Recent News

23 63c4207dba0be

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS)

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS) Read More »

AlQaeda

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ මැණික් ඔස්‌ට්‍රේලියාවට සහ බ්‍රසීලයට විකුණා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අරමුදල් ලබාදුන්නේ ලුක්මාන් අහමද් නමැති කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බව බ්‍රිතාන්‍යයේ ‘කහරොන්’ නමැති ජගත් ආරක්ෂක බුද්ධි ආයතනය අනාවරණය කර ඇත. අල්කයිඩා සංවිධානයට ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නා වූ මොහු ඔස්‌ට්‍රේලියානු පෙඩරල් පොලිසිය අත්අඩංගුවට ගත් බව එහි ප්‍රධානී මවුෂ් සැන්ට්‍රිව් ප්‍රකාශ කර තිබේ. මෙම කහරොන් ආයතනය තවදුරටත්

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි Read More »

Joe Biden Gota 696x392 1

අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු?

ලෝකයේ ඕනෑම තැනක සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිටින පුද්ගලයන්ට චෝදනා එල්ල වුවහොත් ජාතිකත්වය නොසලකා නඩු පැවරීමට එක්සත් ජනපද අධිකරාන දෙපාර්තමේන්තුවට අධිකරණය ලබාදෙමින් ඓතිහාසික “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය” පනතට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර තිබෙනවා. ශක්තිමත් ද්විපාර්ශවික සහාය ඇතිව සම්මත කළ මේ නීතිය එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයන් සහ ජිනීවා සම්මුතීන්

අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු? Read More »

ashen bandara

ක්‍රීඩා පිටියේ අනතුරකින් අශේන් බණ්ඩාර පිටියෙන් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී පන්දු රකිමින් සිටි අවස්ථාවේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. ඒ මේ වන විට Thiruvananthapuram හිදී පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා තුන්වන එක්දින තරඟයේ දීයි. අනතුර හේතුවෙන් අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා පිටියෙන් ඉවත් කරනු ලැබුවා. මේ වන විට අශේන් බණ්ඩාර කඩිනම් ප්‍රතිකාර සඳහා රෝහල් ගත

ක්‍රීඩා පිටියේ අනතුරකින් අශේන් බණ්ඩාර පිටියෙන් ඉවත් කෙරේ Read More »

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගැන ගත් අලුත්ම තීරණය..!

අද දින,සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව කැඳවීමේදී  ඔහුට විරුද්ධ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල් දමා තිබේ . සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි

ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගැන ගත් අලුත්ම තීරණය..! Read More »

Rashmika Mandanna Thalapathy 6 0

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS)

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බිරිඳ සංගීතා විවාහ වී වසර 23කට ආසන්නයි. විවිධ වාර්තාවලට අනුව විජය සහ සංගීතා දික්කසාද වීමට යන බව පැවසෙන අතර, චිත්‍රපට නිෂ්පාදක ඇට්ලිගේ බිරිඳගේ ළදරු ෂෝවර් උත්සවයට සංගීතා නොපැමිණීමත් සමඟ කටකතා සනාත කිරීමට බොහෝ දෙනා මේ වන විට පෙළඹී තිබෙනවා. මෑතකදී, තලපති විජේ ඔහුගේ

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS) Read More »

cryptocurrency

අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්.. (ඩිජිටල් මුදල් ඒකක බාවිතය පිලිබද)

ඩිජිටල් මුදල් ඒකකයන් අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කර තිබෙනවා. ඔහු ඒ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ “දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත” නමැති සංවාදය සඳහා එක්වෙමිනි. ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳ මේ වනවිට ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින

අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්.. (ඩිජිටල් මුදල් ඒකක බාවිතය පිලිබද) Read More »

22 6315e5eb8f814

දශක 5ක් තුළ පුරුෂයින්ගේ ශුක්‍රාණු සාන්ද්‍රණය 51%කින් අඩුවෙයි. හේතුව මෙන්න.

පිරිමින් ශුක්‍ර මෝචනයේ දී මුදාහරින ශුක්‍රාණු සාන්ද්‍රණය, ගෙවුණු වසර 50 තුළ දී 51%කින් පහත වැටී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඒ, ඊශ්‍රායලයේ ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයය සහ එක්සත් ජනපදයේ මවුන්ට් සයිනයි වෛද්‍ය විද්‍යාලයය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණවලන්. 1970 ගණන්වල දී සාමාන්‍යයෙන් ශුක්‍රාණු මිලිලීටරයකට ප්‍රජනක සෛල මිලියන 101ක් වූ අගය, ගතවූ පනස් වසර

දශක 5ක් තුළ පුරුෂයින්ගේ ශුක්‍රාණු සාන්ද්‍රණය 51%කින් අඩුවෙයි. හේතුව මෙන්න. Read More »

ghgj

දෙවෙනි ඉනිම තව මාසෙකින් ඉවර වෙනවා, මට ඒ ගැන පුදුම දුකක් තියෙන්නේ-නෙත්මි රොෂෙල් (PHOTOS)

දෙරණ නාලිකාව ඔස්සේ වසර ගණනාවක් තිස්සේ එක දිගට විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දඟකාර, කටකාර, හැඩකාර තරුණිය තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ. ඉතින් 2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීම තමයි ඇයගේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ.   ඊට පස්සේ සක්කාරම්, හිරු ඇවිදින්, රාවණා වගේ ටෙලි නාට්‍යවලටත් ඇය

දෙවෙනි ඉනිම තව මාසෙකින් ඉවර වෙනවා, මට ඒ ගැන පුදුම දුකක් තියෙන්නේ-නෙත්මි රොෂෙල් (PHOTOS) Read More »

dfds

ගබ්සා බෙහෙත් විකුණන්න ඔසුසැල්වලට අවසර හිමිවෙයි..

ගබ්සා සඳහා භාවිතයට ගන්නා ඖෂධ අලෙවිය සඳහා ඔසුසැල්වලට අවසර ලබාදීමට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම තැපැල් මගින් එම ගබ්සා ඖෂධ ගෙන්වීම වළක්වාලමින් පනවා තිබු නීති ද මෙම නව නීතිය හරහා ලිහිල් කොට තිබෙන අතර ඒ අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ඒවා මිල දී ගත හැකියි. ඉකුත් වසරේ දී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගබ්සා

ගබ්සා බෙහෙත් විකුණන්න ඔසුසැල්වලට අවසර හිමිවෙයි.. Read More »

Scroll to Top