Recent News

download 1 2

ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක සිදු කළ සාකච්ඡාවක් හේතුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ද රහස් පොලිසිය විසින් කැඳවා තිබෙනවා. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. සමරවික්‍රම මහතා අදාළ සාකච්ඡාව සිදුකරන ලද්දේ නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමගයි. ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කරන්නේ මෙම ඝාතනය සැකකරුවකු වන […]

ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO) Read More »

tuyt

මත්පැන් විෂවීමකින් 65ක් මරුට..තවත් පිරිසකගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නවතී…

නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා. මෙවැනි තත්ත්වයක් තුළ මත්පැන් භාවිතා

මත්පැන් විෂවීමකින් 65ක් මරුට..තවත් පිරිසකගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නවතී… Read More »

22 63875a11d2083 1

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් !

මාසික විදුලි ඒකක 30 වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයන්ට ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 08.00 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍යාංශයට භාර දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයට මේ වන විට අය කරනු ලබන රුපියල් 10 සිට

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් ! Read More »

images 1 2

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා මෙම

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව Read More »

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි

අයවැය විවාදය පැවැති කාලයේ දී පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අමුත්තන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන, විදුලිය, ජලය, පඩි සහ දීමනා වෙනුවෙන් මෙම මුදල වැයවී ඇති බවයි. අයවැය විවාදය දින 20ක කාලයක් පැවැත්වුණු අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් මස

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි Read More »

images 2

දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත

දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය කරන්නේ දියුණු ආර්ථිකයක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා. එවැනි ආර්ථිකයක් මිස දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් දියුණු සංස්කෘතික මිනිසාට අවශ්‍ය නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ. ඩී. ලාල්කාන්ත, “ගිරව්, කාක්කෝ වගේ තවත් ගොඩක් සත්තු රෑ වෙනකොට කූඩු වලට යනවා. වවුල්ලු සහ තවත්

දහවල් හෝ රාත්‍රීය ලෙස බෙදුණු ආර්ථිකයක් අවශ්‍ය නෑ..! – ලාල්කාන්ත Read More »

download 1 1

නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ..

16 දින රුසියාව සදහන් කළේ නත්තල වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් නොකරන බවයි. කෙසේවෙතත් මධ්‍යම යුක්රේනයේ කර්සන් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන අතර එම නගරයේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇත. දෛනික කටයුතු සියල්ල බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර රුසියාව ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති බවට යුක්රේනය

නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ.. Read More »

Sports Ministry.pngr

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ.

වෙනස්කම් කිහිපයක් සමඟින් වත්මන් ක්‍රීඩා පනත සංශෝධනය වී තිබෙනවා. ඒ අනුව ද්විත්ව පුරවැසියන් සඳහා ක්‍රීඩා ආයතනයක කිසිදු තනතුරකට තරග කිරීම තහනම්. එමනේම ක්‍රීඩා ආයතනයක තනතුරක් දැරීමට ඇති උපරිම වයස් සීමාව ද අවුරුදු 70ක් ලෙස සංශෝධනය වී ඇති අතර බන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් ද පත් කර තිබෙනවා. එම

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ. Read More »

fdh

බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා

කාදිනල් මැල්කම් රංජිත් පවසන පරිදි තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ, පසුගියදා කාදිනල්තුමා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. රට තුළ කංසා නීතිගත කිරීම, නයිට් ලයිෆ් කැසිනෝ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ තමන් පමණක් වන හෙයින්, එදා පරංගියා යැයි කාදිනල් හිමියන් නොකියා පැවසුවේ තමන් ගැන බවයි ඩයනා

බුදුහාමුදුරුවොත් කංසා පාවිච්චි කළා..! – ඩයනා Read More »

download 7

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යයි..ලොව පළමු වරට කරන්න හදන දේ..

අනාගත පරපුර තුළ දුම්බීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා නවසීලන්තය නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. මෙම නීතිය අනුව ලබන වසරේ සිට පියවරෙන් පියවර රට තුළ දුම් පානය අඩු කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇති. මෙහි අවසන් අරමුණ වන්නේ ඉදිරියේදී දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. මෙම නීතිය ක්‍රියාවට නගනු ඇත්තේ දුම්වැටි මිල දී ගත හැකි අය සම්බන්ධයෙන් යම් සීමාවන්

දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යයි..ලොව පළමු වරට කරන්න හදන දේ.. Read More »

Scroll to Top