Recent News

22 638fcdcd2c641 1

තිලිණි ප්‍රියමාලිට ඇප

මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි හට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා. අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇයට මෙලෙස ඇප නියම කළා. රුපියල් බිලියන ගණනක් වන විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමුහ ව්‍යාපාරයේ […]

තිලිණි ප්‍රියමාලිට ඇප Read More »

බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි

දැඩි මුල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මඟින් ආර්ථික තවදුරටත් අඩපණ කිරීම වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇඳ වැටීමට ඉඩ ඇති බව බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරනවා. එම වෙබ් අඩවිය මෙම අනතුරු ඇඟවීමේ වාර්තාව (15) නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ 2021 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය

බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි Read More »

gfh

අතිශය ජනප්‍රිය නර්ථන ශිල්පියෙක් සියදිවි නසාගනී.. හේතුව (PHOTOS)

ඉතා ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන Stephen “tWitch” Boss වෙඩි තබාගෙන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය. So You Think You Can Dance හරහා Stephen “tWitch” Boss වඩාත් ජනප්‍රිය චරිතයක් විය. හෝටල් පරිශ්‍රයක් තුළ

අතිශය ජනප්‍රිය නර්ථන ශිල්පියෙක් සියදිවි නසාගනී.. හේතුව (PHOTOS) Read More »

22 63985872307f3 md

උතුරු නැගෙනහිර, 1600 කට අධික සත්ව මරණ වලට හේතුව හෙළිවෙයි..! මරණ පරීක්ෂණ වාර්තාව එළියට..

මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන්, පසුගිය දිනවල මෙරට පැවති අධික ශීත කාලගුණය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එල ගවයින් ,මී ගවයින් හා එළුවන් 1660 ක් පමණ මියගියා. එලෙසම තවත් බොහෝ සතුන් ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විදිමත් විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර

උතුරු නැගෙනහිර, 1600 කට අධික සත්ව මරණ වලට හේතුව හෙළිවෙයි..! මරණ පරීක්ෂණ වාර්තාව එළියට.. Read More »

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව..

උතුරු කොරියාවට ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයෙකු සිංගප්පූරුව විසින් සිරගත කර තිබෙනවා. අදාළ පුද්ගලයා උතුරු කොරියාවට සිංගප්පූරු ඩොලර් මිලියනයක් වටිනා ආහාර පාන අලෙවි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.    එලෙස අලෙවි කළ ආහාරපාන වර්ග අතර ස්ට්‍රෝබෙරි රසැති දියර කිරි, කෝපි, වයින්, විස්කි මෙන්ම සුවඳ විලවුන් ද ඇතුලත්.   උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම හමුවේ සිංගප්පූරුව 2017 වසරේදී

සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඩුවම් හිමිවූ බිහිසුණු හේතුව.. Read More »

ug

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.!

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සදහන් කරයි. නව ලංකා නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් සංවිධානය කළ ජනහමුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එම අදහස් පළ කරයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.! Read More »

Blanchard hero

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න..

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න.. Read More »

dfvdvf

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ්

ගාලු මුවදොර අරගලයෙන් නෙරපූ අයෙක්ගේ සාක්ෂියක් මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බව නීතිඥ නුවන් බෝපගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) වසන්ත මුදලිගේ මහතාගේ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකටව සිටින මොටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ සහ

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ් Read More »

download 2

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි

අභිනව කැබිනට් මණ්ඩලය තවදුරටත් කල් යනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් අදාළ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බවට අපේක්ෂාව හේතුවෙන් අලුත් ඇමති මණ්ඩලය පත් කිරීම කල් යනු ඇති බවයි. කැබිනට් මණ්ඩලය සඳහා

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි Read More »

fs

ඇත්තටම වෘෂණ කෝෂ බද්ධ කරන්න පුළුවන්ද?

මේ දවස් වල නිතරම අහන්න ලැබෙන්නේ වෘෂණ කෝෂ විකුණන එක ගැන. සල්ලි නැතිකමට සල්ලි හොයන්න ඕන කියලා සමහරු මේ වැඩේට රැවටෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු ඇත්තම මේවා බද්ධ කරන්න සහ විකුණන්න පුළුවන්ද කියලා. ඇත්තටම වෘෂණ කෝෂ බද්ධ කරන්න පුළුවන්ද? 🟢 වෘෂණ කෝෂ බද්ධ කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේක වන්ධ්‍යාකරණ ක්‍රියාවලියක්. 🟢 වෘෂණ

ඇත්තටම වෘෂණ කෝෂ බද්ධ කරන්න පුළුවන්ද? Read More »

Scroll to Top