Recent News

gkyk

ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්…

2022 සැප්තැම්බර් 16 කොළඹ USAID පරිපාලක සමන්තා පවර්ස්ගේ මෑත සංචාරය මත , එක්සත් ජනපදය USAID හරහා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අද නිවේදනය කළේය. වසර පහක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලංකා රුපියල් බිලියන 23කට වැඩි ආධාර ලබා දෙන බව අද නිවේදනය කළේය… […]

ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්… Read More »

dhjrj

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ගෞතම් අදානි දෙවැනියා වෙයි…

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව මේ වනවිට එහි දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සමත්වී තිබේ….එම ලැයිස්තුවේ දෙවෙනි තැන සිටි Amazon හි Jeff Bezos මේ වනවිට සිව්වැනි තැනට පත්වී ඇති අතර LVMH හි සභාපති Bernard Arnault තෙවැනි තැනට පත්වී ඇත. 2022 සැප්තැම්බර් 16 වන විට අදානි ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 155.7ක් ලෙසින්

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ගෞතම් අදානි දෙවැනියා වෙයි… Read More »

rgrdhrdsh

කිලෝග්‍රෑම් පනහක යූරියා පොහොර මිටියක් ගොවීන්ට නොමිලේ දෙනවා – මහින්ද

කුඹුරේ වපසරිය අක්කරයකට අඩු ගොවීන්ට කිලෝග්‍රෑම් පනහක යූරියා පොහොර මිටියක් බැගින් නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා… එමෙන්ම සෑම ගොවියෙකුටම අවශ්‍ය ටී.එස්.පී. පොහොර ප්‍රමාණය නොමිලේ ලබාදීමට ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟත්වය පළ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. එලෙස ලබාදීමට අපේක්ෂිත ගොවීන් සංඛ්‍යාව 375,000 ක්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම

කිලෝග්‍රෑම් පනහක යූරියා පොහොර මිටියක් ගොවීන්ට නොමිලේ දෙනවා – මහින්ද Read More »

WhatsApp Image 2022 07 31 at 5.42.35 PM

 ආහාර උද්ධමනය 90% යි , උද්ධමනය 60% ඉක්මවයි..!

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.. ඒ අනුව,

 ආහාර උද්ධමනය 90% යි , උද්ධමනය 60% ඉක්මවයි..! Read More »

FY92b6MVQAAUutb

හෙට (1) සිට ඉන්ධන QR ක්‍රමයට පමණි…

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය , කිව් ආර්. ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනබවයි රජය මගින් දැනුම් දෙන්නෙ… ඒ අනුව ටොකන් ක්‍රමය සහ භාවිතයේ පැවති අනෙකුත් ක්‍රමයන් අහෝසි වී QR ක්‍රමවේදය පමණක් දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන ප්‍රමානය ලබාගැනීම සඳහා සතියක පමණ කාලයක්

හෙට (1) සිට ඉන්ධන QR ක්‍රමයට පමණි… Read More »

Scroll to Top