‍රබලම දායකත්වයක් දැක්වූ පුද්ගලයා නම් කර සම්මානයක් පිරිනමයි. මෙම සම්මානය පිරිනැමීම සඳහා තෝරා ගෙන තිබූඅවසන් නම් ලැයිස්තුවට ඉරානයේ අරගලකරුවන්, චීන ජනාධිපති සී ජින් පින් සහ ඇමරිකානු

2022 වසරේ පුද්ගලයා යුක්රේන ජනපති සෙලෙන්ස්කි.! Read More »

easter bomb

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දුන් සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු දක්වන්න දැනුම් දෙයි. එම සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු එළඹෙන 2023 ජනවාරි මස 05වැනිදා දක්වන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පාර්ලිමේන්තු නිලධාරීන්ට

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.! Read More »

Untitled

මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්..

මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.   ඉන් නිවාස 1,300කට පමණ හානි සිදුවී ඇති අතර බලංගොඩ කුබුල්මුල්ල මොරහැල ප්‍රදේශයේ තම ගෙවත්තේ තේ දළු නෙලමින් සිටි 51හැවිරිදි කාන්තාවක් මතට ගිනිකූරු ගසක අත්තක් කඩාවැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු

මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්.. Read More »

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න

අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (10) දින පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත. ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1‍යි  විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි වේ. එම කාලසටහන පහතින්,

අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS) Read More »

Scroll to Top